කැස්බෑවේ පෙරහරකට බාධාවක් වු කොඩි වැලක් ඔසවද්දී ව්‍යාපාරිකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි. කොඩිවැල බැදී
එසැණ පුවත්
හොරට රට ගිය හෙර තුන්වසරකට පසු කූඩුවේ
වසර කිහිපයකට පෙර අම්පාරේ සිට කොළඹට ආ කතක තවත් කතකගේ හැදුනුම්පත ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබා එතෙර ගොස් තෙවසර
සීගිරි පලු ගහේ විෂ්ණු දෙයියොයි භද්‍රකාලී මෑණියොයි
අඩි දොළහක වට ප්‍රමාණයකින් යුත් අඩි තිහක් පමණ උසැති පලු ගසක, වසර 17 කට පෙර හෙළ කලාකරුවකු අතින් සීගිරිය කලා පුරයේ
මහ වැස්සේ ගල් කුට්ටි මහ පාරේ
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා දිය ඇල්ල අසල කිලෝ මීටර් 23-25 අතර මහ පාරට මහ ගල් කඩා වැටීමේ අවදානමක් ඇතැයි පොලීසිය කියය
කන්තලේ ඩිපෝව කඩන්න බැරි වේ
අලවංගු රැගෙන කන්තලේ ලංගම ඩිපෝවේ සේප්පු කැඩීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි පොලීසිය කියයි. සති අන්තයේ එකතු
රත්තොට කන්දක් පහලට
රත්තොට මාඋස්සාගොල්ල කන්ද සුළු නාය යාමකට ලක් වී ඇතැයි මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. මෙය ගිය වසරේත්
වාරියපොළට මහ වැසි
පසුගිය 24 පැයේ මිලි මීටර් 125 ක වර්ෂාපතනයක් වාරියපොළෙන් වාර්තා විය. වැස්ස නිසා දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි ය
පාරේ බලි ඇන්දාට ඉතාලි පොලිසියෙන් අත් අඩංගුවට
ඉතාලියේ වෙරෝනා නුවර පාරේ බලි ඇද කුරුටු ගා කුනු බක්කි කිහිපයක් ගිනි තැබූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක්
පොදු රද මඩුළු ‘රැජිනගේ යෂ්ටිය‘ ලංකාවට ගෙනෙයි
ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවරදී 2014 ජුලි 23 වෙනිදා ආරම්භ වන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ‘රැජිනගේ
පලෙර්මෝ නගර ඡන්දය අද
පලෙර්මෝ නගර සභාවට විදේශිය නියෝජිතයින් පත් කර ගැනිමේ සඳහා පැවැත්වෙන ඡන්ද හෙට (20) පැවැත්වීමට නියමිත අතර මැතිව
සුපිරිම මගේ ලොකු අනතුරක්
ගැලණිගම හා කහතුඩුව හැතැම්ම අතර අධිවේගී මාර්ගයේ මින් මඳ වේලාවකට කලින් එක් දිසාවට ධාවනය වු වාහන දෙකක් අනතුරට
ජ‘පුරෙන් හන්තානේ ගිහින් අතරමං වෙති
මහනුවර හන්තාන කන්දට සිකුරාදා ගිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනකු අතරමංවී පැය 24කට පසු බේරා ගත් බව
පරිසර නියමු ජාතික කඳවුර පොළොන්නරුවේ
පරිසර නියමු ජාතික වැඩසටහනේ 2013 වාර්ෂික කඳවුර පොළොන්නරුව පුළතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේදි පසුගිය 16 වෙනි දි
බර්මින්හැම් කඨින පිංකම හෙට
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම හෙට
මමත් අම්මා කෙනෙක් දැන්
වප් පොහොය උදා වෙද්දීම උදෑසන මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ගැබ්බරව සිටි ඇතින්නක සිය දරු උපත සිදු කළාය අලුයම තුනත
සගයා ලක්ෂයකට විදී
පුද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකුගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබු ඩෙබ්ට්කාඩ් පතින් ගල්කිස්ස බැං
හියාරේ කිඹුල් තිඹිරි ගෙයක්
බේරුවල කළුවාමෝදර ගගේ මල්ලබොක්ක පාලම යටින් පසුගිය අගෝස්තු 14 දා සොයාගත් කිඹුල් බිත්තර 32 න් දැනට කිඹුල් පැටවුන් 18 ද
රතුපස්වල රැස්වීම කනත්තේ
වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සුත්‍ර වල නඩත්තු කටයුතු කිරීමට කාර්ය මන්ඩලය
වප් පෝදා අරන්තලාවේ සිල්
අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වු ස්ථානයේදී ප්‍රථම වතාවට අද (18) පිරිසක් පෙහෙවස් සමාදන් වුහ. ඔවුන් තෙලවල හා ම
කල්පිටි අනතුරින් දෙදෙනෙක් මරුට :34ක් රෝහලට
කල්පිටිය පුත්තලම් පාරේ කරඹේදී වෑන් රියක් හා ලොරියක් ගැටී දෙදෙනකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
සිරකරුවන්ගෙනුත් ගසා කාලා
සිරකරුවනට මනෝවිශේධන උපදෙස් ලබා දෙන බව පවසමින් රුපියල් 350660 ක් වංචා කළැයි දෙහිවල රාජ්‍ය නොවන ආයතනයක මනෝ චිකි
ජර්මන් පරණ පන්සලේ කඨින පිංකම 19-20
ජර්මනියේ පැරැණිම විහාරය වන බර්ලින් පුරාණ විහාරයේ වාර්ෂික කඨින පිංකම එම විහාරස්ථානයේදී 19 -20 යන දෙදිනෙහිදී
කුළු හරකා ඩිස්නිලන්තය දෙවනත් කරයි
ලෝකයේ දෙවැනි විශාලතම ඩිස්නිලන්තය වු පැරීසියේ ඩිස්නිලන්තය එහි සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ව
පොලිස් දෙන්නයි විද්‍යූත් නාළිකා හිටපු සේවිකාවයි රිමාන්ඩ්
ග්‍රීන් ලංකා නැව් සමාගමේ අධ්යක්ෂවරයකු වන බොරැල්ල ගෝතමී පාරේ වන ඩී ඩී ඒ නානයක්කාරගෙන්(42) රුපියල් තිස්පන්ලක්
ඩෙන්මාර්ක් කඨිනේ 26 වැනිදා
ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය ඔක්තෝබර් මස 26 වැනි සෙනසුරාදා ඩෙන්මාර්ක්, ස්විඩන් ඇ
අද කාලගුණය (2013 ඔක්තෝබර් 18)
දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයින පුරා ම පාහේ වැසි හ
තංගල්ල ඝාතන පිරික්සුම කඩිනමින්
2011 වසරේදී තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඝාතනය කළ කුර්හම් ෂායික්හ් නම් බි්රතාන්යය ජාතිකයා සම්බන්ධ සිදු
මරුවා සයිකල් පුහුණුවෙන් එයි
කළුතර කටුකුරුන්දේ පා පැදි රේස් පුහුණු වෙමින් සිටි පා පැදි දෙකක තරගකරුවන් අනතුරකට ලක් වී එක් තරගකරුවකු විසි වී ග
අලි ප්රශ්නය විසදෙන තුරු කරුට මුකවාඩමක්
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිහිටුවා අවසන් වන තුරු හා ඒ ආශ්‍රිතව මතුව ඈති ගෑටලුකාරි වාතාවරණය නිරාකරණය
ගලේවෙල ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා
ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර පහර කෑමට ලක්ව ගලේවෙල රෝහලට අතුළු

