හැටන් බෝක්කුවක් යටින් සොයාගෙන වටවල රෝහලට බාර දුන් දැරියගේ බාරකාරත්වය ඉල්ලා සියයකට වැඩි පිරිසක් රෝහලෙන් විමසීම
එසැණ පුවත්
‘එසැණ‘ සරණට ඉතාලි ලාංකිකයෝ පිං දෙති
ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න ගැන එසැණින් පුවත් පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ ගැටළු වලට විසඳුම්
සුළු මව මළ පසුත් ඥාති පුතා 7 වසරක් විශ්‍රාම වැටුප අරන්
මියගිය පුංචි අම්මාගේ විශ්‍රාම වැටුප හත් වසරක් වංචා කළ ඥාති පුත්‍රයකු මාස හයක සිර දඩුවම් නියම කළ කෑගල්ල මහාධික
ලංකාවෙන් ගිහින් ඇන කොටා ගනිති
ඉතාලියේ නාපොලියෝ මොන්තේ කල්වාරියෝ නගරයේදී ශ්‍රී ලාංකිකයෝ 27 දෙනකුට පහරදුන් බව කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙකුගෙ
‘ෆේස්බුක්‘ තවත් අලුත් වැඩක
ෆේස් බුක් සමාජ ජාලයේ ප්රාරම්භකයා වන අවුරුදු විසි අටක් වයසැති මාක් ස්කර්බර්ග් විසින් විශේෂ සමාජ කණ්ඩායමක් ස
කූරගල පුරා විද්‍යාවේ අනවසර කඩ කඩයි
බළන්ගොඩ තන්ජංන්තැන්නේ කූරගල පුරාවිද්‍යා රකෂිතයේ අනවසර කඩ හතරක් ආරකෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අද ඉවත්ක
සත් සාමාජික හොකී තරගාවලියට පාසල් 48 යි, කී‍්‍රඩා සමාජ 28 යි
නුවර සීතා දේවී බාලිකා මහා විද්‍යාලය, සීතා දේවී කී‍්‍රඩා සමාජය හා එක්ව සංවිධානය කරනු ලබන සමස්ථ ලංකා අන්තර් පාස
14න් පහළ පැසිපන්දු ශූරතාව ශා. අන්තෝනි විදුහලට
කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල විසින් තම 75 වැනි සංවත්සරය වෙනුවෙන සංවිධානය කරන ලද 14න් පහළ පැසිපන්දු තරගාව
ඇමැති පුත්තු දෙදෙනාත් නිදහස්
කොළඔ ජැයික් හිල්ටන් රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේනට පහර දුන්නැයි කියන නඩුවේ ඇමැති පුතුන් දෙදෙනා
පොලු පහරින් පුවත්පත් බෙදීම නවතී
උදයන් පුවත්පතේ කිලිනොච්චි ශාඛා කාර්යාලයට අද අලුයම පොලු ප්‍රහාරයක් එල්ල වී පුවත්පත් බෙදාහරින්නන් දෙදෙනකු ස
සබරගමු සිසුහු දේශන වරති
සබරගමු විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් තහනම හා සිසු නායකයන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුහු අඟහරුවාදා ස
අද කාලගුණය ( අප්‍රේල් 03)
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්
උදයන් කන්තෝරුවට ප්‍රහාරයක්
කිලිනොච්චිය උදයන් පුවත්පත් කාර්යාලයයට අද අළුයම පහට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පහර දී ඇතැයි ද, පරිගණකයක් කඩා
මොරටුව ශාර්ක්ස් පරදා ලිබරල් ආර්ට්ස් පිලට 8 ක පහසු ජයක්
රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ පැවති අවසන් තරගයෙන් ශී‍්‍ර ලංකාවේ මොරටුව ශාර්ක්ස් කණ
දෙවැනි පෙළට වැටෙන කණ්ඩායම් හය තීරණය තරගාවලි කමිටු රැස්වීමෙන් පසු
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් සති අන්තයේදී ගුවන් හමුදා පිල සහ බී. ආර්. සී. පිල අතර කොළඹ ගුවන් හම
දුව ගෙදර එන විට පියා මරා දාලා
හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු කැලණිය වෙදමුල්ල මාවතේ සිය නිවසේදී මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි. සිය ද
කරච්චි විශ්ව විද්‍යාලයට ලකුණු 26 ක ජයක්
රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ තෙවැනි තරගය ලෙසින් පැවති ඕස්ටේ්රලියාවේ නිව් සවු
ලූම්බිණි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 154 කින් ජය ලබති
කොළඹ ලූම්බිණි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැති පළමු සීමිත ඕ
සංජු තවදුරටත් පෙරමුණ රැකගනී
බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම ඡුන්ද සටහනේ නැගී එන කාණ්ඩයේ ක
ලන්ඩනයේ රාහුල දහම් පාසල් දරුවෝ හෙළ ආර රකිති
ලන්ඩන්බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය සහ සහතිකපත්බෙදා දීම පසුගියදා ඉමහත් උත්කර
මහා බි්රතාන්ය ඒකාබද්ධ කී‍්‍රඩකයෝ මොරටුව ශාක්ස් පරදවති
රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ මහ බි්රතාන්ය නියෝජනය කරන ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම විස
වරාය සේවකයෝ තමිල්නාඩුවට උත්තර දෙති
තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව තමිල්නාඩුවේ සිට ලංකාවට ගෙන එන භාණ්ඩ ගොඩබෑ
ජපානයේ රැකියා දෙන්න කෝටියක් වංචා කරලා
ජපානයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු ලබන ද
ජාතික රෝහල වර්ජනයට මුහුණ දෙයි
සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතාගේ ස්ථාන මාරුව නිසා කොළඹ ජාතික රෝහලේ සුළු
බෙල්ලන් පන්නන්න බැරි වේ
ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් නවයක් රැගෙන චීනයේ කුංමිංග් නුවර බලා යාමට පැමිණි චීන ජාතික තරුණයෙකු
වියානා රියදුරා කෝටි හය හමාරක් අයිතිකරුට දෙයි
වියානා නුවර බස් රථ රියදුරකු වන වුල්ෆ්ගන් රේ සේවාමුරය අවසන් කොට තම බස් රථය නැවතුම් පොළ කරා රැගෙන ගියේය. බස් ර
බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක්
දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දු
විළි ලැජ්ජාව ගෑවිලාවත් නෑ
අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු
රජරට දොස්තර වර්ජනෙන් ලෙඩ්ඩු අමාරුවේ
පොළොන්නරුව රජයේ රෝහල් 80ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අටක වෛද්‍යවරු 140 දෙනකුට අධික පිරිසක් අද පෙරවරු අටට ඇ
විදුලි බිල වැඩි නොකරනු
විදුලිබිල ඉහළ නොදමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කොළොන්න බල මණ්ඩලය ඇඹිලිපිටිය නගරයේ අද උද්ඝෝෂණයක් කළේය.

