රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය කොළඹ හැව්ලොක්ස් ක්රීඩාංගයේදී හෙට (31)
එසැණ පුවත්
අද කාලගුණය (2013 මාර්තු 30)
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ
විදේශ ලේකම් අවධානයටයි
තම වීවහාය ලියාපදිංචි කර ගැනිමට සිවි වතාවක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියත් ඵය ඉටු නොවූ පලෙර්මෝ
කතක් වෙඩි තබා මරා දමයි
නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ නිවසක සිටි කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙම වෙඩි තැබීම සිදු
ප්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ එක් දින වැඩමුළුවෙන්
ශී‍්‍ර ලංකා ප්රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමය විසින් ප්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා සංවිධා
නව සභාපතිවරයකු පත්කිරීමේ බලය ඇත්තේ මහ සභාවකට මිස විධායක කමිටුවට නොවේ
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යවස්ථාවට අනුව නම් සභාපතිවරයකු නම් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධ
වෛරස් හැතිකරයක් අන්තර්ජාලයට පනී
සයිබර් බන්කර් නම් වූ පරිගණක වෛරසයක් හා තවත් වෛරස කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත. මේ හේත
අත්තිවාරම් කපද්දි පස් කන්දට යටවේ
බත්තරමුල්ල දෙණියවත්තේ නිවෙසක් ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී එක් වරම පස් කන්ඩිය කඩා වැටී පස්
දෙන්නෙක් පණපිටින් වැළලේ
බත්තරමුල්ල දෙණිය වත්තේ පස් කන්දකට යටවී දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
එළොව ගිහින් මෙළොව එයි
මාතර පදික වේදිකාවේ වෙළඳාමට ඇති වූ අවහිරය නිසා මාතර මහානාම පාලම උඩට වී කල්පනා කරමින් සිටි සුළු වෙළෙන්දෙන් පාලමෙන
අද මහ සිකුරදා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු
25 වැනි ‘කැලණි සටනේ’ ගුරුකුල ජයග්‍රහණයට ආලෝකය හරස් වෙයි
කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි ‘කැ
පැපිලියාන ගල් ගැසීම සොයන්න කණ්ඩායම් හතරක්
පැපිලියානේ රෙදි ගබඩාවකට බ්‍රහස්පතින්දා රාත්‍රී පහරදුන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කළ බව පොල
රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් 2 දා සිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී
රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට මුදල් ත්‍යාග පිරිනැමීම 5 වැනිදා
ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ‘සුපිරි හය’ වටයට පැමිණෙමින්, පස්වැනි ස
පූනේ පිලේ නායකත්වයට මැතිව්ස් පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය පිළිබඳ දැඩි ආන්දෝළනාත්මක තත්ත්වයකට පත්ව ඇති මෙවර අයි. පී. එල්. තරගාවලියේ
දඹුල්ලේ විකුණගන්න බෑ : කොළඹින් ගන්න බෑ
දඹුල්ලේ රුපියල් දහයටවත් අළෙවි කර ගත නොහැකි එළවළු කොළඹ මැණින් වෙළඳපොලේ එමෙන් දෙතුන් ගුණයකටත් වඩා විකිණේ. වම්
ජල බින්දුවේ මහිමය
ලොව පුරා මිනිස්සු කෝටි 250 ජල හිඟයෙන් පිඩා විදිති. ශ්‍රී ලංකාවේද ජල හිඟයක් ඇත. බීමට සුදුසු ජලය නොමැතිකමින් රජරට ඇත
නව ලක්ෂයක ගංජා මොණරාගලදි අල්ලයි
මොණරාගල තෙනගල්ලන්දේ සිට මොනරාගල නගරයට ත්‍රීරෝද රියකින් මොණරාගල නගරයට රැගෙන යමින් සිටි කංසා ගංජා කිලෝ නමයක් සම
වෙළද සේවා බැඞ්මින්ටන් තරගාවලියට 372 ක් එති
වෙළද සේවා ඩැඞ්මින්ටන් තරගාවලිය සඳහා ආයතන 51 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 284 ක් සහ කී‍්‍රඩිකාවන් 88 ක් සහභාගී වී
ස්වර්ණමාලි විදුහල්පතිනිය නඩුවෙන් දිනයි
මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ මහේෂිකා රූපසිංහ වැඩ බැලූ විදුහල්පතිනිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්
සංවර්ධන සමිතියේ ගුටිකෙළි සංදර්ශනයක්
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ පාසල් සංවර්ධන සමිති නිලවරණ රැස්වීමේ ඇතිවූ ගැටුමකින් ගුරුවරයෙක් ද, උපාධිධාරී
බැකෝවෙන් පරණ වෙහෙරක් හාරලා
වව්නියාවේ තවසිකුලමේ පුරා විද්‍යා බිමක් බැකෝවකින් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔව
වව්නියා දොස්තරගෙ කාරය ඉවරයි
වව්නියාවේ සම්බල්තෝට්ටන්හි රජයේ වෛද්‍යවරයකුගේ ඇලියොන් මෝටර් කාරය පෙට්‍රල් දමා ගිනි තැබීයැයි සැකිපිට සිව් දෙ
සිසුවා ඇළේ ගිළේ
හොරණ කහතුඩුව මහ ඔය ඇලේ සිව් දෙනකු සමග දිය නාමින් සිටි පහළොස් හැවිරිදි සිසුවකු දියේ ගිළී මරුමුවට පත් වූ බව පොලීසි
පහළොස් වැනි හොර ගිනි අවියත් කරන්දෙනියෙන් මතුවෙයි
ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය බව කියන සෙබළකු ළඟ තිබී කරන් දෙණියේ එගොඩවැල නිවසකින් කානු දෙකේ තුවක්කුවක් සොයා ගත් බ
එළවළු කිලෝ හතලිස් දාහක් කැළේට
දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ හතලිස් දහසක් අද උදේ විසි කරන්නට සිදු වූ බව ආර්ථික මධ්‍යස්ථාන
දුෂ්කර පාසලකට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ගොඩනැගිල්ලක්
අම්පාර බණ්ඩාරදූව විදුහලට සියලු පහසුකම් සහිත බහු කාර්ය ගොඩනැගිල්ලක් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යංශයෙන්
කලවංචිකුඩි අනතුරෙන් තුනක් මරුට
කලවංචිකුඩියේදී වෑන් රියක් හා ත්‍රීරෝද රියක් ගැටී තිදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
කොල්ලෝ පැරකුම් රජ මාලිගාවට පනිති
පොළොන්නරුව පුරාවිද්‍යා පුද බිමේ පිහිටි මහා පරාක්‍රමබාහු රජ මාලිගයෙහි ඉපැරණි බිත්ති මත විවිධ අකුරු&nbs

