සංචාරක ව්‍යාපාරයේ ප්රමුඛ ආයතනයක් වන කොළඹ එයිට්ක්න්ස් ස්පෙන්ස් ආයතනයේ විද්‍යුත් දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතු
එසැණ පුවත්
අකලංක කියන්නෙ මගේ හොඳ යාළුවෙක්
ජීවිතය යනු අනපේක්ෂිත සහ අපේක්ෂිත සියල්ලට මුහුණ දිය යුතු දෙයක් නම්? උපේක්ෂා ඒ සියල්ලටම මු
කරන්දෙණියෙන් හය වැනි ගිනි අවියත් අල්ලයි
දින හයක් ඇතුළත කරන්දෙණියෙන් අද හය වැනි ගිනි අවිය ද සොයා ගත් බව පොලීසිය කියයි. කන්කසන්තුරේ යුද හමුදා කඳවුරක රි
හලාවත පිපිරීමක්
හලාවත තිඹිල්ලේ නිවසක පිපිරීමකින් තරුණයකු පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි. පිපිරීමට හේත
පෑන් බෝම්බයක් පනාමුරෙන්
කොපුව ගලවනවිට පුපුරා යන ලෙස මාකර් වර්ගයේ පෑනක සවිකළ බෝම්බයක්, මෙරට සහ පිටරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, බෝර 12 පත
ඉන්දියා ප්‍රහාරයෙන් ලක්ෂ 22ක් වතුරේ
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන්ගේ ප්‍රහාරයට ලක්වූ බහුදින යාත්‍රාව කල්පිටි ජැටියට ගෙන එනු ලැබීය.
අවි හතරයි ගංජා මුලයි බුලත්සිංහලෙන් අල්ලයි
ටී පනස් අය උණ්ඩ දැමිය හැකි මිලිමීටර් නමයේ පිස්තෝලයක් වැනි අවි දෙකක්, රිපීටර් තුවක්කුවක් සහ බෝර 12 තුවක්කුවක් සමග
ඉතාලි ලාංකිකයෝ රෝම තානාපති සේවය ගැන කලකිරෙති
ෆිරෙන්සි, නාපෝලි, මිලානෝ නගරවලින් පැමිණි ලාංකීකයන් සහ රෝමයේ වෙසෙන ලාංකීකයන් 200කට අධික පිරිසක් එක්ව රෝමයේ ශ්‍රී
මීටර 400 ශූර ප්‍රසන්න තරග බිමෙන් සමුගනී
මීටර 400 (පිරිමි) ඉසව්වෙන් ආසියාවේ ජයකෙහෙළි නැංවූ ක්‍රීඩකයකු වන ප්‍රසන්න අමරසේකර අනිද්දා (20) තරගබිමෙන් සමුගැ
රතු කුරුසයට 150 යි
අන්තර් ජාතික රතු කුරුස සංගමයේ 150වැනි සංවත්සරය ලෝකයේ බොහෝ රටවල සැමැරිණි. හෙන්රි ඩුනන්ට් මානව හිතවාදියා යු
හක්මණ රිය අනතුරෙන් අටක් රෝහලේ
හක්මණ වේපතඉරදී කාරයක් හා වෑන්රියක් ගැටී කාරයේ සිටි ඕස්ට්‍රේලියා ජාතික තරුණියන් දෙදෙනකු ඇතුළු අට දෙනෙක් තුවාල
බස් අනතුරෙන් 22ක් රෝහලට
බලංගොඩ බදුල්ල මාර්ගයේ මොරතොටදී පෞද්ගලික බස් දෙකක් ගැටී 22 දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
රට යන බාධකය නැති කරන්න ගිහින් අමාරුවේ
රට යන්නට සිටි විසි දෙහැවිරිදි මවක පුත්තලමේදී උපන් හැටියේ බිළිඳා පෙකෙණිවැල කඩා මරා දැමීයැයි සැකපිට ඇය ද, ඇගේ ස
අද කාලගුණය ( 2013 - පෙබරවාරි - 18 )
දිවයිනේ වයඹ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී විසි ස්වල්පයක් ඇති වේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේද
ලංකාව ඉතා හොද රටක්
‘‘අපි මාස දෙකකුත් දින පහක් මුහුදේ හිටියා. බෝට්ටුව කැඩී යන එන මං නැතිව අතරමං වෙලා හිටියා. මැරෙන මැරෙන එක්කෙනා අ
ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ 6 වැනිවරටත් කාන්තා ලෝක කුසලාන ශූරතාව දිනති
ඕස්ටේ්රලියානු ක්‍රිකට් කී‍්‍රඩිකාවෝ දසවැනි වරටත් පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරත
තුන්වැනි සතියේත් පිතිකරුවෝ අණසක පතුරති
කී‍්‍රඩා සමාජ 20 ක් තරගයට පිවිස සිටින අන්තර් කී‍්‍රඩා සමාජ ප්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ තුන්වැනි සති අන
ශාන්ත පීතර කී‍්‍රඩකයෝ 20 න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව දිනති
සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ප්‍රබල ඉසිපතන කණ්ඩායම හම
රග්බි සංවර්ධනයට වසරකට මිලියන 75 ක්
රග්බි කී‍්‍රඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය වසරකට රුපියල් මිලියන 75 ක පමණ මුදලක් වැය කරන බවත් මේ වන ව
අලියා ගොයම් කන්න අවුත් විදුලිය කයි
අම්පාර උහන දෙමටමල් පැලැස්සේ කුඹුරක විදුලිසැර වැදී මිය ගිය බව වන ජීවී නිලධරයෝ කියති අඩි දහයයි අගල් දහයක් උසැති ම
බැංකු කොල්ලය වරදී
හඳුන්ගමුව ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට ආ බව කියන දුම්රිය උප ස්ථානධිපතිවරයකු සහ බැංකු කළමණාකරුගේ පුතකු බව කි
පණ පිටිනුත් මූදට දාලා
ආහාර හිඟය නිසා මියන්මාර යාත්‍රාවෙන් පණ පිටින් මුහුදට දැමූ බව කියන මියන්මාරයේ විසි හැවිරිදි තරුණයෙක් කුඩා වැ
වන්දනාවේ ගිහින් යළි උපදී
අතේ සතේ නැතිව, හින්දි අකුරක්වත් නොදැන ටිකට් ද නැතිව දුම්රියෙන් ඉන්දියාවේ ගිනිකොන සිට වයඹ දක්වා ගොස් රොටී කමින්
බොල්ගොඩ රක්ෂිතයටත් පනී
බොල්ගොඩ ජලාෂය අවට අක්කර 15ක් අනවරසයෙන් හෙළි කළ බව කිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වගුරු
බඹර ප්‍රහාරයෙන් 45ක් රෝහලේ
කටුගස්තොට වේඩරුව දහම් පාසලේ හිමිවරුන් හත්නමකට හා සිසුන් 38 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව කටුගස්තොට හා පේරාදෙ
දින 25ක් මූද මැද බඩගින්නේ
මූද මැදදී දින 25ක්ම නිරාහාරව සිටි බව ගාල්ලට ගෙ ආ මියන්මාර ජාතිකයන් නාවික හමුදාව සමග පැවසීය. අඩු ගණනේ මාස දෙකකුත
බුත්තලට රතු වැහි
බුත්තල 11 කණුව හතරමං හන්දිය පෙදෙසට සෙනසුරාදා (16) සවස ලැබුණු වැස්ස රතුපාට බව ගැමියෝ කියති. මේ අතර වැල්ලවාය තෙලුල්
ඕස්ට්‍රේලියා හොර පාර 98කට මරු පෙන්නයි
හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්නට ගිය මියන්මාර ජාතිකයන් 130 දෙනකුගෙන් අනූ අට දෙනකු විටින් විට මූහුද මැදදී මැරුණු පසු
දුම්රියට / මාර්ග අධිකාරියට රතු නිවේදනයක්
බැස නොයන කාණු පිළිසකර නොකළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට හා මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව. අම්බලන්
රනිල් උතුරේදි ආගමික නායකයන් හමුවෙයි
පොදු විපක්ෂය සමග උතුරේ සංචාරය කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යාපනය නාග විහාරයේදී බෞද්ධ භික්ෂූන් ද, නල්ල

