දෙදහසක් පමණ වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සාමාන්‍ය ඇදුමින් කාර්යාල සේවයේ යෙදීමට තීරනය කර ඇතැයි ඔවුන්ගේ වෘත්තී
එසැණ පුවත්
ඇතුලත්මුදලි කී‍්‍රඩකයෝ තෝමසුවන් සම තත්ත්වයට ගනිති
කොළඹ රාජකීය විද්‍යාලීය කී‍්‍රඩාංගනයේදී අද (සෙනසුරාදා) ආරම්භ වූ 18 න් පහළ, සමස්ත ලංකා, සත්සාමාජික රගර් තරගාවලි
පෙර ගෙව්ම්පත් ගන්න හොර සල්ලි දීලා
ජංගම දුරකතන පෙර ගෙවුම්පතක් මිලදී ගැනීමට රුපියල් දහසේ හොර නෝට්ටුවක් දුන් බව කියන අම්පාරේ ඉඟිනියාගල පුද්ගලයකු අ
රියාද් ජාතික උළෙල සඳුදා
ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් සැමරුම 4 වැනි දා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ දී සැමරීමට යයි.
දෙදරු පියා තාප්පය උඩින් විසිවෙයි
අහුංගල්ල හන්දියේදී වෑන් රියක්, නවතා තිබූ වෑන්රිය දෙකක හැපී තිදෙනෙක් තුවාල ලදහ. පාරේ ගිය දෙදරු පියෙක් වෑන්රියක
කුණු ගොඩෙන් පී.සී. කුණුවේ
පාරට කුණු දැමූ පූනාගල වැසියකුට නඩු නොපැවැරීමට රුපියල් 1500ක අල්ලසක් ගත් බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරය
ටෝලර් යාත්‍රාවේ ගින්න නිවයි
කොළඹ වරායේ ටෝලර් යාත්‍රාවක ගින්නක් සිකුරාදා රාත්‍රියේ නිමා දැමූ බව වරාය ප්‍රකාශකයෙක් කියයි. ගින්නෙන් කිස
නිධන් හොරු නයිපෙන විහාරයටත් පනීති
මහා පරාක්‍රමබාහු රජසමයට අයත් බවට සැලකෙන පොළොන්නරුව ඉපැරැණි නයිපෙන විහාරය නිධන් හොරුන් විසින් පෙර දින අලුයම කඩ
රයිගම්පුර බස් සභාපතිට මැර ප්‍රහාරයක්
මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසකගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ රයිගම්පුර පෞද්ගලික බස් සංගමයේ සභාපති පින්සිර
හොර කච්චේරියක් කුරුණෑගලින් අල්ලයි
උප්පැන්න, මරණ සහ විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන හොරට සකසන පොතුහැර පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයකු කුරුණ
අද කාලගුණය ( 2013 පෙබරවාරි මස 02 )
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි නො
හමීඞ් අල් හුසේනියා ආරාධිත පාසල් පාපන්දු අවසන් පූර්ව තරග අද
හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව ව
හෝකන්දර ගෙයක් ගින ගනියි
අද අළුයම ඇතිවූ ගින්නකින් පන්නිපිටිය හෝකන්දර පාරේ නිවෙසක් විනාශ වූ බව කොට්ටාව පොලීසිය කියයි. නිවසේ උඩුමහලේ ද
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ශ්‍රී ලංකාව හා පකිස්තානය කරට කර
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව, පාකිස්තානය සමග සි
කල්පිටිය රෝහලට පොලිස් ආරක්ෂාව
කල්පිටිය රෝහලට මින් මද වේලාවකට පෙර පොලිස් ආරක්ෂාව යෙදූ බව කල්පිටිය පොලීසිය කියයි. වෛද්‍යවරයකුගේ පුද්ගලික ව
සිසිර රත්නායක එයි
මහාධිකරණ විනිසුරු විජය රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ ලේකම් ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් අද පත්
බස්නාහිර රග්බි මුල් පුටුවට ඉල්ලියාස් නැවතත් පත්වෙයි
බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති රිෂ්ලි ඉල්ලියාස් මහතා නැවතත් පත්විය. එහිදී ලේකම්වරයා
රෝම නිදහස් උත්සවයට නිදහසක් නෑ
රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලය මගින් පවත්වන 65 වන නිදහස් උළෙල රෝම බෞද්ධ විහාරස්ථානයේ දි පෙබරවාරි 4වන පැවැත්ව
කුරුවිට වැසියෝ මිනී පෙට්ටිය පාරේ තබති
රිය අනතුරකින් මියගිය සිවුදරු පියකුගේ සිරුර කුරුවිට ගෝනපිටිය හන්දියේ තබා පැවැත්වීමට ගිය විරෝධතාවක් පොලිසිය මැ
එංගලන්තය පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණාවගේ
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (01) පැවැති තරගයේදී ලෝක ශූර එංගලන්ත පිල පරාජය කිරී
ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනි ගනී
ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනිගෙන රුපියල් ලක්ෂ 50කට පමණ හානි සිදු වී ඇතැයි ගම්පොළ පොලිසිය පැමිණිලි කැර ඇත. යක
එන්.ඩී.ඩී පිරිසක් යළි රිමාන්ඩ්
මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැ
ඕස්ටේ්රලියානු පන්දුයවන්නෝ කොදෙව් ලකුණු 70 කට සීමාකරති
ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පර්ත්හිදී අද (01) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක පහසු
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ශී‍්‍ර ලංකා - පාකිස්තානු සටන ඇරඹෙයි
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව සිය පළමු තරගය සඳහා
ගම්පහෙන් බණ්ඩාරනායකය මුලට
2012 අපොස උසස් පෙළ විභාගයේ විෂය ධාරා හතරෙන් ගමිපහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථාන තුනක්ම දිනාගනා ගනිමින් විශි
පැරිසියේ නිදහස් උළෙල ඉරිදා
ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දිනය පැරීසියේ ද සමරයි. පෙරවාරි 03 වැනි ඉරිදා සවස 3ට පැරීසියේ ලේ බුර්ජේ ජාත්‍යන්තර බ
ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළිකාර ජයක් ලබති
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායිහිදී ඊයේ (01) සහභාගි වූ පළමු තරගයේද
පොලිසියේ තුනක් රෝහලේ
කැලණිගඟේ කපුගොඩ තොටුපොළේ අනවසර මැණික් ගරන්නන් ඇල්ලීමට ගිය කොස්ගම පොලිසියේ තිදෙනකු පහර කෑමට ලක්ව අවිස්සාවේල්ල
පාරට කාපට් ඉල්ලා කන්තලේ උද්ඝෝෂණයක්
අම්පාරේ ඉදිකෙරෙන දැයට කිරුල වැඩසටහනත් සමග කන්තලේ වෙන්ඩ්රාසපුරම් මාර්ගය කාපට් අතුරා පිලියෙල නොකරතියි මාර්ගය
බඩල්කුඹුර ප්‍රා.ලේකම් රිමාන්ඩ්
රජයේ ඉඩමක් පවරාදීමට 21 හැවිරිදි කතකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්&

