නීතීඥවරුන් සමග අරලියගහ මන්දිරය දෙසට යෑමට පොලීසියෙන් ඉඩ නොලැබුණු හෙයින් වැස්සේ කුඩ ද ඉහලාගෙන දේශපාලන පක්ෂ නායක
එසැණ පුවත්
එක්දින තරගාවලිය ජයගතහොත් ශී‍්‍ර ලංකාව - ඕස්ටේ්රලියාව සමතැනට
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෙට (11 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියේදී අඩුතරමේ 3 - 2 ක තරගාවලි ජයක් වාර
නීතීඥ පාගමන කොටුවේ හිටී
කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය අසළින් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වන නොහැකි වන සේ 3000ක පමණ සන්නද්ධ හමුදා හා පොලිස් බලෑණි කැ
මලල කී‍්‍රඩා සංගම් විධායක කමිටුවේ 6 දෙනෙක් රැස්වීම වර්ජනය කරති
තමන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීමේ ප්‍රතිපත්තියක් මලල කී‍්‍රඩා සංගමයේ ප්‍රධානීන් විසින් අනුගමනය කරනු ලබන
නීතීඥවරු අරලියගහ මැදුර දෙසට?
නීතීඥවරුන්ගේ පෙළපාලිය පෙරවරු 11.30 වන විට හිල්ටන් හෝටල පාරෙන් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට නියමිතය සිටියහ. අරලි
රුවන් විජයවර්ධන කුසලාන කි‍්‍රකට් ශූරතාව වල්පොල එක්සත් පිලට
ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ කී‍්‍රඩා සමාජ සඳහා පමණක් විවෘත රුවන් විජයවර්ධන කුසලාන සැහැල්ලූ පන්දු කි‍්‍රකට්
අලුත්කඩෙන් පෙළපාලි දෙකක්
පැය කිහිපයක අවහිර නිසා පමාවූ නීතීඥ පෙළපාලිය දහවල් 11.15 වන විට පිටකොටුව බෝගහ අසළට ළඟා විය. දෝෂාභියෝගය හකුළා ගන්නැයි
ඇමෙරිකාව දැඩි කණස්සල්ල පළකරයි
අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද
අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති
අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑක
අලුත්කඩේ පිරිසකට පොලු පහර
දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ. පොලුපහර
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ
දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි. ඔවුහු අගවිනිසු
දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙම
පැන්නේ කුරුවිටින් ගෙන ආ පිරිසක්
අවිස්සාවේල්ල සිරමැදිරියෙන් පැනගිය සිරකරුවන් දස දෙනාම අවිස්සාවේල්ල උසාවියේ ස්ත්‍රී දූෂණ හා කොල්ලකෑම් නඩු ස
කාන්තා හිංසන රැල්ල ඉහලට,
නීතියේ ඇති දුබලතා නිසාත් පොළිසීයේ මැදිහත්වීම නිසාත් රාජ්‍යට සම්බන්ධ කිසිම ආයතනයක් මෙයට එරෙහිව හරි හැටි මැදිහත
හිරගේ කඩාගෙන 10 පනිති
අද අලුයම අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 10 දෙනකු පැන ගිය බව පොලිසිය කියයි ඔවුන් සොයා මෙහෙයුමක
නාවික බසය අධි බලැති කුළුණක් කඩයි
පානම සිට සියඹලාණ්ඩුව දක්වා නාවික හමුදා භටයන් රැගෙන යමින් තිබූ බස් රයක් ගලබැද්දාවේදී වෝල්ට් 33000 ක අධි බලැති විද
රට බීම හළෙන් හොරට මත්පැන් දීලා
මත්පැන් අළෙවි කිරීමේ බලපත්‍රය අවලංගුව තිබියදී රටබීම අළෙවි කළ දෙනියායේ බීම හළක් වටලා මත්පැන් තොගයක් සහ සැකකරුව
ට්රැක්ටරය පල්ලමේ..
තලවාකැලේ පූඬළුඔය මාර්ගයේ දී ට්‍රැක්ටරයක් අඩි 35 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිදෙනකු තුවාල
රන්දික (69) - දමිඳු (56) අර්ධ ශතක රැස්කරති
අන්තර් පළාත් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති අවසන් තරග තුනේදී ඌව පළාත්, බස්නාහිර පළාත් දකුණ සහ බස්
රිසානා නෆීක්
ගෘහ සේවිකාවක ලෙස රිසානා සෞදි අරාබියට ගියේ වයස 17 දීය. ගෙදර අග හිඟ කම් නිසා වැඩමල් දුව රිසානා රට ගොස් සල්ලි එවීමට කැ
30 ලක්ෂයක් වංචා කළැයි කැමරුන් දෙන්නා යළි රිමාන්ඩ්
කොළඹ වාහන ආනයනකරුවන් කිහිපදෙනකුගෙන් රුපියල් තිස් ලක්ෂයක පමණ වංචාවක් කළැයි සැකපිට අත්අඩංගුවටගත් කැමරන් ජාතික
හිටිගමන් රත්ගම වළක් හෑරේ
රත්ගම රණපනාදෙණියේ නිවසක් ඉදිරිපිට ගිලා බැසීමකින් වළක් සෑදී ඇතැයි ගම්වාසීහු පවසති. නිවසේ ඉදිරිපස පාදම අයිනේ සි
හසිත මඩවල සගයන්ගේ කරපිටින් අවසන් ගමන් යයි
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහය රැගත් පෙරහැර පිලපිටිය සොහොන් බිමට රැගෙන යද්දී කොළඹ නුවර
රාගම ක්‍රීඩකයෝ අවසන් තරගයට එති
අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට රාගම ක්‍රිකට් ස
අලියා මාරුකළ මන්ත්‍රීන්ට එරෙහිව එජාපය හෙණ්ඩුව ගනී
2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කර පාර්ලිමේන්තුවට තේරීපත්ව පසුව ආණ්ඩුවට එක්
රිසානාගේ මවට පියාට අඬන්න කඳුළුත් නෑ
සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව හිස ගසා මරා දැමුනු රිසානා නෆීක් ගේ මාපියෝද නංගී සහ මල්ලීද දැඩි ශෝකයට පත්ව සිටියහ.
රිසානාගේ ගමම හඬා වැළපේ
රිෂානාගේ මරණය සැළවූ විගස මූතූර්හි ඇගේ මව්පියෝ හඬා වැටෙන්නට වූහ. ගම් වැසියෝ පල්ලිට ගොස් යාඥා කරන්නට වූහ. රිසානාග
බැංකු සංගම් වාරණය ඉවත් නොකෙරේ
ලංකා බැංකු සේවක සංගමයේ හිටපු සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය කටයුතු වැළක්වමින් ගල්කිස්ස දිසා අධිකරණයෙන් දුන් වාරණ
නීතීඥ නිලවරණය නවම් මහේ
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2013 නිලවරණය පෙබරවාරි 20 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නී
සෞදි අළුගෝසුවා රිසානාගේ ගෙළ සිඳියි
රිසානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල

