ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ‘ඉතාලි විවෘත ගෝන්ප්රී ක්ලැසික්’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී රටවල් 29 ක ක්‍රීඩ
එසැණ පුවත්
රවී පුංචිහේවා ක්‍රිකට් පාසල් පිල ඉන්දියාවේ සංචාරයක
ඉන්දියාවේදී පැවැත්වෙන 3 වැනි ‘රාජ් රෙසිඩෙන්සි කුසලාන’ අන්තර් පාසල් විස්සයි/20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහ
ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල හෙට යළි තරග බිමේ
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වට ශ්‍රී ලංකා ක
හජ්ජි කමිටුවේ දෙන්නෙක් උසාවි යති
හජ්ජි වන්දනා කටයුතු සම්බන්ධයෙන් හජ්ජි කමිටුවේ සම සභාපතිවරුන්ගේ තීරණ සහ නියමයන්ට අනුව කටයුතු කරන ලෙස ආගමික හා සං
කුවේට් ගිය කතගේ පියයුරේ කටු ගහලා
කුවේට්හි ගෘහසේවිකාවක ලෙස රැකියාවට ගිය කල්තොට එක්දරු මවකට (26) එහිදී ලංකාවේ කතක හා රැකියා නියෝජිතයකු එක්වී ඇගේ පියය
නාහිමි නමගෙන් නැති බැරි පවුලකට නිවසක්
මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමෙන් කුඩාගොඩ දඹේතලවේ වැන්දඹු පවුලකට හා ඇගේ දරු සිවුදෙනාට නිවසක් පරිත්‍යාග ක
දෙකෝටියක රන් වංචා කරති
කාන්තාවන් සතු රන් භාණ්ඩ ලබාගෙන විවිධ ව්‍යාපාරවල යොදවා ලාභ ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක
බෙහෙත් නියෝජිතයනට උසාවියෙන් බෙහෙත්
කොළඹ කොටුවේ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයාට පහරදී ගමන් කථනය පොලොවේ ගසා අලාභ හානි කළැයි ඖෂධ සම
පොලිසියට ගල් මුල්
රියඅනතුරකින් මරණයට පත් වූ තඹුත්තේගම කාන්තාවකගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් ඇගේ සිරුර රැගත් පෙට්ටිය මහා මඟ තබා තඹුත
ණය ගෙවන්න කළ සුත්තරේ අතේ පත්තුවේ
රුපියල් පන් ලක්ෂයක් නොදුනහොත් හය හැවිරිදි දියණිය මරා දමන බව දැරියගේ පියාට දුරකථන ඇමතුමක් දුන් බව කියන දෙදෙනෙක්
බෙහෙත් සමාගම පෙරහර සත්කාරයේ
ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගම මහනුවර මෙවර ඇසළ පෙරහර සමයේ දස වැනි වතාවටත් වන්දනා සේවය පැනඩෝල් ප්‍රථමාධාර සේවා ස
හිමිනම පාරේ බීලා වොල්වෝරියත් සමග පොලිසියේ
වොල්වෝ රියකින් පැමිණ ලූනාව කළපුව අසළ තරුණයන් සිවු දෙනකු සමග මත්පැන් බොමින් පොලිසියට තර්ජනය කළ හිමිනමක් එම තරුණය
නාලන්දා විරුවෝ සැමැරෙති
කොළඹ නාලන්දා විද්‍යාලයේ 11 වැනි රණවිරු උපහාර උළෙල අද දින විදුහල් රණවිරු ස්මාරකය අභියසදී ති‍්‍රවිධ හමුදාවේ සහ පොල
ලංකා බැංකුවට 73යි
ලංකා බැංකුව 73 වැනි සංවත්සරය අද (2* සමරයි. බැංකුව සතු වත්කම රුපියල් කෝටි 100000 ඉක්මවයි. ශාඛා ජාලය දෙස් විදෙස් පුරා 2000ක් ප
කුඩම්මා කුඩා දැරියකගේ දිව පුළුස්සලා
වයස අවුරුදු හයක දැරියකගේ දිව පිළිස්සීයැයි සැකපිට ඇගේ සුළු මව වන පදවි පරාක්රමපුර දීපා රසාංගි කැබිතිගොල්ලෑව මහ
කලබලකාරීන් විසුරුවන්න කඳුළු ගෑස් ගහයි
පාරේ ගිය අයකු වාහනයකට යටවීමෙන් පසු තඹුත්තේගම පොලිසියට ගල් මුල් ගැසූ පිරිසක් පාලනය කිරීමට කඳුළු ගෑස් ගැසූ බව පොලි
කුරුල්ලා යානයක් සිදුරු කරයි
ඇමෙරිකාවේ කොලරාඩෝ ගුවන් තොටුපොළේ සිට මගීන් 151 දෙනකු රැගෙන ඩලාස් ගුවන්තොටට පියාසර කරමින් තිබූ ගුවන් යානයක විශාල ප
ජේතවන පන්සලේ වස් පින්කම්
ලන්ඩන් නුවරින් සැපැපුම් 120ක් දුරින් පිහිටි බර්මින්හෑම් ජේතවන බෞද්ධ විහාරයේ වස් ආරාධනා පින්කම දායක සභාවේ මෙහෙයැ
මැණික් ගඟේ දිය කපයි
මැණික් ගඟේ ජිව මාලී තොටුපොළේ දිය කැපීමෙන් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උළෙල අද (2) අවසන් විය. දිය කැපීම බැලීමට
අයි.පී. ගෙදර යවයි
ඉඩමක ප්‍රශ්නයක් බේරුම් කැර දීමට කතකගෙන් රුපියල් 25000ක් සිය බැංකු ගිනුමට බැර කැරවා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයකු
රිය අනතුරෙන් සිසුහු 11ක් රෝහලේ
නිට්ටඹුව සංඝබෝධිය අසලදී බසයක් හා පාසල් වෑන්රියක් ගැටී කොළඹ පාසලකට යන සිසුන් 11 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
පරාජයේ වගකීම කණ්ඩායම බාරගත යුතුයි
ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා පිල හොදින් ක්‍රීඩා නොකළ බවත් ශී‍්‍ර ලංකා කණ්
මහව පොලිසියේ 11ක් මාරු
මහව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු 11 දෙනෙක් වහාම මාරු කරනු ලැබූහ. එක් නිලධරයකු නිල නිවසින් යද්දී මහව රෝහල
හීත්රෝ පන්සලේ දෙනමක් වස් වසති
ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා පින්කම පැවැත්විණි. අඹගස්දූවේ ඥන විමල හිමිය
පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකාට හයවැනි ස්ථානය
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරගාවලියේ මීටර 100 නිදහස් ආර (කාන්තා) ඉසව්වේ අද (1) පැවැති මුලික තරගයේදී ශ්‍රී ලංකා ක
මයිකල් පෙල්ප්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්
ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇමරිකාවේ පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්, ඔලිම්පික
දෙකෝටියක ”පිස්සු බේත්” අල්ලයි
මානසික උත්තේජනයක් ඇතැයි කියන රසායන කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් දොහා සිට ගෙන ආ ඉරාන ජාතිකයන් දෙදෙනකු සමග සැකපිට
හොර අයිඩී කන්තෝරුවක් අල්ලයි
රුපියල් 25000 ක ගාස්තුවකට පැයකදී ජාතික හැඳුනුම්පත ද රියැදුරු බලපත්රයද හොරට හදාදෙන තැනක් මරදානේ මහල් නිවසකින් අල්
පුවත්පත් විශිෂ්ටයෝ සම්මාන දිනති
ජනමාධ්‍යවේදීන්ගේ දක්ෂතා ඇගැයීමේ අරමුණින් ”ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය
මහනුවර රන්දෝලිය වීදි සරයි
මහනුවර ඇසළ උළෙලේ සිවුවැනි රන්දෝලි පෙරහර අඟහරුවාදා වීදි සංචාරය කෙළේය. පෙරහර කරඬුව රැගත් නැඳුන්ගමුවේ රාජා ශ්‍රී ද

