නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව
එසැණ පුවත්
පෝලන්ත ජෝඩුවට නිවාඩුව ලොකුවේ
අවුරුදු දෙකක් වයසැති දියණිය සමග ග්‍රීසියේ සංචාරයක් සඳහා පිටත්වීම සඳහා උතුරු පෝලන්තයේ කැටොවිස් ගුවන් තොටුපොළට
දෙන්නගෙ ගැටුමෙන් වාට්ටුව වැසේ
වෛද්‍යවරයකු සහ හෙද නිලධරයකු අතර ගැටුමක් නිසා හොරණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව දින කිහිපයක සිට වසා ඇත. රෝහල් අධිකා
නිලූක ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත
චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණේ
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ රන් පදක්කම් අටක් දිනා පෙරමුණ ගැනීමට චීනය මේ වන විට සමත්ව සිටියි. ඇ
තිළිණි දෙවැනි තරගයත් පරදියි
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ල
පා පැදිකරු මරුට
තිස්සමහාරාම කාසින්ගම දී වැන් රියක ගැටුණු පා පැදිකරුවකු මියගිය අතර වෑන්රිය බෝක්කුවක හා විදුලි කණුවක ගැටී පෙරැලී
මංගල මීටර 10 වායු පිස්තෝල ඉසව්වෙන් 45 වැනියා
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට (පිරිමි) අද (30) සහභාගි වු
තිළිණි දෙවැනි තරගයත් පරදියි
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ල
‘දොළොස්දහක් පුල්ලි මකා යහමඟට ගත්තා‘
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දොළොස් දහසක් අයාලේ යා නොදී පුනරුත්ථාපනය කෙළේ ඔවුන් සමාජයට වැඩ දායක පිරිසක් බවට
සංගක්කාරගේ ස්ථානයට තිරිමාන්න එයි
ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයේදී කුමාර් සංගක්කාර කී‍්‍රඩා කළ පිතිකරු ස්ථානයට ළහ
කි‍්‍රකට් තරග පැවැත්වෙද්දී ඝෝෂාකාරී නළා පිඹීම තහනම්
අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩාංගණ තුළ විශාල ශබ්දයක් ගෙනදෙන පරිදි ඝෝෂාකාරී නළා පිඹීම
ඕස්ට්‍රේලියා ගමන ත්‍රි‘මලෙන් නවතී
හොරෙන් ඕස්ට්‍රේලියා බලා යෑමට ආ 37 දෙනකු මුහුද මැදදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික ජැටියට රැගෙන අවුත් පොලිසියට
ඇල්පිටියේ දොස්තරටත් සැමියාටත් මරණ තර්ජන
ඇල්පිටිය රෝහලේ දොස්තර දමයන්ති ගරුසිංහ මහත්මිය හා ඇගේ සැමියා වන ලංකාදීප මාධ්‍යවේදී සුමංගල පුෂ්පකුමාර මහතා පදිං
ඡන්ද නිරීක්ෂකයනටත් ආචාර ධර්ම
මැතිවරණ නිරීක්ෂකයන් සඳහා ප්‍රථම වරට ආචාර් ධර්ම සංග්‍රහක් හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා
මහා දොස්තරට බැනලා
මරණ පරීකෂණයක් පමා වී යැයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිස්සමහාරාම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධ
ජනපති ආර්යාවට හරස් කැපූ මිනිහාට මානසික ලෙඩක්
උදේ ව්‍යායාම කිරීමට ගාලු මුවදොර පිටියට ආ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ගමන් මග හරස් කළැයි කියන කසුන් උදාර සම්පත් ඇප ම
දෙන්නෙක් පනිති
මහනුවර සිට දඹුල්ල අධිකරණයට ගෙන ආ රිමාන්ඞ් සිරකරුවන් දෙදෙනකු පැනගිය බවත්, එක් අයකු අල්ලා ගත් අතර තාප්පවලින් ද පැන
බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක ලොව අංක 8 ක්‍රීඩකයා පරාජය කරයි
එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක න
ලංකා කණ්ඩායමට ලන්ඩනයේදි සෙත් පතයි
ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට සෙත් පැතීමේ පින්කමක් ලන්ඩන් ඔලිම්පික් ගමේ බෞද්ධ විහාර
ඔලිම්පික් ගමේ ආරක්ෂාව කමකට නෑ
ගුවන්තොටු පොළක තරම් දැඩි ආරක්ෂාවක් ඇතැයි කියන ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂව ගැන ලන්ඩන් පත්තර ඔලිම්පික් සංවි
කලා වැවේ ගසුත් කාලා
කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මස බෝවතැන්න ජලාශය
කළුතර ප්‍රා.සභාපති රිමාන්ඞ්.
කට්ටි කඩා විකිණීමට යන අක්කර 7ක පමණ ඉඩමක මාර්ග සැලැස්ම අනුමත කිරීමට ඉඩම් හිමිකරුගෙන් රුපියල් තිස් ලක්ෂයක අල්ලසක්
‘උණු කළ රන් කටුගෙයි රන් දැයි දන්වනු’
කොළඹ ජාතික කෞතුකාගාරයේදී ජුනි 28 වැනිදා සොරකම් කළැයි කියන කෞතුක වස්තු හා රිමාන්ඞ් භාරයේ පසුවන තේනුවර ආචාරිගේ කැළ
හබරන කැළේ ගිනිගනී
හබරන දිගම්පතහ කැලයේ අක්කර විස්සක් පමණ ගිනි ගත්තේය. ගින්නට හේතුව සොයා ගෙන නැත.
කලා වැවේ ගසුත් කාලා
කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මසදී බෝවතැන්න ජලා
පී.සී/සැරයන් ඉල්ලන් කති
කතරගම පෙරහර බලන්නට ආ 12 හැවිදිරි දැරියකගේ පපුව මිරිකූබව කියන කොස්තාපල් වරයෙක් දැරියගේ මවුපියන් විසින් කතරගම පොලි
සන්ඬේ ටයිම්ස් - බාටා පාසල් ක්‍රිකට් තරු රාත්‍රියෙන්..
වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ඇගයීමේ ‘බාටා සන්ඬේ ටයිම්ස්’ පාසල් ජනප්‍රියම ක්‍රිකට් කී
නාගරික මන්ත්‍රී උසාවියට
බීමත්ව රිය පැදවූ බව කියන මොරටු නාගරික මන්ත්‍රී වරයකු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
ලෑලි කඩ ගිනිදෙවියාට
ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ලෑලි කඩ 23ක් ගින්නෙන් දැවී ගියේය.

