කොත්මලේ ජලාශයේ ජලය තවත් ඉතිරිව ඇත්තේ දින පහක විදුලිය නිපදවීම සඳහා පමණක් බව එහි විදුලි ඉංජිනේරු එන් සාලි මහතා ක
එසැණ පුවත්
නීතිපති උපදෙස් තාම නැහැ
වෘත්තීය සමිති කටයුතු පිලිබඳ ජනපති හිටපු අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් ම
ටයර් කඩයක් ගිනි ගනී
ගල්කිස්සේ ටයර් කඩයක් අද අලුයම ගින්නකින් වැනසී ගියේය. එහි සේවකයෙක් ද ගින්නට හසුවී පිළිස්සී මිය ගිය බව පොලීසිය කිය
මහරගම රස සයුරක් වෙයි
ආබාධිතවූවන්ගේ කලා දස්කම් ව්ස්කම් දැක්වෙන තරඟය ''සිහිනය'' නමින් පසුගියදා මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදි පැවැත්ව
ලක් ධීවරයෝ 15 නිදහස ලබති
ඉන්දිය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධිවරයින් 15 දෙනකු හා යාත්‍රා තුනක් නිදහස් කර ඇතැයි ධීවර අමාත්‍යා
රන් හෙර කුවේටයේදි අල්ලයි
කුවේටයේ ගෘහසේවිකාවක් ලෙස සේවය කළ ලාංකික කාන්තාවන් රන් අභරණ සොරකම් කිරිමේ සිද්ධියක් මත අත් අඩංගුවට ගෙන ඇතැයි තාන
හොර විසාව ගමන කෙටි කරයි
ව්‍යාජ බලපත් යොදා ගනිමින් ප්‍රංශය බලා පිටත්ව යෑමට උත්සහ කළැයි කියන ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන
නිල් හෙල්මට් ලෙබනන් රාජකාරියට යයි
එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාව වෙනුවෙන් රාජකාරිය සඳහා ශ්‍රි ලංකා හමුදා සෙබළු 75 එක්සත් ජාතීනගේ සාම සාධක හමුදාවට
ශී‍්‍ර ලංකා පිලට ලකුණු 209 ක ජයක්
ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පාකිස්තානය පරදවා ලකුණ
කහවත්ත ඥාති පුතාගෙන් උසාවියට රහස් ප්‍රකාශයක්
කහවත්ත කොට කෙතන වරාපියේ එස් .දයාවතී (61)හා තිලකවති (51) දෙසොහොයුරියන් මරා පිළිස්සීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ඥ
ඇන්ජලෝ - ඩිල්රුවන් අර්ධ ශතක රැස් කරති
ඇන්ජලෝ පෙරේරාගේ (79) සහ ඩිල්රුවන් පෙරේරාගේ (64) අර්ධ ශතක නිසා සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල සහ දකුණු අප්‍රිකාන
කටුවන ඝාතනයට රෝමයේ උද්ඝෝෂණ
ජනතා විමුක්ති පෙරමුණේ කටුවන ඝාතනය හෙලා දකිමින් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඉතාලියේ රෝම තානාපති කාර්යාලය ඉද
උත්සහවන්තයා ජයගනී
(නීල් කුසුම්සිරි - නොච්චියාගම සිට) - නොච්චියාගම විදුලිබල මණ්ඩල පාරේ කාන්තාවන් පිරිසක් තම නිවෙස්වල නිපදවූ අහාර එක
හිරෙන් ආ ගමන් යූරෝ හොරට ගහලා
ඉතාලියේ සිට පැමිණිබව කියමින් යූරෝ සියයයේ හොර නෝට්ටු 100 ක් දි නාරම්මල රන් අබරණ හලකින්රුපියල් ලක්ෂ තුනහාමාරකට ආසන
වාසනාව කුලුමුල්ලේ
රන්කොත්ගෙදර රුපවතී (62) සිංගප්පූරුවේ ස්වාමි දුවටත් හාම්පුතාටත් වසර 22ක් තිස්සේ සේවය කරන්නීය. වසර දහයකට පෙර ඇගේ ගර්භ
පවුල් පිටින් විරෝධයේ
ලංකා බැංකුවේ තාවකාලික පදනමින් රියැදුරන් ලෙස සේවය කළ පිරිසක් අද කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට දු දරුව
වාහනයෙන් වැටුණත් නැත සීරීමක්වත්
ඇමරිකාවේ ටෙක්සාස් හි ලුබොක් නගරයේ දි පොලිස් අණ නොතකා ධාවනය වු මෝටර් රථයක අධික වේගය නිසා රථය පාලනය කර ගැනිමට කො
2011 ඉෂෙඩ් ස්කෝර් ලකුණු අහෝසි කරයි
2011 අපොස උසස් පෙළ සරසවි පිවිසුම් සඳහා වන ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය බල රහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැරැණි හා නව න
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ජයග්‍රහණයේ මුල පාදති
ටෙස්ට් තරගාවලියට කදිම ආරම්භයක් ලබාගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැව
පාපැදි පුහුණුකරු පාඨමාලාව අසමත් අයටත් සමත් සහතික දීලා
මෙරට පාපැදි පුහුණුකරුවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් පැවැත්වීමට පාපැදි අතුරු කමිටුව දැරූ උත්සාහය තෙවතාවක
වඳුරඹ ගැටුම: පහක් සැකපිට
වඳුරඹ ගුළුගහකන්ද සිද්ධියෙන් පොලීසියට පහරදුන් හා මධ්‍යස්ථානයේ දේපලවලට හානිකළැයි සැකපිට පස්දෙනකු අත්අඩංගුවට ගෙ
වඳුරඹ ගාලගෝට්ටියක්
වඳුරඹ ගුළුගහකන්ද සුමේධ සංගමයේ සත්මහල් මූලස්ථානයේ සිට ථෙරවාද බෞද්ධාගමේ සම්ප්‍රදායට පටහැනිව ධර්මප්‍රචාරයේ යෙදු
මහනුවර 25-0 කින් පොලිසිය පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේ
කන්ද උඩරට ලයන්ස් පිල 42-10 කින් සී. එච්. පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මේට්ලන්ඞ් පෙදෙසේදී අද (24) පැවැති තරගයේදී කන්ද උඩරට ලය
රිය අනතුරකින් පස්දෙනෙකු මරුට
කුරුණෑගල දම්බොක්කේදී පෞද්ගලික බසයක් හා ති‍්‍රරෝද රියක් ගැටී ති‍්‍රරෝද රියේ ගමන් කළ පස්දෙනෙකු මියගිය බව පොලිසිය
පැරිස් තානාපති කාර්යාලයට රූපවාහිනියක්
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවය ලබාගැනීමට පැමිණෙන පිරිසට වෙන්කර ඇති අමුත්තන්ගේ කාමරයේ ප්‍රයෝජන
ධර්මරාජ 125 සමරන්න ත්‍රිපිටක පූජාවක්
මහනුවර ධර්මරාජ විදුහලට වසර 125 පිරීම සමරමින් එහි ආදි ශත සංවත්සර ශිෂ්‍ය සංගමය ජුනි 30 වැනිදාට ත්‍රිපිටක පූජාවක් සංව
ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක්
ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහ
ඉතාලි ලාංකිකයෝ මැසිවිලි නඟති.
ඉතාලියේ දුරබැහැර නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එහි රෝම අගනුවර ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයයෙන් සලසන සේවා සිමා
”මාලඹේ උපාධිය දෙනවාමයි”
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහල ආරම්භ කිරීමට එරෙහි පිරිස ඉතා සුළු බවත්, විශේෂඥ වෛද්‍යවරුන් පවා ඊට එරෙහි නොවූ බවත් එ

