පැවිදිව සිටිය දී සාමණේර හිමිනමක් අපහරණය කළ ඇඹිලිපිටියේ පුද්ගලයකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් පී.රණසිංහ මහතා බරපත
එසැණ පුවත්
වවුනියා හිරගෙදර ගැටුමක්
වවුනියාව බන්ධනාගාරයේ දී රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් රැඳවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ධනාගාර
දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදීශී්ර ලංකාවට රිදී පදක්කම් 4ක්, ලෝකඩ පදක්කම් 9 ක්
ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේ කේවළ තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් අටක්
ෆොන්සේකා එංගලන්ත සභාවේ රදගුරු හමුවේ
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ මුල් දෙව් මැදුරු රදගුරු නිවෙසට ගොස් ඩිලෝරාජ් කනක සබෙ
ජගත් බොදු සමුළුව කොරියාවේ
ජාත්‍යන්තර බොදු මහ සමුලුව දකූණු කොරියාවේ යෝසො නගරයේදි පැවැත්වීණි. ලොව පුරා වැඩ වසන මහා සංඝරත්නය ඇතුළු නියෝජිතයෝ
විදුහල්පතිගේ අමුතු පාඩම වරදී
පන්ති කාමරයේ මේස රෙද්ද හා තවත් උපකරණ රැසක් පාසල් කාර්යාලයට රැගෙන ගිය සිසුවියකට අතවර කරන්නට තැත් කළැයි නිකවැරටිය
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා
ඔත්පල සැමියා සහ දරු තිදෙනා ජිවත් කරවීමට පල්ලෙකැලේ ත්‍රිරෝද රියක් පැදවූ කතකගේ ත්‍රිරෝද රියේ රෝද හොරෙන් ගලවා වි
ත්‍රිත්ව විදුහල ලීග් රග්බි ශූරතාවට ආසන්න වෙයි
පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) අටවැනි සතියේ තරග අවසන් වන
නාවික හමුදාව පෙරමුණේ
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප්‍රස
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල දකුණු අපි‍්‍රකාවට
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන සිවුදින තරගාවලියට සහ සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාව
කාල්ටන් රග්බි තරගාවලියේ කණ්ඩායම් ගණන 12 ට නගී
ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2013) කණ්ඩායම් සංඛ්‍යාව 12 ක් දක්වා වැඩි කර
රග්බි කී‍්‍රඩකයාගේ විනය විරෝධී හැසිරීමේ සිදුවීම කළමණාකරුගේ වාර්තාවෙන් යළි ඉස්මතු වෙයි
පිලිපීනයේදී පසුගිය අපේ‍්‍රල් මස පැවැති ආසියානු ප්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු ක
උපන් හැටියේ බිළිඳා අල්මාරි ලාච්චුවේ දාලා
මීගොඩ හල්බරාවේ අල්මාරියකින් බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පාදුක්ක පොලීසිය කියයි. අධික ලේ වහනය නිසා හෝමාගම රෝහලට
ලන්ඩන් සම්බුද්ධත්ව උළෙල ඉරිදා
ලන්ඩනයේ කිංස්වරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති පින්කම ඉරිදා පැවැත්වීමට නියමිත
ජේතවන පන්සලේ පින්කම්
ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය ඉරිදා පැවැත්විණි. විහාරාධිප
ෆොන්සේකා කාදිනල් තුමන් හමුවේ
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද සවස බොරැල්ල අගරදගුරු නිවසට ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා බ
සක්විති නෝනාට ඇප ඉල්ලයි
රුපියල් කෝටි 106ක පමණ තැන්පතු වංචා කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින කුමාරි අනුරාධිනීට ඇප (සක්විති රණසිංහගේ බිරිය)
”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක
කොළඹ සරසවි සිසුන් බව පෞද්ගලික බස් රියැදුරනට කියමින් කුලී ගමන් සංවිධානය කැර රියදුරන් හා කොන්දොස්තරවරුන්ගෙන් අතම
හජ්ජියාර් කකුළු වෙස් ගෙන දස ලක්ෂයකට අරී
හජ්ජියාර් කෙනකු බව පෙන්වමින් දෙමටගොඩ පවුල් 25කින් පමණ රන් අබරණ ඇපයට තැබූ රුපියල් දස ලක්ෂයක් පමණ වංචා කළැයි කියන ම
හිරකරුට සලකන්න සල්ලි අරන් රිමාන්ඞ්
ඇඹිලිපිටිය සිර මැදිරියේ සිටින යුද හමුදා සෙබළකු හා තවත් අයෙකුට පහර නොදී ආරක්ෂා කැර ගනීමටත් තංගල්ල බන්ධනාගාරය වෙ
අරාබි තිදෙනෙක් ලක් සේවිකාව කෙළසති
සුපිරි වෙළෙඳ හලකට ගොස් ගෙදර එද්දී ශ්‍රී ලාංකික කතක් බලයෙන් කාරයකට දමාගත් කුවේට් ජාතිකයන් තිදෙනකු කාන්තාර පෙදෙස
අයි පෝන් හොරා චන්ද්‍රිකාවෙන් කූඩුවට
ඉතාලියේ වොර්මෝ නගරයේ චෙචීනා හි සුපිරි වෙළෙඳ හලකින් ‘ස්මාර්ට් අයි පෝනයක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු එහි ජී.පී.එස්.
වළ දැමූ බබා පණපිටින් ගොඩ ගනී
ඉපැදී දින පහක් ගත වූ දරුවකු පණපිටින් වළ දමා මිනිත්තු 15කට පසුව පණපිටින් ගොඩ ගත් බව වවුනියා පොලිසිය කියයි. 29 හැවිරිද
විදුලි සේවකයෝ කෑම පැයේ වීදි බසිති
ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා ගැනීම, සේවක පළිගැනීම් වහා නතර කිරීම, වෘත්තීය සමිති ක්‍රියාමර්ග අයිතිය තහව
සිංහල පොතක් පැරිසියේ දී දොරට වඩී
පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාර දහම් පාසල් ගුරුවරියක වන දිල්රුක්ෂි රත්නායකගේ පුනරාලෝකය නම් කුළුඳුල් නව කථාව ජූනි
කටුවන සැකකරු රිමාන්ඞ්
ජුලම්පිටියේ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ ජූලි 11 වැනිදා තෙක් රිමාන්ඞ් කළ තංගල්ල මහාධිකරණ විනිසුරු චන
සරසවි සේවකයෝ අදත් වීදි බසිති.
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ අද කොළඹ විශ්ව විද්‍යාලයේ සිට වෝඞ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
අපේ ඕස්ටේ්රලියා වාර්තාකරුට තෑග්ගක්
ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඡායාරූප ශිල්පී අශෝක පීරිස්ට මසකට ඕස්ටේ්රලියා ඩොලර් දෙදහසක් (රුපියල් 200,000) බැගින් වන පර
එක්දින තරගාවලියකට ඉන්දීය පිල ලබන මාසයේ එයි
එක්දින තරග 05 ක් සහ විස්සයි/20 තරගයක් සඳහා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම ලබන මස 19 දා දිවයිනට පැමිණෙයි. එක්දින තරගාවලිය අර
දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් තුනක් , ලෝකඩ පදක්කමක්
දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේ කණ්ඩායම් තරගාවලියේදී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට

