පහළොස් වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 400 රන් පදක්කම දිනා ගත් ශිවන්ති කුමාරි රත්නායකට ත්‍යාගය
එසැණ පුවත්
සබරගමුව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උළෙල අද
කොළඹදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට ඉදිරිපත්ව රන් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනු කී‍්‍රඩිකාවන් දෙද
සමස්ත ලංකා වයස් කාණ්ඩ චෙස් තරග අද සිට
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ බාලක බාලිකා වයස් කාණ්ඩ කේවල චෙස් තරගාවලිය අද (
රිය අනතුරෙන් දෙකක් මරුට
අද අළුයම 3.30ට පමණ හෙට්ටිපොලදී ලොරියක් හා වෑන් රියක් ගැටී වෑන් රියදුරු හා දහතුන් හැවිරිදි දරුවකු මියගොස් 15ක් තුවාල
දුම්කුඩු තොගයක් අල්ලයි
තරුණයන් ඇතුළු පිරිස් වලට විකිණිම සදහා ඉන්දියාවෙන් ගෙන ආ බව කියන දුම් කුඩු කිලෝ 32 ක් කටුනායකදි අත්අඩංගුවට ගත් බව
රජය පරාජය කරන බව ෆොන්සේකා කියයි
මහින්ද රාජපක්ෂ ජනපතිගේ දූෂිත රජය පරාජය කරන බව පවසමින් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ
කොටි තිදෙනාට නඩු
කොළඹ කොල්ලූපිටියේදී 2006 වසරේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඝාතනය කිරීමට තැත් කිරීම හා හමුදා භටයන් හත් දෙන
බොරු සිඅයිඩීකරු රිමාන්ඞ්
රහස් පොලිසියේ බව කියමින් වවුනියාවේ සිට කොළඹ ආ ගොවියකුගේ රුපියල් තුන් දාහක් කොල්ලකෑ බොරු සී අයි ඩී කාරයෙක් කොළඹ ක
2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටදී
2017 වසරේදී පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ආශ්‍රීතව පැවැත් විමට අවසර දෙන බව අස
කැනඩා යන්න ගිහින් ලංකාවටම පිටුවහල්
කැනඩාවේ රැකියා පතා මිනිස් ජාවාරම් කරුවනට අසුවූ ශ්‍රී ලංකිකයෝ 148 දෙනෙක් දකුණු අපි‍්‍රකාවේ ඩෙනිමි රාජ්‍යයේ සිට අද
පොන්සේකාගේ සමාවේ පිටපත් උසාවිය ඉල්ලයි
හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් තීන්දුවේ පිටපත්
පගාගත් රාළහාමි හිරේ
විදේශ රැකියාවක් සඳහා පොලිස් වාර්තාවක් දීමට රුපියල් 1000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් කෙනකුට කොළඹ කොටුව ප්‍රධාන මහේ
කුඩු කාරයා පෝරකේට
හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 257ක් ළඟ තබාගත් වේලායුදන් සුනිල් ලාල්ට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද ම
රවිනාථ යුරෝපා හවුලේ සභාපති හමුවේ
ශ්‍රී ලංකා යුරෝපා සබඳතා හා සංවර්ධන තවත් තර කිරීමේ අරමුණින් යුරෝපා හවුලේ ශ්‍රී ලංකා තනාපති රවිනාථ ආරියසිංහ බ්රස
නෑ අපි ඔබ අමතක කෙළේ
ොඋතුරු ඉතාලියේ භූමිකම්පාවෙන් අවතැන්ව කඳවුරු වල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට ආධාර ද රැගෙන පිරෙන්සි සමාධි විහාරයේ දෙඩ
සබරගමු ලෙඩ වැඩිවේ
සබරගමුව සරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය සිදු වෙද්දී ඇතැම් සේවා සඳහා ආයතන සංග්‍රහය නොතකා තාවකාලික සේවකයන් බඳවා ගනිත
මාස හයට කුඩුකාරයන් 19,000ක්
මේ වසරේ මුල් මාස හය තුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශීය පොලීසි මගින් මත්ද්‍රව්‍ය ලඟත
පැරිස් කලා පහනක් නිවේ
පැරිසියේ ශ්‍රී ලාංකික නාට්‍ය වේදිකාව ආලෝකවත් කිරීමට පෙරමුණ ගත් සුනිල් බණ්ඩාර මහතා කොළඹ දී අභාවප්‍රාප්ත විය. ටෙල
අපුර මහා ඇමැති ලේකම් නීතිය කඩලා
අනුරාධපුර ගල්කුලම දම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාර මහතා දේශපාලන බලපෑම් මත නීති විරෝධී ල
යාපන වෛද්‍යවරු වැඩ වරති.
යාපන රෝහලේ පිළිකා අංශය බාර වෛද්‍ය ටී. ජෙයකුමාර්ගේ නිවෙසට පෙර දින රාත්‍රියේ පිරිසක් පහරදී අලාභහානි කළැයි කියන සි
බල්ලා රැයක් අත දරුවා රකී
පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුව
බත්තරමුල්ල කොල්ලේ තෙවැනියා බාර වෙයි
බත්තරමුල්ල ලංකා බැංකුවේ අසාර්ථක කොල්ලය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුද හමුදා සෙබළෙක් ද මින් මද වේලාකට කලින්
දික්වැල්ල ගින්න වහා නිවයි
දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්යාලයයේ විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් ක්ෂණිකව නිවා ලොකු හානියක් වළක්වා ගැනීම
හිල්ටන් හෝටලයෙන් වැටි මැරේ
කොළඹ හිල්ටන් ජෛයික් හෝටලයේ 18 වැනි තට්ටුවෙන් වැටි මළැයි කියන මාලදිවයින ජාතික මොහොමඩ් මියරාගේ පශ්චාත් මරණ පරීක්
පාසල් බස්රථය පල්ලමේ
කෑගල්ල පොල්ගහවෙල පාරේ පාසල් බස් රථයක් හා මංගල රථයක් ඒකිනෙක ගැටී බස් රථය අඩි තිහක් ප්‍රපාතයට පෙරලි ඇත සිසුන් 37
තුන්වැනි එක්දින තරගය විසඳුමකින් තොරය
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තුන්වැනි
ආසියා ඔලිම්පික් සභාපති ලංකාවේ
කුවේට් රජ පවුලේ සාමාජිකයකු වන ආසියා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ෂේක් අ
ධර්ම දූත චාරිකාවක් අරඹයි
ධර්මදූත චාරිකාවක් සඳහා තලල්ලේ චන්දකිත්ති හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ. ප්‍රථම දම් දෙසුම සති අන්තයේ දී ලන්ඩන් බෞ
සබරගමු පළාත් සේවක මාල කඩා රිමාන්ඞ්
බූරුවා ගැසීම සඳහා උගස් කළ ත්‍රිරෝද රිය බේරා ගැනීමට රත්නපුර නගරයේදී ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකෑ බව කියන සබරග
දමන නෙල්ලිකැලේ දැවෙයි
අම්පාරේ දමන නෙල්ලිකැලේ ගින්නකින් අක්කර 40ක් පමණ වැනැසී ඇතැයි පොලිසිය කියයි. ගින්න නිමා දැමීමට පොලිසිය ද උත්සාහ කෙ

