මොනරුන්ගෙන් බෝවෙතියි කියන සුදුපැහැ කිනිතුල්ලකු හබරාදූව ආසනයේ ඉමදූව තේ වතු ආශ්රිත ගැමියන් අතර භීතියක් ඇති කරති
එසැණ පුවත්
සිකුරු සංක්‍රාන්තිය දිගාමඩුල්ලට
සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම අද අලුයම 3.29ට ආරම්භ විය. අපට රටට සූර්ය උදාව උදේ 5.55 ආරම්භවී එතැන් සිට උදේ 10.20 වන
හොර සල්ලි මාරු කරන්න ගෑණුත් යති
වන්දනාකරුවන් ලෙස තන්තිරිමලේට ආ පිරිසක් රුපියල් දාහේ හොර නෝට්ටු මාරු කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කි
ආසියානු තරගාවලියට රජය වියදම් දෙනතුරු බලානොසිට මුදල් සොයන්න
කොළඹදී ලබන සෙනසුරාදා (9) ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ වියදම් රජයට තනිව දැරිය නොහැකි බැවි
ධර්මරාජ විදුහලට 71 - 26 ක ජයක්
වයස 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරග මාලාව යටතේ නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී ධර්මරාජ විද
මාගම්පුර වරායට ජපානෙන් කාර් නැවක්
ජපානයේ කෝබේ හා යොකොහාමා වරායවල සිට යාත්‍රා කළ ප්‍රිසියා නෞකාව චෙන්නායි වරයා ඔස්සේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය
හරක් ලොරියට පොලීසියෙන් වෙඩි
හරකුන් පටවාගෙන වීරකැටියේ සිට ආ ලොරියක් ගාල්ල කලේගානේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවන කිරීම නිසා වෙඩි තබා නතර
ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා ලන්ඩන් ඔලිම්පික් වරම් ලබයි
ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ ලබන අගෝස්තු මස ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළ
අවසන් දිනයේත් තන්තිරිමලේ මහ සෙනග
අද තෙවැනි දිනටත් තන්තිරිමලේ ආලෝක පූජාව ලංකාදීප පත්‍රයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. තන්තිරිමලේ රජමහා විහාරාධිප
හිඟමනට වැටුනු වර්ජකයාට අත්වැලක්
1980 ජුලි වැඩ වර්ජන හේතුවෙන් රැකියාව අහිමිව යාචකයකු ලෙස ජීවිතය ගැට ගසා ගත් ඞී.එම්.ඞී. සමතපාල මහතාට මුල්‍යාධාරයක් හා
පොන්සේකා පානදුරයේ දන්සලක් විවෘත කරයි.
හිර ගෙවල් දාහක දැමුවත් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් අනාගතයේදී ඉටු කරන බව හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා පානද
කැනඩා කෝවිල් දෙකකට දඩ
පුණ්‍යායතන මුවාවෙන් කොටි සංවිධානයට මූල්‍යධාර සැපයූ බවට චෝදනා ලැබූ කැනඩාවේ හින්දු කෝවිල් දෙකකට එරෙහිව එරට ආදායම
කඳවුරෙන් අවසන් ගමන් යයි
දකුණු ඉන්දියාවේ රාමේෂ්වරමේ රිය අනතුරකින් එහි සරණාගත කඳවුරක විසූ ලාංකිකයකු මියගොස් තවත් ලාංකිකයින් දෙදෙනකු තුව
ලංකාවේ හතර දෙනා ලක්ෂ 53 රන්බඩුවලට විදලා
සිංගප්පූරුවේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන්මාල හතක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ සිව්දෙනෙක් සිංගප්පූරු අධි
කැටපත් පවුරේ නම ලියන්න ගිහින් පොලිසියේ
හැට්ට කටුවකින් සීගිරි කැටපතු පවුරේ නම ලියන්නට ගිය දෙමටගොඩ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන සීගිරි පොලිසියට බාරදුන
පමාවුණත් මිලානෝ අවුරුදු සරුයි
ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ආයුර්වේදයටත් හෙද සේවයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික
‘‘භාරත ඝාතනයේ පරීක්ෂණ අවසන්’’
ජනාධිපති උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොලොන්නාවේ ඡන්ද ගැටුමකදී මරා දැමීම
ඉමදූව පොලිසියේ 16ක් මාරු
ඉමදූව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙක් සේවයේ අවශ්‍යතා මත වහාම මාරුකරනු ලැබ සිටිති.
එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ
ප්‍රගීත් එක්නැලිගොඩ වෙන රටක ජිවත් වෙනවා වියහැකි යැයි තමා එතැනදී පැවැසුයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් අනුව
පියනන්ද හිමියෝ කොරියාවේ බණට වඩිති
සම්බුදු තෙමගුල සැමරු අසිරිමත් වෙසක් උත්සවයක් දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වැන්ජු මුකග්ය විහාරස්ථානයේ දී පසුගිය 28
පවුලක් කුකුළු කූඩුවේ
සේවිකාවක හා ඇගේ පුංචි දරු තිදෙනා කුකුළු කොටුවක හා කුකුළු කෑම හා බෙහෙත් ගබඩා කළ කාමරයක රඳවා තැබූ බව කියන කුකුළු කොට
රාජ නියමය අනුව කප් සිටුවයි
ලබන ජුලි 19 වැනි දා ඇරැඹී අගෝස්තු පළමුවැනි දා අවසන් වන කතරගම ඇසළ උළෙලේ කප් සිටැවීම අද අලුයම 5.30ට සිදුවිය. දුටුගැමුණු
තිදෙනෙක් විහින් නැහෙති.
ජා ඇල කුඩහකපොළ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ මව පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එම
බුද්ධංගල අරණේ පිංකමට ගෝඨාභය යයි.
ඓතිහාසික බුද්ධංගල වනගත සෙනසුනේ අගසව් ධාතු ප්‍රදර්ශනය සහ අභිනවයෙන් ඉදිකෙරුණු ධාතු මන්දීරය ආරක්ෂක ලේකම් ගෝඨාභ
දෙන්නෙක් වතුරට බිලි
රත්නපුර කළුගෙඟ් ද කන්දකැටිය ලොග්ගල්ලා ඔයේද දිය නෑමට ගිය තරුණයකු හා ළමයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. රත්න
හොරකමේ ගිහින් ඇන ගනී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළැයි කියන ලාංකික ගැහැණු දෙන්නෙක් සාජා පොලිස
පිම්ම වරදී 150 ක් පොලිසියේ
ඉන්දියාවේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයෝ 150 දෙනෙක් කේරළයේ කොල්ලම් වෙරළ තීරයේ දී අද (04) එරට පොලිසිය විසින් අත
ධීවර පස්දෙනා මාස හයකට පසුඑති
මාස හයක් තිස්සේ ඉන්දීය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයෝ පස් දෙනෙක් ඉන්දීය රජය විසින් නිදහස් කරනු ලැ
ලක්ෂ 50 වඩා සතුට ලොකුයි
පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රීත ස්ථාන බොහෝමයක දන්සල් බොහෝවිය. කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගල

