චෙස් කී‍්‍රඩාවට නවක පාසල් සඳහා චෙස් ක්‍රීඩා පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය තී
එසැණ පුවත්
උස අඟල් 34 යි.
බී.බී.චාන්දනී කුමාරි සුබසිංහ නම් ඇගේ උස අඟල් 34 යි. වයස අවුරුදු 27 කි. අවිවාහකය. පොල්පිතිගම මඩහපොළ පරගහකන්ද ඇල පදිංචි
‘සීබා‘ සැකකරුවකු අල්ලා දෙයි.
කහවත්ත කොටකෙතන වරාවැව අක්ක නගෝ දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඥාති පුත්‍රයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එම දෙදෙ
තව 40 ක් ඕස්ටේ්රලියාවට හොරෙන් පනී.
යාත්‍රාවකින් ඕස්ටේ්රලියාවට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 40 දෙනකු එරට කොකෝස් දූපත ආසන්න
හත්වැනි වරටත් හොරට බීර විකුණයි
බලපතක් නැතිව හත්වැනි වරටත් බීර විකිණී යැයි කියන චීන අවන්හල් හිමියකුවන ලින් සු පින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන
තරු හෝටලෙන් පිනට කා යළි රිමාන්ඞ්
පවුලේ සාමාජිකයන් සමග තරු හෝටලවල නතරවී බිල නොගෙවා යළි යළි අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවකු කොළඹ කොටුව මහේස්ත්
හිටපු නීතිපති ඉල්ලීම විසිවෙයි
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන සාක්කි දීමට හිටපු නීතිපති මොහාන් පීරිස් කැඳවමින් හෝමාගම මහේස්ත්‍රාත් න
නැ’හිර උප සභාපති රිමාන්ඞ්
නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිනි ආරියවතී ගලප්පත්ති ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන්නැයි ති‍්‍රකුණාමලය මහේස්ත්
අයි. ඕ. සී. ඞීසල් ලීටරය දෙකකින් නඟී
අද මැදියම් රැයේ සිට ඞීසල් ලීටරය රුපියල් දෙකකින්ද හා එක්ස්ට්රාමයිල් ඞීසල් ලීටරයක මිල රුපියලකින්ද වැඩිකරන බව ඉ
ගුරු සංගම් මැර ප්‍රහාරය හෙලා දකියි
ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ සිසුවියකට අවවාද කළැයි පියකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර ලබන නියෝජ්‍ය විදුහල්
මල් කැකුළු 1286ක් තලලා
2011 වසරේ අවුරුදු 16 අඩු ළමයින් කෙළෙසීමේ සිදුවීම් 1169ක් වාර්තා වන බවත්, 2012 ජනවාරි 31 වැනිදා තෙක් එවැනි සිදුවිම් 117ක් වාර්ත
විදුලිය පිරිමැසූ විස්සකට තෑගි
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව මෙහෙයවන ජාතික බලශක්ති සංරක්ෂණ වැඩ සටහන යටතේ පිරිමැ
කළු යුවළට ”සුදු” පුතෙක්
ඉතාලියේ පලේරමෝ නගරයේ පදිංචි නයිජීරියා ජාතිකයකුගේ නයිජීරියා බිරියට ”සුදු” පැහැ දරුවකු බිහි කළැයි කෝපයට පත් සැමි
වයස 102 දී පාසල් යයි
කිසිදා පාසලකට නොගිය චීනයේ ෂියුවාන් නමැති වයසක කාන්තාවට ඇගේ 102 වැනි උපන් දින සැමරුමෙන් පසු පාසල් යාම සඳහා වරම් ලැබ
කටුගෙයි ඔත්තුවට පොලීසියෙන් ලක්ෂ දහයක්
කොළඹ කෞතුකාගාරයේ කඩු, බස්තම් ඇතුලු පුරාවස්තු හොරාගත් පුද්ගලයන් උත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දෙන අයකුට රුපිල්
ඉතාලි පොලිසිය අනවසර ලංකා පාසලක් වටලයි
ඉතාලි නාගරික පොලිසිය නේපල්ස් නගරයේ අනවසර පාසලක් වටලා එහි පාසල් පැවැත්වීම තහනම් කළේය. වයස අවුරුදු 3-11 අතර ශ්‍රී ලංක
ඉතාලියේ අලූත් පන්සලක්
ඉතාලියේ මෙන්සිනා නගරයේදී ජූනි 3 වැනිදා අලූතින් බෞද්ධ විහාරස්ථානයක් විවෘත කෙරෙයි. ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝමය
සුව පිරික්සුවෝ වීදි බසිති
නිල ඇඳුම්, ඉන්ධන හා කාර්යාල දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බල කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොළඹ
අ’පුර පාසල් පිටියට ලක්ෂ තුනක් ගෙවීමට එකඟ වෙයි
”ගජසීහ උදානය” නම් සැණකෙළියක් පැවැත්වීමට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ ක්‍රීඩාංගනය යොදා ගැනීම වෙනුව
රුපියල් 145 දක්වා බාල්දු වෙතියි එජාප මන්තී‍්‍ර කියයි
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට රුපියලේ අගය ඩොලරයට සංපේක්ෂව රුපියල් 131ක අගයක රැුඳී පවතීවි යැයි සිතීම මුලාවක් බව
දෙපාරක් උපන් ගුරුවරියගේ වැඩ තහනම් කරයි
පත්වීම ගැනීමට එක් හැඳුනුම්පතකුත්, ණයක් ගැනීමට තවත් හැඳුනුම්පතකුත් හදාගත් බව කියන ගුරුවරියකගේ වැඩ තහනම් කළ බව දක
විරෝධතා ගොනු කිරීමට කල්දෙයි
ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා විකාශය කිරීමේ අයිතිය ”ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනය
අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි
කොටි ත්‍රස්තවාදින් විසින් විසිපස් වසරකට පෙර දිගාමඩුල්ල අරන්තලාවේදී ඝාතනය කැරුණු හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතු
”රට සල්ලි හොර ගනුදෙනු එපා”
ශ්‍රී ලංකා රුපියල් ඇමෙරිකා ඩොලර්වලට මාරු කර දෙන බව පවසමින් ඇතැමුන් හා ඇතැම් ආයතන මහජනයා මුලා කිරීමේ සංවිධානාත්ම
කොල්ලය වරදී, වෙඩි කයි
කුට්ටිගල ලී මඩුවකින් රුපියල් හැත්තෑපන්දාහක කප්පමක් ගැනීම වැරැදී ගිය තිදෙනකු මෝටර් රියකින් පැන යද්දී ඇඹිලිපිටි
කහවත්තේ ගැහැණු ඝාතන ගණන 12ට නගී
කහවත්ත වරාපිටියේ රණතුංගගේ දයාවතී (61) හා තිලකාවතී (51) යන සොහොයරියන් දෙදෙනා ජීවත් වූ ගෙට ගිනි තබා ඔවුන් මරා දමන්නට ඇතැ
ඇඹිලිපිටියේ වෙඩිතැබීමකින් දෙන්නෙක් රෝහලේ
ඇඹිලිපිටිය නගරයේ බැංකුවක් අසල වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. ඔවුන් පැමිණි බව කියන මෝටර්
කහවත්තේ තවත් අභිරහස් මරණ දෙකක්
කහවත්ත කොටකෙතන වරාපිටියේ නිවසක ජීවත් වූ සහෝදරියන් දෙදෙනකු ගින්නෙන් පිළිස්සී මියගිය බව පොලීසිය කියයි. වෙළද සහාය
අක්කරපත්තුව මහේස්ත්‍රාත් නියෝගය කොළඹින් අවලංගු කරයි
අක්කරේපත්තුවේ දී බස් රියැදුරකුගෙන් රුපියල් දෙසිය පනහක අල්ලසක් ගත් බව කියන පෞද්ගලික බස් මෙහෙයුම් කළමනාකරුවකු අ
ස්පීඞ් 2012 මෝටර් රථ තරගාවලියේදී අශාන් සිල්වාගෙන් විශිෂ්ට දස්කම්
‘ස්පීඞ් 2012’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලියේදී සුපිරි මෝටර් රථ ධාවක අශාන් සිල්වා ඉසව් තු

