ඇඟට වැහී ඇතැයි කියන යකකු පළාව හැරීම සඳහා පත්තු කළ විලක්කුවක් කටේ ඔබා හිසට පහරදීම නිසා වියලුව කන්දකැටිය මාලියද්දේ
එසැණ පුවත්
බල්ලා බයිසිකලුත් පදී
කුඩා ළමයෙක් මෙන් කුඩා බයිසිකලයක් පැද යන අපූරු බල්ලෙක් ඇමෙරිකාවේ දකුණු කැරෝලිනාවේ සිටියි. තම සුරතල් බල්ලා නොර්මන
ඉතාලි භූමිකම්පාවෙන් මරණ තුනයි
ඉතාලියේ අද අලුයම ඇතිවූ භූමි කම්පාවෙන් ඉතාලියේ එමිළියා රොමාඤ්ඤා මෝදනා දිස්ත්‍රික්කයේ කම්කරුවන් තිදෙනෙක් මරුමු
පාදෝවා සිව්වරක් පැද්දේ
ඉතාලියේ වැනේටෝ පළාතේ පාදෝවා නගරයේ අද එරට වේලාවෙන් අළුම එකේ සිට පහ වන විට සිව් වරක් පොළොව හෙල්ලී ගියේය. අලුයම එකට ප
මුහුදුබඩ කුඩු සැපයුම් කල්ලියක් අල්ලයි.
පානදුරේ සිට බෙන්තොට දක්වා හෙරොයින් මත්කුඩු බෙදාහරින්නන් බව කියන තිදෙනකු රුපියල් තිස් ලක්ෂයක කුඩු කිලෝ භාගයක් ස
භූ චලනය පල්ලේකැලේ සටහන්වේ
අළුයම 1.20 ට පමණ ශ්‍රී ලංකාවේ ඉතා සුළු භූ චලනක් සිදුව ඇති බවත් එය සටහන්ව ඇත්තේ පල්ලේකැලේ පිහිටි භූ කම්පන මධ්‍යස්ථානය
මිනිත්තුවක් පොළොව හෙල්ලෙයි
අද අළුයම 1.36 සිට විනාඩියක් පමණ වලපනේට සුළු භූකම්පාවක් දැණුනු බවත් ඇඳ, මේස, පුටු, ආදිය සෙලවී ගිය බවත් වැසියෝ කියති. හා
ෆොන්සේකා සඳුදා ගෙදර
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාළ ලියවිලි ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යංශයට සඳුඳා (21) ඉ
නුවරඑළිය යලි හෙල්ලේ
අද අළුයම එකත් දෙකත් අතර නුවරඑළිය, හැටන්ථ උඩුපුස්සැලලාව ආදී ප්‍රදේශවලට සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව නුවරඑළිය
රණවිරු ස්මාරකය ළඟත් රණවිරු සැමරුම්
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අභියස රණවිරු ස්මාරකය අසල දී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
පොන්සේකා බලන්න දරුදෙන්නා ඇමෙරිකාවේ සිට එති
ලබන සඳුදා හිරෙන් නිදහස් කරතියි අපේක්ෂා කරන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බැලීමට ඇමෙරිකාවේ සිට ඔහුගේ දියණියන
පොලිසියේ තිදෙනෙක් මරුට
ඇලබඩගම ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරය හමාරවී යතුරුපැදියකින් පොලිසියට යමින් සිටි කොස්තාපල්වරු තිදෙනෙක් පන්නල
ජයග්‍රාහණය සැමරුම දා කොමාන්ඩෝ භටයා පරදී
යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු බව කියන පුද්ගලයකු කටුගස්තොට කුළුගම්මන දී ඔහුගේ පෙම්වතියට හා ඇගේ මවට වෙඩි තබා මරා, පෙම්
‘ප්රභාකරන්ට බැරි වූ දේ වෙන විදියකින් දිනා ගන්න හදනවා‘
ප්‍රභාකරන්නට දිනා ගැනීමට බැරි වූ දෙය වෙන විදියකින් දිනා ගැනීමට කැස කවන බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ ගාලු මුවදොර
යුද ජය සැමරුම ගාලු මුවදොරදී
යුද ජයග්‍රහණයේ තුන්වැනි සැමරුම මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ඇරැඹින
කාන්තාවකට අඩන්තේට්ටම් කිරීම නිසා බැංගලෝර් පිලේ ඕස්ටේ්රලියානුවා අත්අඩංගුවට
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරමින් අයි. පී. එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටින ඕස්ටේ්රලියානු කී‍්
ලොකුම වෙසක් කූඩුව ඇමෙරිකාවේ
අඩි 25ක් විශාල පැටවුන් 24ක් සහිත පහන් කූඩුවක් ඇමෙරිකවේ ලොස් ඇන්ජලීස් නුවර සතරචන්ද්ර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදර
මෙල්බර්න් නුවරදීත් විරුවන් සැමරේ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ දරුදරියන් කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට
කොටියෝ මළවුන් සමරති
මෙල්බර්න් නුවර වික්ටෝරිය පුස්තකාලය ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ අද පෝස්ටර් ප්‍රදර්ශනයක් පැවැත්වූ
ලොරිය සුපිරමග අවහිර කරයි
තේ කොළ ප්‍රවාහනය කළ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම අසලදී අද සවස 6.20 පමණ පෙරළී ගාල්ල සිට ක
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 37-34 ක තියුණු ජයක් ලබති
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බ
වෙස්ලි විදුහලට 38-0 ක ජයක්
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ වෙස්ලි විදුහල සහ තර්ස්ටන් විදුහල අතර තරගය
බස් කොන්දොස්තර දුම් බී දඩකයි
කොල්ලුපිටියේ බස් නැවතුමේදී දුම්වැටියක් බිව් බස්කොන්දොස්තරවරයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහත
තරුණයෝ දස දෙනෙක් රිමාන්ඩ්
ගම්පහ සිට වෙසක් බලන්නට ආ 19 හැවිරිදි තරුණියකට කොළඹ කොටුවේදී අඩන්තේට්ටම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෝ දස දෙ
තුවායේ පොඟවා කුඩු ගෙනැල්ලා
හෙරොයින් දියරේ පොඟවා පාකිස්තානයෙන් ගෙන්වූ තුවා හතරක හෙරොයින් ග්‍රෑම් 10.61 හා මෝර්පීන් ග්‍රෑම් 88.06ක් ඇතැයි රජයේ රස
ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ලේ
සපා කෑමෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ල කරාපිටිය රෝහලේ දී ඇරැඹිණි. තුවාලකරු එහි එවා තිබූණේ
තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී
තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්
මහනුවර වෙළෙඳ සංකීර්ණයට කාදිනල්තුමාගේ හිත යයි
කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් මහනුවර සංචාරයේ දී ‘කැන්ඩි සිටි සෙන්ටර්‘ වෙළෙඳ සංකීර්ණය නැරඹීමට ගියේය. එම
ගේල්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් බැංගලෝර් පිලට ලකුණු 21 ක ජයක්
දැවැන්ත හයේ පහර 13 ක් සහ හතරේ පහර 7 ක් සමගින් කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් ලබාගත් ලකුණු 128 නිසා දිල්ලියේදී පැවති අයි.
ගම්පහ සිසුහු රණවිරු දිනය සමරති
කුරිරු යුද්ධය හමාර කර සාමය උදා කළ රණවිරුවන් සැමරීමේ උත්සවයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්විණි. බණ්ඩාර

