මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැති ම
එසැණ පුවත්
ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි
රිච්මන්ඞ් සහ මහින්ද විදුහල් අතර ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති 107 වැනි ආදරවන්තයන්ගේ සටන අද (10 වැනිදා)පස්වරුවේදී ජය
මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරයි
ශාන්ත සෙබස්තියන් සහ මොරටුව වේල්ස් කුමර විදුහල් අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති 62 වැනි ‘මොරටු රන් හටන
එංගලන්ත කණ්ඩායම ඉරිදා එයි
ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම හෙට (ඉරිදා) දිවයිනට පැමිණෙයි. තුන
මත් පෙත්තට මහ ඇමැති වැට බඳී
බස්නාහිර පළාතේ මත්පෙති උවදුරින් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකසන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප
බවුසරය පාර මැද පෙරළේ
කොළොන්නාවේ සිට කොටගලට තෙල් ප්‍රවාහනය කළ බවුසරයක් කොටගල මහ පාර මැද පෙරැළී තෙල් ගලා යන්නට විය. සිකුරාදා රාත්‍රියේ
කප්පම් ගන්න ගිහින් හිටපු සෙබළා අසුවේ
තිස්සමහාරාමයේ ධනවත් ව්‍යාපාරිකයකු වූ කේ.ඒ. සුසන්ත මහතා පැහැරගෙන ගොස් කැළයේ සඟවාගෙන සිටි කප්පම්කරුවන් රුපියල් ල
සිංහපුරෙන් ලකට අත හිත
සිංගප්පූරුව චීනය, ඉන්දුනීසියා, තායිලන්ත බෞද්ධයන්ගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ ඈත ගම්වල පන්සල්වලට ද අඩු පහසුකම් ඇත
62 වැනි මොරටු රන් හටන අමිල විශිෂ්ට පන්දු යැවීමක
වමතින් දග පන්දු යවන කී‍්‍රඩක අමිල අපෝන්සුගේ (54/6) විශිෂ්ට පන්දු යැවීම නිසා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී අද (9) ආරම
107 වැනි ආදරවන්තයන්ගේ සටන මහින්දයෙන් හොඳ පිළිතුරකට සූදානමක්
කසුන් චාමර (56) ලබාගත් අර්ධ ශතකයත්, දමිත් ලක්මිහිරාන්ගේ ධෛර්යවත් පිිහරඹයත් නිසා ගාල්ල කී‍්‍රඩාංගණයේදී අද(9) ආරම්භ ව
133 වැනි ‘නිල් මහ සටන’ හේෂාන් (127) - මිලාන් (58) රාජකීය විදුහල පෙරට ගෙනෙති
හේෂාන් කුමාරසිරිගේ (127) සහ මිලාන් අබේසේකරගේ (58) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස
ඉතාලි ලාංකිකයෝ බටහිරට බැට දෙති
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කැර ගැනීමට බටහිර රටවල් දරණ උත්සහා
ඒ.එස්.පී. පටි රෝල් කර ගනී
මහරගම කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දොළහක අල්ලසක් ඉල්ලා විජේරාම විහාරයක දී රුපියල් ලක්ෂ දහයක් ගත් බව කියන නුගේගොඩ ස
සැරයන්ගේ සල්ලිත් කොල්ලකයි
දෙමටගොඩ පොලිස් සැරයන්වරයකු ගෙය හැදීම සඳහා බැංකුවෙන් ගත් රුපියල් 119000ක ණය මුදල කොළඹ කොටුව දුම්රිය පොළේ දී පැහැරගත්
ගයිඩ් ඉල්ලන් කයි
බලපත්‍රයක් නොමැතිව සංචාරකයනට මඟ පෙන්වමින් සිටි තිළිණ මධුෂංක නම් පුද්ගලයකුට කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් සම්
කහවත්තේ තුන්දෙනා රිමාන්ඩ්
කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු එල්.එච්. දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිය රසිකා චාන්දනී හා ත්‍රිරෝද රියැදුරු ජ
ඇමැති රියට අපළ දෙකයි
උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අත
චැනල් ෆෝර් යළිත් කරලියට
බ්‍රිතාන්‍යෙය් ‘චැනල් ෆෝර්‘ රූපවාහිනී නාලිකාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම
‘චීනය ලංකාවේ ආරක්ෂකයෙක්‘
ශ්‍රී ලංකාව හා චීනය අතර තානාපති සබඳතා පිහිටුවා වසර 55ක් පිරීම නිමිත්තෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ස
සරසවි ඇදුරියනටත් තමිල්නාඩු අරියාදු
ආරාධිත දේශන සඳහා තමිල්නාඩුවේ මනෝමනියම් සුන්දරායර් විශ්ව විද්‍යාලයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙ
කිරි මුට්ටියට ගොම දමයි
මිල්කෝ සමාගමේ රැකියාවක් දීමට රුපියල් පනස් දහසක් ඉල්ලා විසි පන් දහසක අල්ලසක් ගත් බව කියන එහි ශ්‍රී ලංකා නිදහස් පක
මිනිහෙක් දෙවරක් පෝරකේට නියම වේ
1975දී කෑගල්ල මහාධිකරනයේ මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම වූ විත්තිකරුවකු තවත් මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම කර
ඇත්තටම නන්දා මාලිනියට කුවේටයේදී මොකද වුණේ?
‘‘නන්දා මාලිනී රඳවාගෙන පැය තුනක් ප්‍රශ්න කරයි’’ ‘‘නන්දා මාලිනීට කුවේට්හි කරදරය ලාංකිකයකුගේ බොරු ඔත්තුවකින්’
පුත්තලමේ ඉස්සෝ සතුටින්
පුත්තලම පරණ මන්නාරම් පාරේ ඉස්සන් ගොවිපොළ 300ක පමණ ඉස්සන් විකුණා ගැනීමට මගක් නැතැයි එහි සුභසාධක සංගමය කියයි. මාස පහ
අ‘පුර වැඩ වැරුම ඉවරයි
අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි වැඩ තහනමට ලක් කළ හෙද නිලධරයන් දෙදෙනාගේ වැඩ තහනම අද දහවල් 12ට පෙ
විස්කිරිඤ්ඤා ”කුඩු කත” අල්ලයි
විස්කිරිඤ්ඤා විස්කෝතු අස්සේ සඟවා අනුරාධපුර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යමින් සිටි වවුනියා කතක සැකපිට වවුනියා පො
මිනිහාගේ හිතවතාට මිනිහාගෙන් උදව්
බ්‍රසීලයේ අරායිල් දො කොබෝ මුහුදු වෙරළ තීරයට පැමිණි ඩොල්පින් මාළු රෑනක් නැවත මුහුදට තල්ලුකැර දැමීමට වෙරළේ සිටි ස
ශූරතා සචිනිට - බී ලී චාවෝට
ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ 5 වැනි කොළඹ ජාත්‍යන්තර චෙස් සැණකෙළියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජාතික චෙස් ශූරී
බොන්සෝ (97) - ආසිරි (85) වසර 70 ක් පැරණි සාන්ත තෝමස් වාර්තාව බිඳ දමති
ජාවිඞ් බොන්සෝගේ (97) සහ ආසිරි වික්‍රමනායකගේ (85) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස
විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී උදයට ශූරතා 3 ක්
ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සහ බස්නාහිර පළාත් මේස පන්දු සංගමය එක්ව සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ

