කොටකෙතන ගමේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියන සිද්ධියෙන් පසු ගම පුරා නිදහසේ සැරිසරන්නට වූ පිරිස් සැකකරුවන්ගේ ගෙ
එසැණ පුවත්
කහවත්තේ තව ගෙයක් දැවේ
කහවත්තේ ද්විත්ව ඝාතයේ සැකකරුවන් රහස් පොලීසියෙත් අත්අඩංගුවට ගත්තැයි ආරංචි පැතිරයාමත් සමග සැකකරුවන්ගේ මහ ගෙදර ය
කහවත්තේ යුවළක් සැකපිට?
කහවත්තේ කොටකෙතනේ එස්.එම් නයනා නිල්මිණී (52) හා කාවින්ද්‍යා සෙල්ලහේවා (18) මව සහ දියණිය මරා දැමීයැයි සැකපිට අසල්වැසි ය
ඉතාලි ලාංකිකයෝ බ්‍රහස්පතින්දා වීදි බසිති
ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලියෙන් ගන්නට යතියි කියන ක්‍රියාමාර්ග හමුවේ ඉතාලි ශ්
පුදුමයි ඒත් ඇත්තයි
තුර්කියේ මහා මාර්ගයක සවි කළ සමීපරූප වීඩියෝවක් මේ. පාරේ ධාවනය වන වෑන්රියක පසුපස දොර ඇරේ. වාහනය ධාවනය වෙයි. කුඩා දරු
පි‍්‍රයානි සේනාධීර යළි මහමෝදර මහ පුටුවට
ගාල්ල මහමෝදර රෝහලේ අධ්යක්ෂ ධූරයට එහි හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය පි‍්‍රයානි සේනාධීර අඟහරුවාදා සිට පත්කළ බව සෞඛ්
පුෂ්පකුමාරලා පුෂ්පරාගය කෝටියකට විකුණති
රක්වාන පතලකින් ලැබුණු පුෂ්පරාගයක් රුපියල් එක්කෝටි පන්ලක්ෂයකට විකුණා අයිතිකරුට වංචා කළැයි සැක පිට අත්අඩංගුවට
ඇලහැර ඉල්ලම් මාතලේට පල්ලම් බහී
ඇලහැර අක්කරගල්ලෑවේ පොල්අතුවාඩියේ මැණික් පතල් කැපූ 500ක් පමණ උපවාසයක් ඇරැඹූහ. තමන්ගේ ඉල්ලම් පස් දේශපාලන බලවතකුගේ
අයි.පී ගේ අපලෙ මැණික් පෙට්ටියෙන් පනී
ඇතිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාගේ වැඩ තහනම් කැර ඇත. 2008දී සියඹලාණ්ඩුව හෙළමුල්ලේ කුඹුර
අයි.පී. රිමාන්ඞ්
අපරික්ෂාකාරී ලෙස රිය පැදවා පදවිය මහසෙන් පුර පාසල් ගුරුවරයකුට තුවාල කළැයි සැකපිට නැදුන්කර්නි පොලිස් ස්ථානාධිප
වල් අලි තර්ජනයට විසැඳුම් ඉල්ලති
වල් අලි ප්‍රහාරයකින් මියගිය සිවු දරු පියකුගේ සිරුර බහාලූ පෙට්ටිය මාදුරුඔය පොලොන්නරුව මාර්ගයේ දළුකාන මංසන්ධිය
එප්පාවල ගොවියෝ වීදි බසිති
වී හා ගොවි නිෂ්පාදන පහත වැටීමටත් ඉන්ධන මිල ඉහළ දැමීමටත් එරෙහිව එප්පාවල ගොවියෝ නගරයේ සිට පෙළපාළියකින් ගියහ.
දිගාමඩුලු ගොවියෝ රජයට වී විකුණති
වී කිලෝවට සාධාරණ මිලක් නැතැයි රජරට ගොවීන් වීදි බසිද්දී අම්පාර ගොවීහු වී කිලෝ ලක්ෂ දෙක හමාරක් රජයට විකිණූහ. හිඟු
බෝධියට නැග්ගාට රිමාන්ඩ්
පොලිසියෙන් අසාධාරණයක් වෙතියි මාතර ඓතිහාසික බෝධිරාජයා මතට නැඟ පූජනීය වස්තුවක් කෙළෙසීම, බෝ අංකුර විනාශ කිරීම, රජය
ලක් මවගේ ප්‍රංශ දරුවෝ ඉරිදා අයිෆල් කුළුන ළඟ
උතුරු අප්‍රිකාවෙන් අරඹා මැදපෙරදිග, නැගෙනහිර දක්වා තම බල පරාක්‍රමයන් පෙන්වමින් තරවටු කරමින් විවිධ අයුරින් නිදහස
අනුරගේ බූදල් නඩුවට සීයක් සාක්කි
හිටපු කතානායක හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සොයුරු අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ මුලින්ම සා
මහේලට 10% ක දඩයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන, ඕස්ටේ්රලියාවට එරෙහිව අද (06) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී වි
වගුරු බිමේ දැරියත් මරුට
ඇමෙරිකාවේ ඉන්දියානා, කෙන්ටාකි හා ඔහියෝ පළාත් හි ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් 39 දෙනෙක් මරුමුවට පත්වූහ. තිස් නම වැන
මාතර බෝධිය නහවා සමාව ගනී
දිනකට සිය දහස් ගණනකගේ වන්දනාවට පාත්රවන මාතර ඓතිහාසික බෝධියට නැඟ එය අපවිත්‍ර කළ මිනිසා වෙනුවෙන් සමාව අයැදීමේ හා
කඳන් ලොරිය සුපිරි මඟේ පෙරැළේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අට වැනි සැතපුම් කණුව අසලදී ලොරියක් පෙරැළී වලස්මුල්ලේ අයකු මරණයට පත්වී තිදෙනෙක්
තලතාත් පොලීසියට දෙහි කපයි
කහවත්තේ කොටකෙතනේ අම්මා සහ දුව මාසයකට පෙර ඝාතනය කළ සැකකරුවන් නොසොයා, පොලීසිය මරබියත් මර්දනයත් පතුරුවතියි ප්‍රධා
ගොද්‍රස සභාපතිගේ රන්මාලෙටත් විදී
ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිගේ රන්මාලයක් සොරා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ රියැදුරු අජිත් කුමාර
‘රජයට එක්වූ මන්ත්‍රී නෙරපනු බෑ‘
සංධාන රජයට එක්වූ අම්පාර දිසා මන්ත්‍රී එස් පියසේන මහතාගේ පෙත්සම විභාග කැර අවසන් වන තුරු ඔහු දෙමළ ජනතා සංවිධානයෙන්
සැරයන් පිංකමක් කරයි
මහනුවර සංචාරක යතුරුපැදි ඒකකයේ සැරයන් නිශ්ශංක නවරත්න රුපියල් 5573ක මුදල් පසුම්බියක් අහුලා එහි අයිතිකාරිය වන හල්ඔළ
සතොස ගිනිගනී සතොසේ
මොනරාගල සතොස ගබඩාවේ අද (6) දහවල් හටගත් මහා ගින්නක් නිවීමට සේවකයෝත් පොලිසියත් මහත් උත්සහායක් ගත්හ.
ජනපතිත් රකින බව අර්ජුන කියයි
ජිනීවා මානව හිමිකම් කවුන්සිලෙන් ඇවිත් ජනාධිපති හා හමුදා නායකයන් ඩැහැගනිතියි සමහරුන් කියනවා. එහෙම කරන්න කාටවත්
එන්නත් කටු නැතිව අ‘පුර රෝහලට අමාරුයි
1, 10, 20, හා 50 සීසී සිරින්ජර් ද අත්වැසුම් ද මාසයක් තිස්සේ අනුරාධපුර රෝහලේ නැත. රෝහල් අධ්යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම් පී. බී
පද්මෙ ඝණ්ඨාරේ කිලෝමීටර 18ක් දුරට ඇසේ
ඇමෙරිකා ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය ශ්‍රී පාදයට පූජා කළ ලෝක සාම ඝණ්ඨාරය ජපාන සාම චෛත්‍ය හා නිශ්ශංක ලෙන
දිවියා උගරු උගුලේ වැටී මැරේ
උගරු උගුලකට අසුකැර මැරූ දිවියකුගේ දත් හා හම විකිණීමට ගිය වවුනියා කාඬිකුලම් වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොල
ශ්‍රී ලංකා පිල ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන‘ බලාපොරොත්තු රදවා ගනියි
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති අවසන් වටයේ තීරණාත්මක දෙවැනි තරගයෙ

