ජාත්යන්තර මූල්ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි ය
එසැණ පුවත්
පිළිකා නිසා වසරකට 19000ක් මිය යති
ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්රමුඛත්වය දී කටයුතු
පොල්-කිතුල්-තල් මදින අයට රක්ෂණයක්
කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා රක්ෂණ යෝජනා ක්රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ
කිලිනොච්චියේ විරෝධයක්
කිලිනොච්චිය මුලන්කාවිල් ප්රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ.
චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ
හිටපු රාජ්ය අමාත්ය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුලු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනාය
පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි වදියි
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්රභාගම ප්රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් ස
උත්සව සමයට අතිරේක බස් 500ක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස
දෙමටගොඩ චමින්ද ඝාතන නඩුවකින් නිදොස් කර නිදහස් කරයි
පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්
කවුරු දාලා ගියත් වැඩි මිලට විදුලිය ගන්නේ නෑ
කවුරු තරහ වුනත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බ
සජිත් මියන්මාර - තායිලන්ත තානාපති කාර්යාලවලටයයි
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා කොළඹ ශ්රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාල
කදාන සෙබස්තියන් මුනි විදී ප්රතිමාව සොරා ගනී
කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තැන්පත් කර තිබු වසර 175 වඩා පැරණි ශුද්ධ වූ සෙබස්තියෙන් මුනිදුන්ගේ පෙරහර
ආර්.එම්.වී. එකට ’ටින් අංකය’ අනිවාර්යයි
මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුව සපයන සේවාවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන ’ ටින් අංකය’ ඉදිරිපත් ක
චාමර සම්පත් යළි රිමාන්ඩ්
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපිය
තරුණියන් දෙදෙනා මුහුදට බිලි
මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය
හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිලත් පහළට
හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබේ.
’’ත්රිරෝද ගාස්තු අඩු කරන්න බෑ’’
පෙට්රල් මිල අඩුවුවද ත්රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය
වන අලි නිසා පීඩාවට පත් ජනතාවට ජනපති අරමුදලෙන් සරණක්
වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිග
අලුත් සහල් මංගල්යයට දින නියම කරයි
ජාතික අලුත් සහල් මංගල්ය අනුරාධපුර ශ්රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්
අස්වැසුම බඩු මල්ල අද සිට
අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ
චාමරගේ නඩුව 12ට කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙප
IOC පෙට්රල් මිලත් පහළට
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) පෙට්රල් මිල ‘සිපෙට්කෝ’ මිලට සමාන කළ බව එම සමාගම පවසයි.
වෛද්ය කණ්ඩායමක් අද හෙටම මියන්මාරයට
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට කටයුතු සූදානම් කර ඇතැයි ස
අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ තවත් අනතුරකින් සිව් දෙනකුගෙන් යුත් එංගලන්ත ජාති
ඉදිරි දින කිහිපයේදී වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවල අද (01) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය ත
කිරි තේ මිල රුපියල් 10 කින් ඉහළට
ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය.
අඩු කළ මිලට තෙල් නෑ
පෙට්රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නි
අද සිට බිත්තර සදහා සියයට 18ක වැට් බද්දක්
බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘
’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් ප
ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මන
අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්යාවක

