රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය
එසැණ පුවත්
ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
ඩිමොක්රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේ
සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා
රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල
ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි
ත්රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කට
සහල් මිල දිනෙන් දින ඉහළට
කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්රයෙන් ඉහළ යන
ආගම විගමන පාලක ශ්රේෂ්ඨාධිකරණයට කැඳවයි
වාහාම අද දින පෞද්ගලිකවම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ආගමන විගමන පාලකවරයාට ශේෂ්ඨාධිකරණය නියම කළේය.
කෝටි 3 ක අම්බර තොගයක් අල්ලයි
රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හොරණ හොරකැටිය ප්රදේශයේ දි අත්
හිතවත් වී සුද්දෙ දුන් දෙකක් මාට්ටු
දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් හා එක්ව ගන්නා ආහාර පානවලට කිසියම් පෙති වර්ගයක් කලවම් කොට සි
ගමන් බලපත්ර පාලකවරයා ක්රිකට් ක්රීඩකයා පන්නලා
සිම්බාබ්වේහිදී මේ මස 21 වැනිදා ආරම්භ වන ජාත්යන්තර ටී10 ක්රිකට් තරගාවලිය සහභාගි වන ක්රිකට් ක්රීඩකයෙක් විදේශ ගම
‘මාලිමාව රට පුරා වෛරය වපුරනවා‘
මාලිමාව රට පුරා වෛරය වපුරා ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්දැයි ජනතාව සිතා බැලිය යුතු බව ජනාධිපත
රැස්වීමකට ආ අයට කෑම සැකසූ අයෙක් අත්අඩංගුවට
හිටපු රාජ්ය අමාත්යවරයෙකු වන ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුගේ ප්රධානත්වයෙන් ගාල්ල හාලිවල ප
වෙලේ සුදාගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම් කරුවකු වන ජි
සුද්දාගේ නියෝගයකින් මරා දැමූ හෙන්රි පේද්රිස්ට ජනපති සමාව දෙයි
දැනට වසර 109 කට පෙර මෙරට බ්රිතාන්ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්
අද වහින තැන් මෙන්න
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
මුතියංගන විහාරයේ ‘මධූ‘ හස්තියා වළකට වැටී මරුට
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ’මධූ’ නමැති හස්ත
මානගේට මැකෝ අවවාද කරයි
සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට ප්රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හ
ඡන්දෙ දාන්න දුරකථන තහනම්
ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහන
වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබ
දේශප්රේමී සම්මත්රණයේ දී දෙපිිරිසක් ගැටිලා
දේශප්රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්රණයක් කොළඹ 7 පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී පැවැත්වෙ
කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර
’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්රදායික අධ්යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපො
මාධ්ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්රතිඵල නෑ
ජනාධිපතිවරණයට අදාල මාධ්ය උපමාන (නීති රීති) අනුව ක්රියා නොකරන මාධ්ය ආයතනවලට නිල ඡන්ද ප්රතිඵල නිකුත් කරනාවද නැ
උසාවියට කට්ටි පැන්න යුද හමුදා සෙබළා අත්අඩංගුවට
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩුවක් මග හරිමින් සිටි යුද හමුදා සෙබළකු ඊයේ (11
සිසු ගැටුමක් ජපුර වහයි
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්ත ක්රිකට් කණ්ඩායම වසර 10 කට පසුව ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්රාහී ශ්රී ලංකා ක්රික
ඇල්පිටියේ නාම යෝජනා දෙකක් ප්රතික්ෂේප වෙයි
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධරීවරය
මන්නාරම විනිසුරුට අපහාස කළ බස් රියදුරු රිමාන්ඩ්
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ
ත්රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි
හම්බන්තොට වැල්ලවාය ප්රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්රී රෝද රථයක ගැටීම
බලන්ගොඩ රා තැබෑරුම කෝටි දෙකකට වෙන්දේසි වෙයි
බලන්ගොඩ නගරයේ ඇති රා තැබැරුම 2025 වසර සදහා දෙකෝටි විසිඑක් ලක්ෂයකට අද (12) බලන්ගොඩ ප්රදේශිය ලේකම් කාර්යාලයේදී ටෙ
ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන්
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්ර භාරදීම ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අද අවසන්කරනු

