පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත ස
එසැණ පුවත්
ඝාතනයකට හිටපු සෙබලෙක් අල්ලයි
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ආබ්රෙව් හෙවත් බබා ගේ පියා ව
බාල බෙහෙත්වල කැරපොතු කොටස් - වීදුරුකෑලිත් තිබිලා
මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය
කුඩු හඳයා එස්.අයි සපා කාලා
ඊසි කෑස් ක්රමයට හෙරොයින් මත්ද්රව්ය විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන හඳයා නමැත්තකු අල්ලා පරීක්ෂා තිරීමට ග
ටෙල් අවීව් නුවරට රොකට් ප්රහාරයක්
ඊශ්රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්රහාර එල්ල මාලාවක් එල්ල කළේය.
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට
පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්ය පවසයි.
රාජසිංහ රජු සසුනට පූජා කළ බුද්ධ ප්රතිමාව උස්සලා
ශ්රී වික්රමසිංහ රාජසිංහ රජු බුද්ධ ශාසනයට පූජා කළ බව කියන අඩි 3 ක් පමණ උස පස්ලෝහමය බුද්ධ ප්රතිමාවක් රුපියල් එක්
හඳපාන්විල විල්ලුවේ අලි හතක් එරී මැරිලා
පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහතද
පොහොට්ටුව ජනපති සටන රජරටින් අරඹයි
’’සටන අරඹමු රජරටින්’’ යන තේමාව යටතේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප
සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමනට සමු දෙයි
මෙරට සංගීත ක්ෂේත්රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්රතිකා
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති මිය යයි
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ජීන් ෆැන්කොයිස් පැක්ටෙට් මහතා රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී සොයාග
ගාමිණි මාරපන දිවි ගමනට සමු දෙයි
ප්රවීණ හා ජ්යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අභාවප්රාප්ත විය.
දියණිය ගැන සචින් ආඩම්බරයෙන්
සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්රිකට් තරුවකි. තමන්ගේ ක්රිකට් ජයග්රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූය
රාහුල් සෝනියා ඡන්දය දාලා
ඉන්දීය මහ මැතිවරණයේ සය වැනි අදියර ආරම්භ වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ප්රධාන විපක්ෂ සෙද්ශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘ක
‘පැය 24ම බදු ගැසීමෙන් රටේ ප්රශ්ණ විසඳන්න බෑ‘
රටේ නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට, ආදායමට පවා බදු අය කරන බවත් රටේ ප්රශ්නවලට විසඳුම පැය 24ම බදු ගැසීම නොවන බවත් - විපක්
කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ
සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්රියාත්මක කරනු ලබන ’’සසුන් කෙත අස්වද්දමු ’’ ව්යාප
සතියකදී කොළඹ ගස් 59 ක් කඩා වැටෙයි
අධික සුළං තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ කොළඹ මහ නගර සභා බල ප්රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වී ඇතැයි කො
රිය අනතුරින් අයෙක් මරුට:දහයක් රෝහලට
පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල හන්දිය අසල ප්රදේශයේ අද (26 ) සිදු වූ රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තව
කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට
කැළණි සහ කලු යන ගංගාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ආසන්නව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඝාතනය වූ පාතාලයකුගේ ගිනිඅවි උණ්ඩ වළදමා තිබියදී හමුවෙයි
ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් පිස්තෝලයක් සහ උණ්ඩ රහිත මැගසිනයක් මතුගම නවුන්තුඩුව ප්රදේශයේ ව
සැකකරුගේ පා පහරින් පීසී රෝහලේ
අයිස් මත්ද්රව්ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේද
ජනපති විග්නේෂ්වරන් බලන්න යයි
රෝගාතුරුව පසුවන පාර්ලිමේන්තු මන්ත්රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්රමසිංහ එ
වෙසක් කලාපයට ගෙන ගිය රැඳවියා පලාගිහින්
මොණරාගල, වැදිකුඹුර වෙසක් කලාපය වෙත රැගෙන ගොස් සිටි බන්ධනාගාර රැදවියකු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මොනරාග
වැස්සෙන් පවුල් 12,207 ක් පීඩාවට
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක 18 ක පවුල් 12,207 කට අයත් පුද්ගලයින් 45,509 දෙනෙකු පී
ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
දික්කසාදය හා දික්කසාද තීන්දු ප්රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී උඩතලවි
කොළඹ- බදුල්ල විශේෂ දුම්රිය දෙක තෙවැනි දිනටත් නවතී
කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ අතර ධාවනය කෙරෙන රාත්රී විශේෂ දුම්රියයන් තුන්වන දිනටත් අද (26) අවලංගු කිරීමට පියවර ගත
‘සටන් පාඨ ගුරුවරුන් සිසුන්ගෙන් ප්රතික්ෂේප වෙනවා‘
අතීතයේ යාපනයේ පැවති ’’යාපනය ගුරු සිරිත’’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ඒ අධ්යාපන ක්රමය නැවත ඇති කි
මංගල උත්සවයේ හබය රෝහලෙන් කෙළවර වෙයි
මංගල උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකින් අද (26) හල්දුම්මුල්ල කිරවනාගම ප්ර
දිල්ලි ළමා රෝහලේ ගින්නට 6 ක් බිලි
දිල්ලියේ ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක, ගින්නක් හට ගත්තේය. ගින්නට අලුත උපන් බිලිඳුන් 7 දෙනකු හසුවී මියගිය බව පැවැසෙය
කෝටි 50ක අම්බර සමඟ ධීවරයා මාට්ටු
දුර්ලභ තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්රෑම් තිහක් සමඟ බේරුවල කරදගොඩ ප්රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල

