රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එසැණ පුවත්
ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම
ඇමෙරිකා රජයේ ලොක්කෙක් ජා.ජ.බ සමග සාකච්ඡාවක
ශ්රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික
පානගමුවේ කුකුල්ලු මැති සබයට
රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි ස
ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු
ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්රාන
දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට
ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක
ලංකාවට එන හැම සුද්දාටම ’’තේ සිහිවටනයක්’’
ලංකාවට එන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා ද
මෝදි නාම යෝජනා භාර දෙයි
ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.
අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා
නාවලපිටිය ප්රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙක
සා.පෙළ ඉවර වූ සැණින් උසස් පෙළට පන්ති
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය නිමවූ වහාම අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැ
ඉතිරි කිරීමේ බැංකුවේ කැමති අයට විශ්රාම යන්න වරම්
ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්රාම ගැන්වීමේ ක්රමවේදයක් ක්රියාත්මක කිරීමට ක
පුජා භූමි 20ක් මේ වසරේ ගැසට් කරයි
මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
T20 ලෝක කුසලාන තරඟයට එක්වන කණ්ඩායම ඇමෙරිකාවට
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇ
ජේලර්වරියගෙන් නියාමකවරිය මරන්න කොන්ත්රාත්තුවක්
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්රාත්තුවක් ලබා
බහින්බස්වීම දුරදිග ගොස් පිහියෙන් ඇනලා
අම්පාර මහඔය සමගිපුර ප්රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සදහා යමින් සිටි පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ග
බෝට්ටුව පෙරැළි ධීවරයා මරුට
මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී
රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා
රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය ය
අල්ලස් ගත් පොලිස් නිලධාරීන් ගෙදර
යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්
අහසේ කැලඹිලි ස්වභාවය තවදුරටත්:වැස්ස වැඩිවේ
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් ප
ට්රැක්ටරයක් දුම්රියේ ගැටේ අයෙක්මරුට: අයෙක් රෝහලට
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්රැක්ටරයක් ගැ
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේ දී මාට්ටු?
අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්
නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි
නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අ
ඇමරිකා රජයේ ලොක්කෙක් ජනපති හමුවෙයි
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධි
ක්රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි
ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක ක
හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම්
වතු කම්කරු ප්රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියා මාර්ග ගතහොත් ඒ සඳහ
ෆෝන් චාජරයෙන් විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක් මරුට
ජංගම දුරකථනය ආරෝපණය කිරීමටයාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පොලිසිය පවසයි.
දුම්රිය සේවකයා දුම්රියේ නම තියයි
කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික ම
කාන්තා කාමරයට බඩ ගෑ එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර
කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසයට ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන එස්.ටී.එෆ්.කොස්
බෝම්බ බියකින් ජායිපූර් පාසල් 35ක් වැසෙයි
මීට වසර 16කට පෙර ජායිපූර් නගරය කම්පාවට පත් කළ බෝම්බ ප්රහාරමාලාවේ සංවත්සරය යෙදී තිබූ අද (13) දින විද්යුත් තැපෑල මගි

