රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්රතිලාභ අත් හැරීමට පාකි
එසැණ පුවත්
බැසිල් රනිල් තව හමුවක් අද
ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ සාක
කතානායක විශ්වාසභංගයේ අවසාන ඡන්ද විමසීම අද
කතානායක මහින්ද යාපා අබේවර්ධනමහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද
කෙහෙළියත් අද මැතිසබයට?
බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ම
මහවැලියෙන් අතහැරුණු ඉඩම් කඩිනම් සංවර්ධනයට
රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී මහවැලි ව්යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජන
ඇමැති බිරිය අධිකරණ නියෝගයක් කඩලා
තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයේ නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කඩ කළ බව කියන කැබිනට
අලි එලවන්න ගිය සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙන්නාට ප්රහාරයක්
හලාවත බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්න කැලැවක රැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා වනජීවි නිළධාරීන් සමඟ කටයු
පොලිසියට වෙඩි තැබූ සැකකරු වෙඩිකා නසී
ගනේ මුල්ල සුමේධ මාවත ප්රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී බරපතල
කාලගුණයේ වෙනසක්
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැක.
ගත් හැටි කියන්න බැරි ලක්ෂ 200ක වාහන පොලිසියට
විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ දේපොළ ක්රියා විරහිත කිරීමේ නියමය අනුව, දිඹුලාගල සිරිපුර නුවරගල ප්රදේශයේ නිවෙ
අයි.එම්.එෆ් - සජිත් හමුවක්
ළදරුවන් ගැබිණි කාන්තාවන් මව්වරුන්, 41 ලක්ෂයක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත
පොලිස් කාන්තා සැරයන් ට්රක් රථයට යටවී මරුට
කාන්තා පොලිස් නිළධාරීනියක ට්රක් රථයකට යටවී මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි
ලන්ච්ෂීට් කිලෝ 5,377 ක් පුත්තලමේදී විනාශ කරයි
මධ්යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නි
ආනයන-අපනයන පරතරය පියවා නොගත්තොත් රට යළි බංකොලොත්
ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්රී ලංකාවට ආර්ථික අර්බුදයකට මු
වෛද්ය සිසු සිසුවියෝ පාරට බසිති
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට අනුබද්ධ හෝමාගම රෝහල පෞද්ගලික උපාධි ආයතනයකට පැවරීමට කැබිනට් මණ්
දුමින්ද නාගමුව-ලහිරු වීරසේකර අත්අඩංගුවට
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාය කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇත
පෙරටුගාමී විරෝධතාවට ජල -කඳුළු ගෑස් ප්රහාරයක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්යාපාරය අද (20) සංවිධානය කළ විරෝධතාවයකට කොටුව දුම්රිය පොළ අසලදී පොලීසිය ව
කලා අයිතිය රකින පනත් කෙටුම්පත අධිකරණ ඇමැතිට
කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සදහා සැකසූ නව දළ පනත් කෙටුම්පත අධිකර
ජනපති ඉන්නෙ පොහොට්ටුව එක්ක
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත
ක්රම සහ විධි කමිටුවේ මුල් පුටුව යළිත් පාඨලිට
කොළඹ දිස්ත්රික් මන්ත්රී පාඨලි චම්පික රණවක මහතා ක්රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙ
ලොව සතුටුම රට ෆින්ලන්තය
ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය.
ජනපති සංගීතය අහන්න යයි
ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ
ඊෂි කෑෂ් හරහා හෝමාගම වෙළඳුන්ගෙන් මුදල් ගරලා
කල් ඉකුත් වූ වෙළද බලපත්ර යලි යාවත්කාලීන කිරීම ප්රමාද වී ඇතැයි පවසා ජනතාව භිය ගන්වමින් වංචනික ලෙස ඊෂි කෑෂ් හරහ
අධිකරණයට අපහාස කළ නීතිඥවරයකු රිමාන්ඩ්
අධිකරණයට අපහාසවන අයුරින් හැසිරුණු බව කියන නීතිඥවරයකු ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කළ ශ්රේෂ්ඨාධිකරණය ඔහුට එර
සුරාබදු දෛපාර්තමේන්තුවට අදත් විරෝධය
ප්රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් හිඟ තබා ඇති රුපියල් කෝටි 700 කට ආසන්න බදු අයගැනීමට සුරාබදු දෙපර්තමේන්තුව කටයුතු න
කථානායක භූමිකාවම දිරලා
කරත්තේ බැඳපු අම්බරුවා සේ ජහ් කියන විට යන හිටු කියන විට නවතින කතානායකවරයාගේ මුළු භූමිකාවම දිරාපත් වී ඇතැයි ජාති
ෂාෆ්ටර්ගේ විශේෂඥ වාර්තාව ඉක්මනින් ඉල්ලයි
ඝාතනයට ලක් වූ ප්රසිද්ධ ව්යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ධයෙන් විශේෂඥ වාර්තා
අනුර - දුමින්දත් කෝප් කමිටුවෙන් අස්වෙයි
ජාතික ජන බලවේගය පක්ෂයේ අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්රික් මන්ත්රී දුමින්ද දිසානායක යන මහත්වරුද කෝප් කමිටු
මුහුදුබඩ දුම්රිය 18ක් අවලංගුයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් අද (20) පෙරවර
මාස තුනට සංචාරකයෝ 850000ක් එති
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි ගුවන් තොටුපළ හ

