
ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා හිමිවරු පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (25) 10වන දිනටත් පැවැත්වෙයි.
විහාරමහා දේවි උද්‍යානයට පසුගිය 16 වැනිදා වැඩම කළ ස්වාමින් වහන්සේලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටී
මහ වැසි නොතකා විහාරමහාදේවි උද්‍යානට ආ පිරිස සීල සමාදාන වැඩසටහනකට ද සහභාකී වී සිටිත
ජායාරූප. ජයමල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ සල්ලිවලට නටන මේ රැවටුන දේශපාලන හෙන්චයියල ගහල පන්නල දාන්න බැරිද?
ඔතන ගෞරවනීය මහා සංඝරත්නය නෑ..ඉන්නේ පොහොට්ටුවේ කොන්ත්‍රාත්තුවක් කරන තුට්ටු දෙකේ චීවරධාරියෝ..හදි හූනියම් වැඩ බුද්ධ දර්ශනයේ තියන ඒවද.
අයියෝ සිරිසේන...කෝ බන් සෙනග මෙච්චරද
අනේ මේ බොරුව දැන්වත් නවත්වන්න
කුඩ ඉහලා ගෙන රෙදි තෙමාගෙන, ප්‍රසිද්ධ උද්‍යානයක "සිල්" ගත්තා කියන අය ගැන කිසිදු තැකීමක් නෑ. අපත් සිල් සමාදන්වී තිබෙනවා ... අප එය ගරුසරු ඇතිව, පන්සලෙ ස්වාමීන් වහන්සේලාට වන්දනා මාන කරමින් බොධින් වහන්සේ සෙවනෙ සිට බුද්ධ චීවරයට ගරුත්වය ඇතිව කරා. අද මෙ උතුම් පින් බර වප් පුර පසළොස්වක පොහොය දින විහාර මහා උද්‍යානයේ "සිල් සංදර්ශනයට" සහභාගීවූ දෙපාර්ශවයම නියම රඟපෑමක් කර ඇති බව නම් පැහැදිලිවම පෙනෙනවා. කොළඹ කොටුවෙ ප්‍රධාන තරු හෝටලයක සිට කහ පාට දිග මොට්ටක්කිලියකින් පපුව දක්වා වසාගෙන, කහ පැහැති චීවරයක් පැළද ගෙන, හොටල් දානයෙන් පසුව කෙළින්ම උද්‍යානයේ තෙතබරිවී සිටි අය ශීල රංගන යෙ පිහිටුවීමට කස්සප උන්නාන්සේ V8 වාහනයෙන් පැමිණිම අගය කරන බව ගොබෙල්ස්ලා ප්‍රකාශ කරා ... එයාගේ මීළග " සීල රංගනය " බොක්කුවක් උඩ සිට හො පදික වේදිකාවක සිට හො රග දැක්වීම කලොත් එය පුදුමයට කරුණක් නොවිය යුතුයි කියා අද ගමෙ විහාරයේ නියම අන්දමින් සිල් සමාදන්වී සිටින මගේ සීයා, ආච්චිට කියනවා වගේ අපට අහන්න ලැබුනා ...
හැම විදියකින්ම අපවිත්‍ර වූ භූමියක රැස්වූ කිිළිටි පිරිසක් විසාලාවේ විළාප මැද රතන ,කරණීය මෙත්ත සූත්‍ර දේශනා කළ විදිය හොදයි ඒත් හරිම අප්‍රසන්නයි..