බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එසැණ පුවත්
නාවික සෙබළා නැන්දම්මා මරා දමලා
කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව කුඩා ගල්ලිදවැව ප්රදේශයේ නිවසක් තුළ උදැල්ලකින් පහරදී නාවික හමුදා බෑන නැන්දම්මාව ඝාත
කාලගුණයේ සුළු වෙනසක් හෙට
උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්වයේ වෙනස් වීමකට හෙට දින සිට අපෙක්ෂා කරන බව කාලගුණ වි
පංච පුද්ගල ඝාතනයට ඔත්තු දුන් දෙකක් මාට්ටු
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාරය බළකායේ මිරිහාන කඳවුර
ත්රිරෝදය හෙළට පෙරළී මවක් මරුට: පහක් රෝහලට
කොස්ලන්ද වැල්ලවාය ප්රධාන මාර්ගයේ බිබිලේවෙල ප්රදේශයේදී ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්රපාතය
මුහුදේ සැඟවුණු තරුණ ජීවිත දෙක
කුඩාවැල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරට හසුව ගසා ගෙන යාමෙන් එක් අකු දියේ ගිලී මියගොස් ඇති
සියනෑ කුමාරී’ පිලී පනී
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ ’සියනෑ කුමාරී’ සීඝ්රගාමී දුම්රිය කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතරදී
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපලා
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල නොගෙවීම නිසා විදුලිය සැපයුම ඊයේ (24) සිට විසන්ධි කර ඇතැයි දුම්රිය වෘත්තීය සම
සේරම බළලුන්ටයි බල්ලන්ටයි
චීනයේ වයෝවෘද්ධ කාන්තාවක්, ඇය සතු ඩොලර් මිලියන 2.8 ක් වටිනා ඇගේ සියලු දේපොල සහ මුදල්, ඇගේ දූ දරුවන්ට නොදී, ඇය ආදරයෙන් ඇ
ප්රංශ ජනපති ඉන්දියාවේ
ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දියාවට පැමිණ සිටී. 75 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්රධාන අමුත්තා වනු ඇත්තේ මැක
පුතාගේ පැමිණිල්ලට පියාගේ සිරුර ගොඩගනී
සිය සහෝදරියගේ දුක සැප බැලීමට ඉන්දියාවට ගොස් සිටියදී මියගිය සිය පියාගේ මරණය සැක සහිත බව කියමින් කළ ඉල්ලීමක් පිළිග
ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අභාවප්රාප්ත ජල සම්පාදන රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගොස් පවුලේ ඥා
ජ්යෙෂ්ඨ නීතිඥවරු කනිෂ්ඨ නීතිඥයාට වට කර පහර දීලා
අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්රදේශයට කැඳවාගෙන ගොස්
මැංගුස් ගහෙන් මාරයා එයි
මැංගුස් කැඩිමට මැංගුස් ගහකට නැගගත් 66 හැවිරිදි දෙදරු පියෙකු එම ගසේ අත්තක් සමග බ්මට වැටිමෙන් මරුමුවට පත්ව ඇතැයි ප
ශ්රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්යය
ශ්රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුකරන සිව් මහා මංගල්යයන්ගෙන් ප්රථම මංගල්යය වන අලුත් සහල් මංගල්යය අද (25) දුරුත
ගංජා සමඟ ණය නිලධාරියා මාට්ටු
ලිසිං සමාගමක ආණමඩුව ණය නිළධාරියකු කේරළ ගංජා මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටියදි නොරෝච්චෝල පොලිසිය ඉලන්තඩිය
නරක ශුද්ර ජීවීන් එක්ක සටන් කරන්න ජාත්යන්තර සහය
ශුද්ර ජීවී ප්රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්රමෝපායික සැලැස්ම (2023- 2028)ක්රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ
ගමේ වැව් අමුණු හදන්න මේ අවුරුද්දෙත් කෝටි 100ක්
කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලි පිළිසකර කිරීමට මේ වසරේ රුපියල් කෝටි 100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්
කොකෝවා වවන්න රජයේ වතු බදු දෙයි
කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ
සනත්ගේ නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා
හදිසි අනතුරකින් අභාවප්රාප්ත වූ රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 ඉරිදා ආරච්චික
මැතිසබය වාර අවසාන කිරීම හෙට රෑට
පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) අද (26) මධ්යම රාත්රියේදී වාර අවසාන කෙරෙනු ඇතැයි එහි ආර
මෛත්රීගේ පනතකට කැබිනට් අනුමැතිය
අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රිය අනතුරින් පියා -පුතු මරණයට: මව රෝහලේ
ආණමඩුව ලබුගල ප්රදේශයෙදී අද(25 ) සිදුවු මාරක අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝ
මීනගයා දුම්රියේ ආපනශාලාවට සීල් තියයි
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ ආපනශාලාවලට අධිකරණ නියෝගයක් මත මුද්රා
නිධන් හාරන්න ගිය චීවරධාරීයා ඇතුළු 11 ක් පොලිස් දැලේ
නිධන් කර ඇති පෞරාණික වස්තුන් සොයා තඹුත්තේගම කිත්සිරිගම ප්රදේශයේ නිවසක් පිටුපස කැණීම් සිදු කරමින් සිටි චීවරධා
ගාසා සරණාගත කඳවුරකට ප්රහාරයක්
ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට එල්ල වුණු ඊශ්රායල හමුදා ප්රහාරයකින්, පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිත
සනත්ගේ මන්ත්රී පුටුවට ජගත්
එල්.කේ ජගත් ප්රියංකර මහතාරාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා අභාවප්රාප්ත වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්රී ධූරයට
නීතිය පමාවීමේ වැරැද්ද හදන්න සංශෝධනයක්
අපරාධ නඩු විධාන සංග්රහ පනත් (1970 අංක 15 දරණ) සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනයට
විනිමය බිල්පත් ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කාමාතුරයන්ට දඬුවම් වැඩි කරන්න නීතිය වෙනස් කරයි
දණ්ඩ නීති සංග්රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

