සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින් ’’ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල
එසැණ පුවත්
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන
විපක්ෂය කළු ඇඳුමෙන් මැතිසබයට
ජනතාවට අධික ලෙස බදු බර පටවා ඇතැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් කළ
විදුලිසැර වද්දවා ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට
අන්දරගොල්ලෑව ප්රදේශයේ කුඹුරක් වටා අනවසරයෙන් ඉදිකරන ලද විදුලි වැටක ගැටිමෙන් අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතෙකු මි
ශාඛා කළමනාකරු රිය අනතුරින් මරුට
පානදුර පෞද්ගලික ආයතනයක ශාඛා කළමනාකරුවෙකු ගමන්ගත් යතුරුපැදියක් පළතුරු ප්රවාහන කළ ලොරියකට යටවී සිදුවූ අනතුරක
මැණික් සමඟ චීන කත ගුවන්තොටෙන් අල්ලයි
මැණික් ගල් 221 ක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ ප
ඔක්තෝම්බරයේ ජනපතිවරණය හෝ මහමැතිවරණය අනිවාර්යයි
මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වී
විදුලි සැරෙන් තරුණයා අවසන් ගමන් යයි
කිලිනොච්චිය රාමනාදපුරම් ප්රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාමනාදපුරම් පොලිසිය
එක්දරු මව අට වැනි මහලෙන් වැටී මරුට
වැල්ලවත් ප්රදේශයේ මහල් නිවාසයක අටවෙනි තට්ටුවෙන් බිමට වැටී කාන්තාවක මියගොස් ඇතැයි වැල්ලවත්ව පොලිසිය පවසයි.
පරිපූරක වෛද්ය වෘත්තීයවේදීහු හදිසි වැඩ වර්ජනයක
ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්රතිපත්තියට එරෙහිව පරිපූරක වෛද්ය වෘත්තීයවේදීන් අද (9) පෙරවරු 8.00 සිට සේව
පාතාලයකු ලෙස රඟපා කප්පම් ගත් 70 හැවිරිදි පුද්ගලයකු අල්ලයි
හීනටියේ පාතාලයකුගේ නමින් පෙනී සිටිමින් ලක්ෂ පහළොවක කප්පම් ඉල්ලා ඉන් ලක්ෂ 5 ක මුදලක් ගත් බව කියන පුද්ගලයයෙක් මනුෂ
අද සිට වැස්ස වැඩි වේ
උතුරු නැගෙනහිර,ඌව,මධ්යම සහ දකුණු පළාත්වලට වැස්ස වැඩි වීමක් අපෙක්ෂාකරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
අලුත් වාහන සිහිනය බොඳ වේ
වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
හොරෙන් සල්ලි අච්චු ගැසූ තරුණයෝ දෙකක් මාට්ටු
ව්යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මුද්රණය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන අයි.පී. ටෙලි නිලියට හදි කරන්න හදලා
ජනප්රිය රංගන ශිල්පිනියකට ත්රී රෝද රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන ත්රී රෝද රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස්
කුඩු කතට උදව් කළ පොලිස් පරික්ෂක මාට්ටු
පූගොඩ ප්රදේශයේ මත්ද්රව්ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්රව්ය ජාවාරම සදහා අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේ
බදුල්ලේ උසස් පෙළ දරුවන්ට පණිවිඩයක්
බදුල්ල දිස්ත්රික්කය පුරා නැවතත් අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් කොයි මොහොතක හෝ මාර්ගයක් අවීරවීමේ හැකියාව ඇති බැව
රාජ්ය සේවක පඩි වැඩිවීමෙන් අඩක් මේ මාසයේ සිටම
රාජ්ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට
වෛද්යවරුන්ට, සරසවි ඇදුරන්ට සහනයක්
වෛද්යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක
නාසා සඳට රොබෝ යානයක් යවයි
ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්
විපක්ෂයේ පාලම හදන්න බැරිව ඩලස් කණස්සල්ලෙන්
නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්ෂයේ පාලමක් හදන්න උත්සා ක
හිස්බුල්ලා නායකයෙක් මරුට
ඊශ්රායල හමුදා ඩ්රෝන ප්රහාරයකින් හිස්බුල්ලා නායකයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්ය පවසයි. මියගොස් ඇත්තේ හිස්බු
හිටපු ක්රිකට් නායකයාට පාර්ලිමේන්තු අසුනක්
බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක ශිකීබ් අල් හසන් ද බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහු ඡන්ද 185,388 ක් ද
විදුලි ගාස්තු අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට ලැබී නෑ
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැත
‘රෝද පුටුවටත් වැට් ගැහුවම අපි බඩ ගාන්නද?’
වැට් බද්දට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ සංවිධානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (8) පස්වරුවේ නිහඩ විරෝ
බදු නොගෙවෙන ලක්ෂ පහක් දැලට හසු කර ගන්නවා
ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුත
විදුලි බිල ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්
විදුලිය බිල පසුගිය වසරේදී වැඩි වූ ප්රමාණය (සියයට 18) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ලබන ස
ජනපතිගෙන් ශෙයික් හසීනාට සුබ පැතුම්
බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය (HE Sheikh Hasina)පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්රහණය කරවමින් නැවත
සහල් හිඟය පෙබරවාරියේ අවසන්
රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට අවසන් වන බවත් එම සහල් වර්ග දෙකේ හිඟය පියව
අත්යවශ්ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

