පාරිභෝගික අධිකාරියේ බව පවසමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වලට සහ ව්යාපාරිකයින්ට ඔවුන්ගේ භාණ්ඩවල ගැටලු ඇති බවත්
එසැණ පුවත්
භීෂණය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා
මාතලේ රත්තොට වත්තක ජනතාව පලවා හැරීමේ සිද්ධිය නොවිය යුතු දෙයක් බවත් එම සිද්ධියට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව නී
මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යූරියා අඩුවට
වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘ
වත්තේ සිද්ධියෙන් මැතිසබේ උණුසුම් වෙයි
මාතලේ රත්තොට රජයේ වත්තකින් පවුල් තුනක 14 දෙනකු වතු ප්රධානියකුවිසින් භීෂණය පතුරුවමින් ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමා
තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්
තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්රික් කාර්යාලය තුළ අද (22) අලුයම හටගත් ගින්නකින් කාර්යා
මොරගහකන්දත් සිඳෙයි:යට වූ ගම්මාන යළි මතුවෙයි
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහල යාම හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගමම්මාන නැවත මතු වෙමින් පවත
‘‘අදත් ලොකු වැස්සක් නෑ‘‘
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්ත
‘‘අවුරුදු පහට අඩු දරුවනට හරියට පෝෂණයක් නෑ‘‘
ශ්රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරු දරුවන්ගෙන් සියයට 15 කගේම උසට සරිලන බර නොමැති බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ කෘෂ
කතකට අවමන් කළ දුම්රිය ලොක්කා කවුද
ගම්පහට නුදුරු දුම්රිය ස්ථානයක ප්රධානියක් සහ ප්රවේශපත්ර පරික්ෂාකරන නිලධාරියකු ප්රසිද්ධියේ අවමන් කරමින් බ
බංගලාදේශ ණයෙන් කොටසක් ගෙවයි
විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළම
පාස්කු ප්රහාරයෙන් පසු ඇල්ලූ ආයුද මුහුදේ ගිල්වයි
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්රමාණයක්, බෝම්බ කොටස්
මාළු ගබඩාවේ විෂ දුමින් සේවකයෝ 30ක් රෝහලට
දන්කොටුව හාල්දඬුවන ප්රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක අද සවස හතරට පමණ හදිසියේ ඇති වූ බව කියන කිසිය
විදුලිය දෙන්න දිනකට වැඩිපුර කෝටි 80 ක්
නියඟය හේතුවෙන් ජලවිදුලි ජනනය පහත බැසීම නිසා තාප විදුලි නිෂ්පාදනයට දිනකට රුපියල් කෝටි 80 ක පමණ අමතර මුදලක් වැය කිරී
වෙඩි තැබිමකින් ‘මස් කඩේ කලුවා‘ මරුට
රත්මලාන දුම්රිය ස්ථානය අසළදී අද (21) රාත්රී 8.45 ට පමණ කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය වී ඇති බව ගස්කිස්ස පොලිස් ස්
නියඟය දරුණුයි උඩවලවේ සතුන් කෑම-ජලය සොයා ඉබා ගාතේ යති
නියගයේ බලපෑම දිනෙන් දින උග්රවී ආහාර හා ජලය අවමවීම හේතුවෙන් උඩවලව ජාතික වනෝද්යානයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගේ ජී
මීමුත්තාගේ සුවඳ සොයා ආ මී මිනිපුරු මිනිපිරියෝ
මෙරට කෝපි, තේ, රබර් වගාවේ පුරෝගාමියක වූ, ස්කොට්ලන්ත ජාතික ජෝශප් ෆ්රේසර් මහතා නමින් කොළඹ–5 කැප්පිටිපොල මාවතේ ඉදික
ඉංගිරියේ මව මියගියේ බෙහෙතේ වරදින්
ඉංගිරියේ පදිංචිව සිටි අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් පීඩා විඳි මව මියගොස් ඇත්තේ පිළිකා ඖෂධය භාවිත කිරීමෙන
අ‘පුර හදවත් රෝගීන් වැඩි වෙලා
අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද හදවත් රෝගීන්ගේ ප්රමාණය හා මිය යන ලද සංඛ්යාව පෙර වර්ෂවලට වඩා මේ වසර තුළ ඉහළ
බ්රිතාන්ය අධිකණය දුන් විරල තීන්දුව
බ්රිතාන්ය නූතන ඉතිහාසයේ දරුණුතම අපරාධකාරියක් ලෙස සලකන ලූසි ලෙට්බි නම් 33 හැවිරිදි බ්රිතාන්ය හෙදිය ඇය සේවය කළ
ජනපති සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Y
ප්රථම කුඹල් පෙරහර ගමන් ආරම්භ කරයි
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්යය ආරම්භ කරමින් මීට සුළු වේලාවකට පෙර 07 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මුහුර්තියෙන
මාරාන්ති වයිරසයකින් ගාල්ලේ රැඳවියෝ දෙකක් මරුට
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර කුෂ්ඨ රෝගයක් සමග උණ පැතිරීමේ අවදානමක් පවතින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්යවරු
ප්රදේශ කීපයකට දැඩි උණුසුමක්
ප්රදේශ කීපයකට හෙට (22) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගු
අයි.එම්.එෆ්. මීටරයට අසු නොවන තැන් වෙරිටේ කියයි
ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 15 ක ප්රගතිය මැනීමට අයි.එම්.එෆ් මීටරයට ප
රුමේනියාවේ රැකියා පෙන්වා මුදල් වංචා කරලා
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83 කට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ශ්රී ලංක
ඇමතිගේ කුඹුරත් නියඟයෙන් කරවෙයි
කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතාට අයත් අඟුනකොලපැලැස්සේ කුඹුරද නියඟයෙන් විනාශ වී ගොස් ඇත.
තව මාස දෙකක් වැස්ස නෑ
ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂිකා (අනාවැකිකරණ
ටිකට් නොදෙන ලංගම බස් ගැන සොයයි
ප්රවේශ පත්ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා
බොන්න වතුර නැතිව පීඩා විදින සංඛ්යාව ලක්ෂ දෙක ඉක්මවයි
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින සංඛ්යාව ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය ප්ර
ලංකාවේ හැදූ අලුත් පොහොර දෙවර්ගයක් එයි
ලංකාවේ රසායනාගාරවල පරීක්ෂණ කටයුතු කිරීමෙන් පසු සිය නිෂ්පාදනයක් ලෙස පොහොර වර්ග දෙකක් රජයට අයත් ලංකා පොහොර සමාගම

