යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද උදෑසන යළි දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර න
එසැණ පුවත්
විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්ය ඇමැති මරුට
හිටපු සෞඛ්ය අමාත්යවරයකු වන වෛද්ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහ
පොලිසියට ප්රහාරයක් පහක් රෝහලට
මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ප
ව්යාජ ගුවන් ටිකට් පත් හදා කූඩුවේ ළගිති
විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා විදෙස් ගමන් බලපත්ර සැකසූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොල
අද වැස්සේ තත්ත්වය මෙන්න
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමට දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කළා
රජය සහ මුදල් අමාත්යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට
මුහුණු පොතින් හඳුනාගෙන තරුණියන් අමාරුවේ දාලා
මුහුණු පොතෙන්වරින් වර හඳුනා ගත් තරුණියන් සැලකිය යුතු සංඛ්යාවක් සමග ප්රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන එම තරුණියන් හෝ
පැමිණි බසයට යටවී තරුණියක් මරු දකියි
හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල උක්වත්ත සුසාන භූමිය ඉදිරිපිටදී තමන් පැමිණි බස් රථයටම යට වීමෙන් 23 හැවිරිදි තරැණිය
අස්වැසුම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන
ශ්රී ලංකාව ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබයි
සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීමට ශ්ර
මරණ දඬුවම් නියම වූ රැඳවියාගේ රංගනය අතේ පත්තු වේ
මිනිමැරුම් චෝදනාවකට මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සම
ඇමති ප්රසන්නගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි
රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතාගේ ප්රධානත්වයෙන් කැලණිය ප්රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ ර
තරුණයාට පහරදුන් සැකකරු කඩු මන්නා සමග මාට්ටු
මොරටුව ලුනාව ප්රදේශයේදී පුද්ගලයකුට කඩුවකින් පහර දී කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අඟුල
අයර්ලන්තයට ලකුණු 326 ක ඉලක්කයක්
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය වන අයර්ලනත්යට එරෙහිව බුලවායෝහ
වල් අලි ප්රහාරයෙන් සිව් දරු මවක් මරුට
මංගලගම 27 කණුව ප්රදේශයේදී අද උදේ 7.30ට පමණ වන අලියකු පහරදීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මංගලගම පොලිසිය පවසයි
ඊශ්රායල් සිහිනය බොඳ කරලා
ඊශ්රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අඩංගුවට ගත් බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ
පියා පැදවු යතුරුපැදිය පෙරැලී දරුවා මරුට
රිදීමාලියද්ද දීරියගම කිරිහිලිවැල්ල ප්රදේශයේ 36 හැවිරිදි පුද්ගලයෙකු සිය බිරිද සහ අවුරුදු දෙක හමාරක දරුවාද රැගෙ
තවත් රැඳවියෙක් සිර මැදිරියේ එල්ලෙයි
මහනුවර පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවකු එම සිර මැදිරිය තුළ එල්ලෙමින් සිටියදි එයින් මුදාගෙන රෝහල් ගත කර
මත්පැන් සමාගම් පහක් කෝටි 600ක බදු පොල්ලක්
මෙරට මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් රුපියල් කෝටි 600කට අධික බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි සුරාබදු දෙපා
බස්නාහිර - දකුණේ විශේෂ මෙහෙයුමක්
බස්නාහිර සහ දකුණු පලාතේ සිදුවන ඝාතනයන් සඳහා සංසරණය වන නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද (25) සිට ල
බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි
වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුම
බස් වෑන් අනතුරින් 11ක් රෝහලට
යාපනය , මහනුවර ඒ නවය මාර්ගයේ කොඩිකාමම් ප්රදේශයේදී පෞද්ගලික බස්රථයක් වෑන්රථයක ගැටී පෙරළීයාමෙන් පුද්ගලයින් 11 දෙන
එජාපය වැටුණේ ජනසවිය නිසා
රටෙි ඩ්රයිවින් සීට් එකේ ඉන්නේ රනිල් වික්රමසිංහ බැවින් කිසිම කෙනකුට අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන බව එක්සත් ජාතික
ගඟේ සෙල්ලම් දැමු ව්යාපාරිකයා ගඟට බිලි
විනෝදයට දිය මත පදින යතුරුපැදි (ජෙක්ස්කි) බොල්ගොඩ ගඟේ පදිමින් සිටි මාළු ව්යාපාරිකයෙක් බොල්ගොඩ ගඟ හරහා ඇද තිබූ නැ
විශේෂඥ වෛද්යවරුන්ගේ හිඟයක්
රජයේ රෝහල්වලට මෙම වසර අවසන් වන විට විශේෂඥා වෛද්යවරු 750 ක ඌනතාවකට මුහුණදීමට සිදුවන බවත් එම රෝහල්වලට විශේෂඥා වෛද්
පොලිස්පතිට සේවා දිගුවක්
පොලිස්පති සී.ඩී වික්රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
කොළඹ මහල් නිවාස සංකීර්ණ 8 ක් කඩා වැටීමේ අවදානමක
කොළඹ නගර සභා සීමාවේ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් දැඩිව අබලන්වීම නිසා එම නිවාසවල පදිංචි ජනතාවගේ ජීවතවලට දැඩි තර්ජන
ඇමැති ජීවන්ගෙන් පොලිසියට තගක්
තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්ය ජීවන් තොණ්ඩමන් තව
අකුරණ මෙහෙයුමෙන් අවි ආයුද සමග දෙකක් සැකපිට
අකුරණ දුනුවිල ප්රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උණ්ඩ 11 ක්, ජංගම දුරකථන 29 ක් යුද හමුදා ජැකට්ටුවක් හෙරොයින් මත්කුඩු මිල
සිසුහු දෙකක් මහවැලි ගඟට බිලි
මහනුවර තැන්නෙකුඹුර පාලම අසල මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු ගඟේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

