රුසියාවේ ප්රධාන කුලී හේවා කණ්ඩායමක් වන වැග්නර් ක්රියාත්මක කළ කැරැල්ලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධාන
එසැණ පුවත්
ස්කොට්ලන්තයට ලකුණු 246 ක ඉලක්කයක්
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව පළමු වටයේ සහභාගි වන සිවුවැනි සහ අවසන් තරගය වන ස්කොට්
ජෝර්ජියාව සමඟ සංචාරක ගිවිසුමක්
සංචාරක ක්ෂෙත්රයේ සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ
මාවුස්සා කැලේ ඉඩම් අරාබියට දෙන්න යයි
සුඛෝපභෝගී හෝටල් ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.
වියට්නාම් තානාපති කාර්යාලයට පැන්න හොරා මාට්ටු
මෙරට පිහිටි වියට්නාම් තානාපති කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයා පදිංචිව සිටින කොළඹ 7 වෝඩ් ප්රදේශයේ පිහිටි නිවසට හ
ව්යාජ මැණීක් පෙන්වා රන් හුවමාරු කළ තුනක් අල්ලයි
ව්යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලාකර ඒ වෙනුවට රණ්භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක
සරසවි සිසුන්ට මහපොළ දෙන්න මුදල් වෙන් කරයි
විශ්ව විද්යාල සිසුන්ට මහපොළ ශිෂ්යාධාරය ගෙවීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් කෝටි 31ක මුදලක් ලබාදී ඇතැයි අ
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂය පනී
‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්රමයේ ප්රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බ
සුදු මැස්සා මට්ටු කරන්න ’’චණ්ඩියෙක්’’
දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැලැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තු
ඡන්දෙ නොතැබුවාට එරෙහි ජාජබ පෙත්සමේ විරෝධතා විසිවෙයි
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි මාර්තු 9 වැනිදා නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇ
බැංකු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
1988 අංක 30 දරණ බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සූදු ක්රීඩා නියාමන අධිකාරියක් එයි
සූදු ක්රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශවල ඇති ලක් උරුම නැවත ගෙනෙන්න යයි
විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කැනඩාවේ අධ්යාපන වීසා දෙන බව පවසා වංචා කළ 6ක් අල්ලයි
කැනඩාවේ අධ්යාපන වීසා ලබා දෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා
ආගමික අපහාස හොයන්න කමිටුවක්
ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී
ගජමුතු විකුණන්න බැරිවෙයි:4ක් දැලේ
ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු පැමිණෙන තුරු මහනුවර නගරයේ රැඳී සිටිසැකකරුවන් 04 ද
‘මහාවංශය’ ලෝක උරුමයක් වෙයි
‘මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබේ.
ගැමියෝ හඟුරන්කෙත පොලිසිය වටලති:පොලිසියෙන් වෙඩි
හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි ත
සමෘද්ධි දෙන්න විස්තර හොයන්න ගියාම දියණියගෙන් ඇත්ත එළියට
අස්වැසුම සහනාධාර නාමලේඛනයේ නම ඇතුළත් වී නැතැයි අභියාචනයක් ඉදිරිපත් වූ සමෘද්ධිලාභී පවුලක තොරතුරු සොයා බැලීමේ දී
අදත් තැනින් තැනට වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත
සෞඛ්යයයේ වාහන 1794ක් ආගිය අතක් නෑ
සෞඛ්ය අමාත්යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්ය ගිණුම් පිළිබ
කෝටිපති ව්යාපාරිකයකු ගැන සී.අයි.ඩී විමර්ශන
වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝටිපති ව්
රත්නපුර ප්රා.සභා හිටපු සභාපතිගේ දඬුවම ශ්රේෂ්ඨාධිකරණය අනුමත කරයි
පාර්ලිමේන්තු මන්ත්රී නාලන්ද එල්ලාවල මහතා ඝාතනය කළ සමයේදී කඩයකට රුපියල් 50,000ක අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට වරදකර
ණය ප්රතිව්යූහගත කිරීමේ විවාදයට අවශ්ය නම් දෙදිනක් දෙන්නම්
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධි
වැඩබලන ඕ.අයි.සී - අයි.පී එක්ක බීලා මාට්ටු
කළුතර දිස්ත්රික්කයේ මුහුදුබඩ පොලිස් ස්ථානයක ස්ථානාධිපති වරයා නිවාඩු ගොස් සිටියදී එහි වැඩ බලන ස්ථානාධිපතිවරය
ගුරුන්ට ටියුෂන් තහංචියක්
ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්යම පළාතේ අධ්
ජනපති නිවෙසට ගිනි තැබුවාට සමාජ ක්රියාකරුවකු අල්ලයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේකොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පර
හිසේ කැක්කුමෙන් සිටි සිසුවාට චිත්ර ගුරුගෙන් පහර
හිසේ කැක්කුම බව කියමින් මේසයේ හිස තබාගන නිදා සිටි, වේයන්ගොඩ ප්රදේශයේ ප්රසිද්ධ පාසලක දහතුන් හැවිරිදි සිසුවකුග
ඇස්වැසුමට දිවයින පුරා විරෝධතා
අස්වැසුම ප්රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්රදේශවල අද (26) දිනයේ උද්ඝෝෂණ වි
කතුන් පිරිසක් සැරයන්ට තඩිබා වරෙන්තු කරු මුදා ගෙන
රථවාහන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයකු බෝගම්බරදී අත්අඩංගුවට ගත් අවස්ථා

