ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්යාපාර පසුබිමක් රටෙි නිර්මාණය කිරීමට ශ්රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇ
එසැණ පුවත්
අලි සබ්රි රහීම්ට ඉල්ලා අස් වෙන්න කියයි
රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත
රිලවුන් රට යැවීම ගැන උපදෙස් ගන්න අධිකරණය කල් දෙයි
මෙරට රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණයේ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්ය මණ්ඩල උපදෙස් ලබා ගැනීමට අභියාචනාධිකර
පළාත් මන්ත්රී නාමල් ඝාතනයේ සැකකරු නිදොස් කොට නිදහස්
බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයකු වශයෙන් කටයුතු කළ නාමල් ගුණවර්ධන මහතා මීට වසර 09කට පෙර වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා
දේවගැති ජෙරොම්ගෙන් පෙත්සමක්
තමන් මෙරටට පැමිණි වහාම අත් අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නිය
කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ්
කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් දැනට රි
සරුංගල් ආරවුලෙන් සිසුවාට අත අහිමිවෙයි
ඕස්ට්රේලියාවේ සංචාරක හෝටලයක සහ ඇපල් වත්තක විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් ලබා
මහ රැජින ඝාතන තැතක් හෙළිවෙයි
අභාවප්රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජින, 1983 දී ඇමෙරිකා සංචාරයකට ගොස් සිටිද්දී, ඇය ඝාතනය කිරීමේ තැතක් ක්රියාත්ම
අපොස ප්රවේශ පත්ර ඇපයට තියා ගන්න බෑ
අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රවේෂ පත්ර ලබා නොදීමට හෝ ප්රමාද කිරීමට හෝ විදුහල්පතිවරුන්ට
ඉන්ධන කෝටාව වැඩි කරයි
ඉන්ධන මිල ලබන මස සංශෝධනය කිරීමට සමගාමීව දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්
තායි පරිත්යාගය යළි රැගෙන යයි
මීට දශක දෙකකට පෙර තායිලන්තය ශ්රී ලංකාවට පරිත්යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට පැමිණීමට ජූලි 1 වැනිදා ශ්රී
ඊශ්රායලයේ රැකියා සඳහා 58 වන කණ්ඩායමත් යයි
ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 58 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා
වැරදි පාරෙන් කොරියා යවන්න හැදූ කොරියානුවා මාට්ටු
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්රයක් නොමැතිව දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයන් පිටත්කර හැරී
රුපියල තව ශක්තිමත් වේ
ශ්රී ලංකා මහ බැංකුව අද(26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකු
කිරිඇල්ල කතානායකට පැමිණිල්ලක් කරන්න යයි
මැතිසබයේ සමහර කමිටු නීතියට පිටින් ගොස් ප්රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධය
ජනපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්රසිද්ධියට?
වත්කම් බැරකම් ප්රකාශ ප්රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් ව
මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්රභා කරන්නැයි ඉල්ලයි
පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මූල්ය ප්රතිපාදන රඳවා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්යංශ ලේකම්වරයාට එරෙහිව නිකුත
පෑලියගොඩ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
පෑලියගොඩ ප්රදේශයේ දී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාර
ජනපති ජපන් මුදල් ඇමැති හමුවෙයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ජපාන මුදල් අමාත්ය ෂුනිචි සුසුකි මහතා අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්විණි.
පිය - පුතු ඇඟළුම් බසයට යටවේ
පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් බණ්ඩාරගම නගරයේ දී ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්රවාහනය කළ බස් රථය
අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි
අම්බලන්ගොඩ රන්දොඹේ ප්රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය වි
පළාත් කීපයකට අදත් චුට්ට චුට්ට වැස්ස
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්ය
පොල්ගෙඩි 20ක් හොරා ගත්තාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්
දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදන
කසිප්පු ජාවාරමා පී.සීට කැත්තකින් කොටලා
කසිප්පු ජාවාරම්කරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයකුට කසිප්පු ජාවාරම්කරු කියන තැනැත්තා කැත්තකින් කොටා බරපතළ
අම්බලන්ගොඩදී වෙඩික්කරුට ඉලක්කය වරදි
වතුගෙදර ආදාදොල ප්රදේශයේ ඊයේ රාත්රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය
ත්රිරෝද රියේ මළ සිරුරක්
කොට්ටාව මාකුඹුර ප්රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්රිරෝද රථයක තිබී පුද්ගල මළ සිරුරක් මීට ස්වල්ප පෙර සොයා ගෙන ති
ඉසුරු සොයා ගිය මව ගෙනත් දෙන්නැයි දරුවෝ ඉල්ලති
සෞදි අරාබියේ රැකියාවකට ගොස් දැනට අතරමංව සිටින සිය බිරිය ගෙන්වා දෙන්නැයි සෙල්ලකතරගම කොහෙඹ දිගාන පදිංචිව සිටින ප
ගම්පහ ඩෙංගු මැඩලන්න තාක්ෂණය එයි
අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්ධන ද්රව්ය යෙදීම ප
කාරය ඉස්සූ මූල්ය සමාගමේ සියල්ලෝම අධිකරණයට
මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්,
විහාරාධිපති හිමිගේ බැංකු පොත් බලන්න ඇවිත් ගුටි කයි
රදාවඩුන්න ඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්රම විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිනුම් පරික්ෂා කිරිමට පොලිසියේ බව පවසා

