මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්,
එසැණ පුවත්
විහාරාධිපති හිමිගේ බැංකු පොත් බලන්න ඇවිත් ගුටි කයි
රදාවඩුන්න ඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්රම විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිනුම් පරික්ෂා කිරිමට පොලිසියේ බව පවසා
ලිට්රෝ ගෑස් හිස් සිලින්ඩර ඡාවාරමක් අසුවේ
ලිට්රෝ හිස් ගෑස් සිලින්ඩර හිඟයක් තිබෙන බවට අන්තර් ජාල සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධ කර හිස් ගෑස් සිලින්ඩර වැඩි මිල
එකම සහෝදරියගේ විවාහය දා සහෝදරයා අවසන් ගමනේ
සිය එකම සහෝදරියගේ විවාහ මංගල්යයේ සුබපැතුම්පත් හා මංගල ඡායාරූපය මනාලයාගේ පියා සමඟ යතුරුපැදියෙන් රැගෙන එමින් ස
පාන් ලොරියේ යකඩ දොර ගැලවී ඇඟට වැටී සිසුවා මරුට
බාල සොහොයුරා සමග සයිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකු ගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන්
රෝහලේ ප්රතිකාර ලබමින් සිටි සිරකරුවෙක් පැනගිහින්
ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ 9 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) බන්ධනාගාර නිලධාරීන්ගේ අත
විදෙස් ව්යපෘති හිතුමතේ නවත්තන්න නව නීති
ජපාන රජයේ සහය මත මෙරට ක්රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධි
ෂාෆ්ටර් ගේ සිරුර කරාපිටිය රෝහලට
කෝටිපති ව්යාපාරික දිනේශ් ෂාෆ්ටර් ගේ මළ සිරුර පංච පුද්ගල විශෙෂඥ අධිකරණ වෛද්ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ
ජනක රත්නායක විපක්ෂයේ පොදු අපේක්ෂක කරගන්න
විපක්ෂයේ වීරයකු වී සිටින ජනක රත්නායක මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගන්නා ලෙස ජනාධ
මැක්කකු ලියූ පොතක් ගැන ෆොන්සේකා කියයි
මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්රණයක් කළේ යැයි සඳහන් කරමින්
සිද්ධස්ථානවල සිටින සිවිල් ආරක්ෂකයෝ ගෙදර?
වසර ගණනාවක් තිස්සේ පන්සල්,පල්ලි ,කෝවිල්වල සිටින සිවිල් ආරක්ෂක බලකායේ 2500ක් 3000ක් පමණ සේවය දිගටම ගෙන යන්න පුළුවන් කිය
වතුකම්කරුවන්ට ස්ථීර ලිපින දෙන්න සොයයි
වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිව
මැලේසියා ගිය කතක් තට්ටු නිවෙසින් වැටී මරුට
සංචාරක වීසා බලපත්රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්
මහාචාර්ය තිස්සගේ යතුර හොරු අරං
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි තම කාර්යාලයේ යතුර යම් පුද්ගලයෙක් විසින් ගෙන තමාට එම කාර්යාලයට ඇතුළු වන්නට ඉඩදෙන්නේ න
අපුරේ පාසල් බස් 106කින් 65 කබල් ඒවා
අනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂාවකදී පාසල් බස් රථය 106ක ප්රමාණයකින් බස් රථ 65ක් ප්
නැනෝ පොහොර දූෂණ හොයන්න කමිටුවක්
2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා අමාත්ය මණ්ඩලයේ අනුමැ
නිව්යොක් නගරය ගිලා බසිනවා
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වසරකට සාමාන්යයෙන් මිලිමීටර් 1 ත් 2 ත් අතර ප්රමාණයකින් ගිලා බසිමින් තිබෙ
දුරකතන කනේ ගහගෙන ගිය තරුණයෝ දෙකක් දුම්රිය බිලි
විනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය
මහවැලියට කෝප් කමිටුවෙන් දොස්
මහවැලි අධිකාරියේ සේවා කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත්වීම පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
ෂාෆ්ටර් ගේ සිරුර ගොඩ ගනී
ජනශක්ති රක්ෂණ සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගනු ලැබීය.
ජනපති ආසියාවේ අගය ගැන ලෝකයට කියයි
ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන සහ ගෝලීය වර්ධනයට ප්රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලෝකයට ඉතා වැ
ජනපති ජපන් අගමැති හමුවෙයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී ද්විපාර්ශ්වික
සජිත් කර්මාන්තකරුවන්ගේ දුක මැතිසබයට කියයි
මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත මෙන්ම සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ට රජය සහන නොසැලසීම නිසා ඒවා වැසී ගොස් ලක්ෂ ස
අධිකරණ තීන්දුවට පිටුපා පොලිසිය මාධ්යයට බාධා කරයි
ජනශක්ති රක්ෂණ සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීම විවෘතව සිදුකරන ලෙසට අධිකරණය දැනුම්
නැගෙනහිර , ඌව තැනින් තැනට වැස්ස
නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අලි සබ්රි රහීම් ආණ්ඩුව ගැන කලකිරිලා
තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්රකාශ කළ බව පුත්තලම දිස්ත්රික් ම
පොසොන් දා මිහින්තලාවට විදුලිය නෑ
මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධ
කසිප්පු සමග ඇල්ලූ කත හදිසියේ මිය යයි
පානදුර උතුර පොලිසිය අද රාත්රි අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධ
දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයට මුල්ගල් තබයි
කැනඩාවේ බ්රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් සෑදීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. ඊට මුල්ගල්
සමාජ මාධ්ය අනුකරණය කළ සිසුවාට පොලිසියෙන් අවවාද
පාසල නිමවී නිවස බලා යන අතරේ වෑන් රථයකින් පිරිසක් පැහැර ගැනීමට තැත් කළ බවත්, ඔවුන්ගේ ගෙන් බේරී පලා ගිය බවත් නාරාහේ

