පසුගිය මාස කිහිපයේ බොරතෙල් මිලේ විශේෂ වෙනස් කමක් සිදු නොවූවත් ඉදිරියේදී එය වෙනස් වනු ඇතැයි ඔයිල් ප්‍රයිස් වෙබ් අ
එසැණ පුවත්
සභාපති පුටුවේ ප්‍රශ්නයට මැතිසබය රත්වෙයි
සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
බිල්පත්වලින් සියයට 53 ගෙවා අවසන්
නව රජය බලයට පත්වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් සියයට 53ක් හෙවත් රුපියල් කෝටි 19100ක මේ වන විට ගෙවා අවසන් කර ඇතැයි මුදල
නාවික හමුදා මෙහෙයුම් වලට නවීන රථ තුනක්
නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කොටස් එකලස් කර දේශියව නිෂ්පාදකය ක වාහන 3 නාවික හමුදාපති වයිස් අද්මිරා
තණකොළ කෘෂි බෝගයක් ලෙස නම් කරයි
සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
ජනපති ආරක්ෂක දිසාව බාරව නව නි.පොලිස්පතිවරයෙක්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන ප
ක්න්ටේනරය කොට උඩ තබා රෝද ගලවාන යයි
මෙරටුව එගොඩ උයනේ වසා දමා ඇති කර්මාන්ත ශාලා භූමියක ගාල් කර තිබූ ක්න්ටේනර් රථයක රෝද 11ක් සහ තවත් උපාංග රැසක් සොරාගත්
කෝපා කමිටුවට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාර
අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
ප්‍රචණ්ඩකාරී ශිෂ්‍යයන් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගන්නා ලද ගුරු මණ්ඩලයේ දෙදෙනා තම
යුද ගැටුම වළකන යෝජනාවට ලංකාව අත උස්සන්නේ නෑ
රුසියානු - යුක්රේන යුද්ධය නවත්වන ලෙසත් රුසියානු හමුදාවන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙසත් පවසමින් එක්සත් ජාතීන්ග
පොහොට්ටු ලේකම්ට වාරණයක්
පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයේ ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කිරීමට නාමයෝජනා භාරදී සිටින මාතර දිස්ත්ර
මුදලිගේ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට
බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුල්වූ බවට චෝදනාවට ඊයේ (23) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ
ඊශ්‍රායල් රැකියා ජාවාරමක කළ දෙදෙනෙකු දැලේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින් රාජ
කොරියානු භාෂා විභාගයට අයදුම්පත් 85000 ක්
දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැ
ගොවීන්ගේ සාක්කුවට තවත් මිලියන 56,000ක්
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙන
දිවුලපිටිය නගරයේ දී පන්දම් විරෝධතා දෙකක්
විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් දිවුලපිටිය නගරයේ දී පන්දම් දල්වාගෙන විරෝධතා දෙකක් පැවැත්විණි.
ආරක්ෂක කැමරා සවි කරන්න ඇවිත් රන් බඩු උස්සලා
කදිරාන ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ 18 ක පමණ රන් භාණ්ඩ ඇතුළු වටිනා දේපළ සොරා ගෙන ගියේ යැයි කියන කාන්තාවන
භෞතික චිකිත්සකවරියගෙ නව ලක්ෂය සොරාගෙන
මීගමුව ප්‍රදේශයේ හෝටලයක රථ ගාලක නතරකර ගිය යතුරු පැදියක කැබින් එක කිසියම් පුද්ගලයකු කඩා ඒ තුළ තිබූ රුපියල් නම ලක්
මතට පෙම් බැඳ ජාතික රෝහලේ දෙදෙනෙක් කන්දකාඩුවට
හෙරොයින් , අයිස් හා මත්පෙති පානය තදින්ම ඇබ්බැහි ව සිටි කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනකු ඇතුලු සිව්දෙනකු මාස 6 පුන
විරෝධතාවය මැද පොලිසිය ගුරුවරු දෙදෙනකුත් අත්අඩංගුවට අරගෙන
අධ්‍යාපන අමාත්‍යංශයේ අද (23) පැවැති විරෝධතාවය අතරවාරයේ පොලිසිය ගුරු මාරු මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙ
අධ්‍යාපන අමාත්‍යංශයට කඩා වැදුණු 67 ක් අත්අඩංගුවට
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩා වැදීම සම්බනධයෙන් භික්ෂූන් වහන්සේලා සහ සිසුන් 67 දෙනෙකු අ
ඇස්වලට මිරිස් ගසා ලක්ෂ තුනහමාරක රන්මාලය කොල්ලකාලා
බොරලන්ද ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා 22 වෙනිදා රාත්‍රී කාලයේ කඩා වැදී එම නිවසේ සිටි හැත්තැ දෙහැවිරිදි කාන්තාව
එන සුමානේ අලුත් මැතිවරණ කොමිසමක්
අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ) ප
ව්‍යාපාරිකයන්ට පොත දමා ලක්ෂ ගණන් ගරලා
මෙරට ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශන සමාගමක එජන්තවරයකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල ව්‍යාපාරිකයන් ඇත
ගොවි ගිණුම් අංක වෙනස් කළ නිලධාරීන් ගැන විමර්ශන
මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම් වලට බැර කිරීමේ දී හිත
පාඨලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියයි
ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලදැයි විමසමින් 43 වන සේනාංකය
ඇමරිකාව චීනයෙන් කළ ඉල්ලීම
ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ගැටළුව විසඳීම සඳහා චීනයට අනිකුත් ණය හිමියන් සමඟ එක්ව කටයුතු
වසන්ත මුදලිගේ අත්අඩංගුවට
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්
මාරවිල නීතීඥ සංගමයට නව නිලධාරීන් මණ්ඩලයක්
මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ 2023/2024 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස නීතිඥ වරුණ චන්ද්‍රනාත් වීරසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේර
රට යන නිලධාරීන්ට චක්‍රලේඛයක්
රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී සියලුම රාජ්‍ය නිල

