දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අහස වළාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්
එසැණ පුවත්
කතානායක අධිකරණ ලොක්කන් හමුවෙයි
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපතිව
ණය ගැන සාකච්ඡාවට අට කට්ටුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම් දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියා
ලංකාණ්ඩුව සිංගප්පූරුවට නඩු පවරයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීමට එර
කොටි වැළලූ රන් ගන්න ගිය අටක් මාට්ටු
එල්ටීටීඊ සංවිධානය වළදැමූ රන් ආභරණ ගොඩගැනීම සඳහා කටයුතු කරමින් සිටි පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස්
ප්‍රියමාලි ගැන කියන්න නළුවා-බිරිඳ සී.අයි.ඩිය මඟ හරිති
තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පැවැත් වු බව කියන කොළඹ ප්‍රදේශයේ දේශපානයට සම්බන්ධ ප්‍රවීණ නළුව
දරුවන් අපයෝජනය කළ ක්‍රීඩා උපදේශක බාර වෙයි
කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු අපයෝජනයට ලක්කළේ යැයි කියන ක්‍රීඩා උපදෙශකයා බාර වූ බව කැකි
දුම්රිය ප්‍රමාදයෙන් මගීහූ අදත් අපහසුතාවට
මුහුදුබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය අද (4) පස්වරුවේ ද ප්‍රමාද වීම හේතුවෙන් කාර්යාල සේවය නිම කර නිවෙස් ලබා
ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්
ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අ
පොලිස් නිෂ්කාෂන වාර්තා ගන්න නව දුරකථන අංක 2ක්
මහජනයාට පොලිස් නිෂ්කාෂන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වාදී ඇත.
ගල් අගුරු ලොක්කෝ මැතිසබයට කැදවෙති
ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමසීම සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු ලබන
දෙමටගොඩ රුවන්ට ඇප
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක්
නියෝජ්‍ය පොලිස්පති මැදවත්තට උසස් වීමක්
ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති එස් සජීව මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස
ඕස්ට්‍රේලියාවට ලකුණු 4 ක ජයක්
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (04 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 4 ක සියු
සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි
එළඹෙන සති අන්තයේ (5 සහ 6) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (8) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව
ජනතාවට හදිසි මානුෂීය සහායක් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් එම ජනතාවට හදිසි මානුෂීය සහායක් සහ මැදිහත් වීමක් නො
කෝටි 7ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු
එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙ
ගුරුන්ගේ ඇඳුම වෙනස් නොවේ
ගුරුවරියන්ගේ දැනට පවතින ඇඳම කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි
බරණැස මිගදායේ ඒකාලෝක වෙති
බරණස ඉසිපතන මිගදායේ පැවැත්වෙන සර්ව රාත්‍රික භාවනාමය බුදු ගුණ දෙශනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව වාර්තා වෙයි.
මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ
මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් නිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බියක් ඇතික
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයි
සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් ස
ක්‍රොප්ලයිෆ් වෙතින් වගාව ගැන අනාවරණයක්
විද්‍යාත්මක සහ තාර්තික පදනමකින් තොරව පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ ඉකුත්කාලයේ බෝග නි
කොවිඩ් ආසාදිතයින අඩුවෙයි
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දහයක් දක්වා අඩුවී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ම
ශ්‍රී ලංකා ’’ඩි’’ දක්වා පහතට
ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස
දුම්රිය ප්‍රමාදයට හේතුව මාර්ග අබලන් වීමයි
වෙරළබඩ සහ ප්‍රධාන මාර්ගවල මේ දිනවල පවතින දුම්රිය ප්‍රමාදයට හේතුව දුම්රිය මාර්ගය අබලන්වීම නිසා දුම්රිය වේග සීමා
ඇෆ්ඝනිස්ථානයට ලකුණු 169 ක අභියෝගයක්
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්
වඳුරු උණ රෝගියා සුව අතට
වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් වැළඳි ඇති බව තහවරු වූ රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාල ලබන
මෛත්‍රීට කොවිඩ්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා ව
බිත්තර 5ක් වැඩි මිලට වික්කාට ලක්ෂයක දඩයක්
බිත්තර පහක් වැඩි මිලට වික්ක වීරකැටියේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත.
රත්මලාන දුම්රිය වෘත්තිය සමිති දැඩි තීරණයක
දුම්රිය දෙපාර්තමේන්තුවේ වරස 10 කට ආසන්න කාලයක් සනීපාරක්ෂක කම්කරුවන් ලෙස කටයුතු කළ සේවකයන් 27 දෙනෙකු ස්ථිර නොකිරී

