යාල්දේවි දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය වල මගින්
එසැණ පුවත්
අඩු වෙනවැයි කී ගෑස් මිල වැඩි වේ
ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පේරාදෙණිය සරසවියේ නවක වදය ඔන්ලයින් හරහා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර
පළාත් රැසකට අදත් වැස්ස
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපා
ජනපති ඊජිප්තු යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Shar
පුටින් නව නීතියකට අත්සන් තබයි
දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අ
ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්
ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංක
2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප්
2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ
වික්ටෝරියාවේ දොරටු ඇරෙයි
ඉහළ පෝෂණ කලාපවලට ඇද හැළෙන තද වර්ෂාව නිසා වික්ටෝරියා ජලාශයේ වාන් 6ක් විවෘත කර ඇතැයි ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති.
පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත
කැබිනට් සංශෝධනයට හතරක් හරහට
ඇමැතිධුර සඳහා නම් කරමින් යැවූ මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ ගැටලුවක් මත කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යමින් තිබ
අයවැය කාලසටහන නිකුත් වෙයි
අයවැය කාල සටහන ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එංගලන්තය අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 4 ක ජයක් ලබාගත් එංගලන්තය ලෝ
සංගීතය අස්සේ 30 ක්ලාන්තය වෙයි
ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුර
රුසියා සමාජ ශාලා ගින්නෙන් 15ක් මරුට
රුසියාවේ කොස්ට්‍රෝමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇතැයි රුසි
හම්බන්තොට කුඩු සිද්ධියේ තිදෙනා රඳවා ගන්න අවසර
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයෙන් මත්කුඩු කිලො 25 ක් සමග අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ හා තරුණිය දින හතක් රඳවාගෙන ප්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට එම වංචාවන් සඳහ
යාල් දේවී පීලි පනී
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ඊරට්පෙරියකුලම සහ ප
එංගලන්තයට ලකුණු 142 ක අභියෝගයක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී
පළාත් පාලන සීමා නිර්ණ කමිටුව පත් කෙරෙයි
පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්කරන
මෙරට මානව හිමිකම් උල්ලංඝණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් යයි
එළඹෙන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙකෙන් එක් විවාදයක මාතෘකාව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ල
සජබ තවත් ලොක්කෙක් කරණමක් ගහන්න යයි
සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි
’’අපි ඉන්නේ හිම කන්දක නොවෙයි ගිනි කන්දක’’
’’අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි. ගිනි කන්දක. ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය
ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට
පුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්‍රද
වැඳලා කියන්නම් යළි නැඟිටින්න නම් එපා
නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්ත
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි
මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන් ස
බසය පාලමේ ගැටී තිදෙනෙක් මරුට
යාපනයේ සිට කොළඹ දක්වා ධාවකය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වව්නියාව නොච්චිමොට්ටෙයි පාලමේ ගැටී පෙරලීමෙන් එහි ගමන්ගත
නිල සංචිත වත්කම් තවදුරටත් පහත බසි
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය තවදුරටත් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රත්‍රං මිල පහළට
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 156,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක්

