සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණු අතර, එම සන්ධානය
එසැණ පුවත්
සින්ඩි මැකේන් - ජුලී චන්ග් දළදා සමිඳු වැද පුතා ගනිති
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද (27) ලෝක සංචාරක දිනයේදී දළදා සමිඳු වැඳ පුද
ගින්නෙන් විපතට පත් සැමට කඩිනමින් සහන දෙන්න
තොට ලඟ කජීමාවත්ත මහල් නිවාසයේ ඇති වූ ගින්නෙන් විපතට පත් වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත්, ගින්න මැඩ පැවැත්වීමට
ව්‍යාපාරිකයාගේ ගෙට පැන කෝටි 2 ක රන්බඩු-විදෙස් මුදල් සොරාගෙන
පිළියන්දල මකුලුදූව කෝටිපති ව්‍යාපාරික නිවසකින් අද (27) දහවල් රුපියල් කෝටි දෙකකට අධික වටිනා වටිනාකම රන් භාණ්ඩ සහ ව
කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක්
කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීර්ණයේ විශාල ගින්නක් අද (27) පස්වරුවේ හටගත් බවත් ගින්න නිවීමට ගිනිනිවන හමුවා ඇ
පාඩු ලැබීමෙන් හෝටල්- සංචාරක නිකේතන දහදාහක් වැහිලා
ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ මිල අහස උසට ඉහළ යෑමෙන් පාඩු ලැබීම නිසා රටපුරා තරු මට්ටමේ හෝටල් ,විලා , ගෙස්ට් හවුස
අලුත් චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් නිලධාරීන්ට වැඩ වරදී
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්ව
රාජ්‍ය මූල්‍ය කළමණාකරණ බලය තියෙන්නේ පාර් ලිෙම්න්තුවට
ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ඒ පිළිබදව මැදි
රූල් ඇතුළේ අකුරු නොලිව්වැයි ගුරුවරිය දරුවකුට පහරදීලා
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හත් හැවිරිදි
ජනාධිපති ජපන් මිතුරාට සමු දෙයි
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි
බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සලා
බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 50 ට ආසන්න වටිනා කාබන් මොනොක්සයිඩ් වායුව සහිත සිලින්ඩර් 122 ක් ස
සමස්ත දුම්රිය පද්ධතියේම ප්‍රමාදයක්
දෙමටගොඩ දුම්රිය අංගනයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අද (27) පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය අංගනයෙන් ඉවත ගැනී
’’ආණ්ඩුවට උත්තර දෙන්න ඡන්දයක් පවත්වන්න’’
එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැක
වත්මන් රජය බ්‍රිතාන්‍යයවත් නොකළ ජනතා මර්දනයක් කරනවා
වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට
පාර්ලිමේන්තුවේ 60 පැනපු අයත් ගෙදර
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණවූ සාමාජිකයන්ද ලබන දෙසැම්බර් මස 31 වැනි දින විශ්‍රාම ග
නියෝජ්‍ය පොලිස්පති රොහාන්ට එරෙහි බී වාර් තාව අසත්‍යයක්
බස්නාහිර පළාත අපරාධ බාර සහ බස්නාහිර පළාත උතුර දිසාව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙ
නාගරික සංවර්ධනේ ගෙවල් ඩොලර්වලට අලෙවි කරයි
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු නිවස ඩුබායි හි රැකියාවේ නි
පොලිස් අධිකාරීගේ නිවස හොරු කඩලා
වාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම
’’ලංකාවට මූල්‍ය සහාය සැපයීමට සූදානම්’’
ශ්‍රී ලංකාවට වැඩිදුර මූල්‍ය සහාය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් බව එම බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා ම
රාජ්‍ය ඇමති සනත්ගේ නිවෙස ගිනි තැබූ ප්‍රධාන සකකරුට ඇප
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගේ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්ධිෙය් ප්‍රධාන සැකකරුවකු වු හලාව
ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි
කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක
විදේශගත ලාංකිනයන්ගේ පාර්සල් අස්ථානගතවීම්-හානිවීම් ඉහළට
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය
ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවේටු මහතා සිය සේවය නිමකර නැවත ප්‍රංශයට පිටත්ව යෑම නිමිත්තෙන්කථානායක මහින්ද
කෝටි 02ක රත්‍රං පන්නන් හැදූ ගුවන්තොටුපළ ආරක්ෂකයා අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ග
රියැදුරා නිදාගෙන: කෝච්චිය බිල්ඩිමක් ඇතුළේ
දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රිය කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලක බරපතළ අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලී
ජාතික සභාව පළමු වරට 29 වැනිදා රැස්වෙයි
ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වනදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහල
පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000 පෑලියගොඩින් අල්ලයි
පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි
හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දෙයි
නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනු
අද පැය 3 ක් විදුලිය කපයි
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ විදුලි කප්පාදුව පැය 3 ක්
පානදුර - ගම්පොළ සමූපකාර ඡන්දයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක්
පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපාකාර ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම් ජයග්‍රහණය කළ බව ශ්‍ර

