මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩ ඉරිඟු ආනයනය කරන ව්‍යාපාරිකයන් කෘෂිකර
එසැණ පුවත්
උඩරට දුම්රිය මාර්ගයේ ගල් ඉවත් කරයි
වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පෙරලුණු විශාල ගල් ඉවත්කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේ
ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව වි
නීතිපතිගේ උපදෙස් නොතැකීම ගැන වාර්තාවක් ඉල්ලයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීම
ඉන්ධන අර්බුදය හෝටල් කර්මාන්තයටත් බලපාලා
ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්රයේ නිරත ලක්ෂ
පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 03 උදෑසන ආරම්භ විය
ඛනිජ තෙල් ලොක්කෙක්ගේ ඉන්ධන ජාවාරමක් මාට්ටු
ඩිසල් ලීටර් 6600 රුපියල් ලක්ෂ හැටකට ආසන්න වැඩි මිලට විකිණීමට බවුසරයකින් රැගෙන ආ බවුසර් රථයේ රියදුරු සහ සහයකයා සමගි
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න ඇමති මණ්ඩලයට යෝජනා
ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගෙන ඉදිරි සති කිහිපයේ තහනම ඉවත් කිරී
පුත්තලමේ තෙල් පෝලිමකත් මරණයක්
පුත්තලම නගරයේ පිරවුම්හලක පෝලිමේ සිටි අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
ජනපතිගේ ආරාධනාව සජබ පිළිගනියි
රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස
එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන
අත,පය සහ කට ගැට ගැසූ දැරියක බේරා ගැනෙයි
පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබිය
අතීතය පසෙක දමා රට ගොඩ නගන්න එකතුවන්න
අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති
රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව
ජනපති පැමිණේ
පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය.
අගමැති පාර්ලිමේන්තුවටට
නව සභා වාරය ඇරඹීමෙි උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරු පාර්ලිමේන
දේවාන්නදාගෙන් යෝජනා 10ක්
ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු
පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම්
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘ
කඳුළුගෑස් කොල්ල කෑ තවත් අයෙක් මාට්ටු
වැලිකඩ පොල්දූව හන්දිය අසල ඉකුත් මස නම වෙනි දින පැවති කලහ කාරී සිදුවීම් අතරතුරදී කඳුළුගෑස් උන්ඩ කොල්ල කෑ පුද්ගලයක
මත්කුඩු ගැන හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලේ
මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැද
අදත් තැන තැන තද වැසි
නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පව
රැට්ටාට ඇප
අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා
සර්ව පාක්ෂික සාකච්ඡා ඇරැඹෙි
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
අත්අඩංගුවට නොගන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී
කොරෝනා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ
පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දික්වෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ
මහවැස්සෙන් 11,821 ක් පීඩාවට: 4 ක් මරුට
තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු ද
මන්ත්‍රී ගෙවල් ගිනි තැබීම ගැන මානව කොමිසම සොයා බැලුවෙ නෑ
ප්‍රචණ්ඩකාරීන් විසින් සිය නිවාස ගිනි තබා විනාශ කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන
බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන පොලිස් මූලස්ථානයෙන් ප්‍රකාශයක්
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොම්බය තැබීමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට ප
කොටිකාවත්ත-මුල්ලේරියාව සභාවේ හිටපු උප සභාපති වෙඩි පහරින් මරුට
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් (40 ) මහතා මුල්ලේරියාව බැංකුව හන්දියේදී

