සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹදී ස
එසැණ පුවත්
රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කරයි
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට
ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි
ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැව
තරු හෝටලයෙන් අරගලයට කෑම දුන්න හැටි හොයයි
ගාලුමුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධය
ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ප
රත්මලානේ වෙඩි තැබීමට අයෙක් මාට්ටු
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු පිස්තෝලයක් ,මත
නිරිත දිග මෝසමේ බලපෑම තවදුරටත්
නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පව
ජනපති නිවෙසට ගිනි තැබූ තුනක් මාට්ටු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට වී ගිනි තබා අලාභානි කළැයි කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත
අල් කයිඩා නායක සවාරි මරා දැමේ
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය.
අල්ලස් චෝදනාවෙන් නිමල් සිරිපාල නිදහස්
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධි
ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගලකරුවා අල්ලයි
අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස ක
රට හාල් ගැන හොයන්න කමිටුවක්
සහල් ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව සම්බන
ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ත
පොලිස් කතක බලහත්කාරයෙන් රැගෙන යද්දී වෙඩි තබා මුදා ගනී
අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්ව
රැට්ටා අත්අඩංගුවට
සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒ
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු වෙයි
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 ක්
රාජිතගේ සුදුවෑන් නඩුවේ කොන්දේසියක් ඉවතට
ආන්දෝලනාත්මක “සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව”ට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්
ජනපතිට පාකිස්ථානයේ හොඳ හිත
පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථ
රත්නපුරයට ගංවතුර
පැවති අධික වැසි හේතුවෙන් කලූ ගඟේ ජල මට්ටම අද දහවල් 02.00 පමණ වනවිට සුලූ ගංවතුර මට්ටමකට ළඟාවූ බව වාරිමාර්ග දෙපාර්තමේන
‘ඇනිමේට් හර්’ ලයනල් වෙන්ඩ්ට්හිදී මෙම හය සහ හත් වැනිදා
බ්‍රිතාන්‍ය කවුන්සලය (බීරටිෂ් කවුන්සිල්) වාර්ෂිකව සංවිධානය කරන ‘මපට්’ නිර්මාණ සහ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනය ‘ඇන
මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙති
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොර
ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්වයේ විරසකයක් ඇතිවීමට ඉඩනොදිය යුතුයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කිරීමට බාහිර බලවේගවලට ඉඩ නොතැබිය යුතු බව දෙ
ප්‍රකාශයක් දෙන්න රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට
සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ ක
කොවිඩ් මරණ තවත් 3ක්
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) පස්වරුවේ
මාර්ග අංක 175 පුද්ගලික බස් රථ වර්ජනයක
ඉන්ධන ඉල්ලා මාර්ග අංක 175 කොහිලවත්ත, කොල්ලුපිටිය පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත.
උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා
මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය අවහිරවීමෙන් අද (1) කොළඹ ක
නියෝජ්‍ය කතානායකගෙන් හම්බන්තොට ධීවරයන්ට ෆයිබර් ග්ලාස් ඔරු
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ව
මෝදර වෙඩි තැබීමට පුකුඩිකන්නාගේ ගෝලයෝ තුනක් මාට්ටු
මෝදර රෙඩ්බානාවත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවක
ජන්ම පත්‍රයට හඳුනා ගැනීමේ අංකය අද සිට
ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතික
ඉදිරි දෙසතිය තුළ කොවීඩ් රෝගීන්ගේ වර්ධනයක්
ඉදිරි දෙසතිය තුළ විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

