රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැ
එසැණ පුවත්
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථ
පළාත් රැසකට කඩින් කඩ වැසි
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ග
ඉන්ධන අවසන් වුණැයි හමුදා සෙබළාගේ අත කපලා
ඇඹිලිපිටිය 100 කණුව අයි ඕසී ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ තදබදයක් සහ ගැටුමක් අතරතුර ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළකුගේ අත
‘‘දරුවන් බඩගින්නේ හඬනවා. දරාගන්න බෑ පියෙක් මහ පාර මැද හඬා වැටෙයි‘‘
ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාත
ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කරයි
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු
බෙම්මුල්ලේ වෙඩි තැබීමකින් කොළඹ වෙඩික්කරු මරුට
කොළඹ බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන පාතාල සාමාජිකයකු
මාගම්මන ගින්නේ සහ හැවිරිදි දියණියත් මියයයි
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉකුත් 25 දා රාත්‍රි පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බ
දෙපා අහිමි මවට බෙහෙත් ගන්න යන්න හිටපු රණවිරුවාට තෙල් දී නෑ
නාවික හමුදාවේ සේවය කොට යුද සමයේ බෝම්බයකට අසව ආබාධියකට ලක් වු සොල්දාදුවකුට තම දෙපා අහිමි මව කරාපිටිය රෝහලට රැගෙන
ඉන්ධන ගන්න ‘ටෝකන්’ ක්‍රමය ඉවරයි
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉදිරියේදී ‘ටෝකන්‘ ක්‍රමය ක්‍රියාත්මක නොකරන බවත් ‘ටෝකන්‘ ක්‍රමය රජය ක්‍රියාත්මක
‘‘මේ ආණ්ඩුව පන්නනවා හැර වෙන විකල්පයක් නෑ‘‘
තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්ප
ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න හැදූ 75 ක් අල්ලයි
නිති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්රමනිකයන් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හම
හෙට අනිද්දා විදුලිය කපන්නේ මෙහෙමයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (4
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පනහකට හෙට මැතිසබයේදී පිළිතුරු
කාලයක් තිස්සේ ඇසීමට නොහැකිව ප්‍රමාද වූ ප්‍රශ්න 50 කට පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හෙට (4) සඳුදා මැත
ඉන්ධන 10 වැනිදා සිට දෙනවා
මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සිදුවූ
බිත්තර වී කිලෝව 150 ට මිලදී ගනී
යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත
මන්ත්‍රී කාවින්දගේ සංදේශයට වතිකානයෙන් ලිඛිත පණිවුඩයක්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණ
සියලු පාසල් සතියක් නිවාඩු
මෙම සතියේදී දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත ලබන බදාදා මැතිසබයේ අනුමැතියට
අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන( 6) බදාදා සම්මත කරගැනීමට නියමිතය.
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුත
විමලසුරේද්‍ර ජලාශය වාන් දමයි
නොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට (2) දින රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (3) දින උදැ
කන්දකාඩුවෙන් පැන්න තවත් රැඳවියෝ 6 ක් මාට්ටු
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදි අතුරැදහන්වු රැදවියෝ 6 දෙනෙක් බකමුණ සොමියල් හංදියේ දි බකමුණ
රාජකාරියට යන්න බැරිව පොලිස් නිලධාරීහුත් අමාරුවේ
ඉන්ධන නොමැතිවීමෙන් රාජකාරි වාර්තා කිරීමට පොලිසිය ස්ථාන වෙත යාමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයකට පත් වී ඇතැයි බස්
බයිසිකල් ගන්නත් දිගු පෝලිම්
රටේ පවතින දැඩි ඉන්ධන අර්බුදයත් සමග ජාඇල ප්‍ර දේශයේ පාපැදි වලට විශාල ඉල්ලුමක් ඇතිවි තිබේ.
සේවක සේවිකාවෝ අසනීප වෙලා: ගම්පහ රෝහල හොඳටම ලෙඩවෙයි
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුලු අංශ කිහිපයක සේවක සේවිකාවන් පෙරේදා (2) දි
ගාල්ලේ සමුද්‍ර මාවතේ සුන්බුන් ඉවත් කරයි
රළ පහරත් සමග මුහුදු ජලය ගොඩට ගලාගෙන එම නිසා ගාල්ල සමුද්‍ර මාවතේ පිරි තිබු මුහුදු වැලි හා සුන්බුන් ඉවත් කිරිමට මාර
කඳුකරයේ මාර්ග රැසකට ගල් කඩා වැටෙයි
නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න 05 කණුව ප්‍රදේශයේ හා දියගල ප්‍රදේශයේදී අද අළුයම මාර්ගයට පස් කඳු හා ගල්
ජාත්‍යන්තර සහය ලැබෙමින් තිබෙනවා
රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගය ජය ගත ගැනීමට එකම මඟ විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීම යැයිද ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනෑ කියා අවුරුද්දක් ගත වුවත් ආණ්ඩුව ගණන් ගත්තේවත් නෑ
අද මේ රටේ ඇති වි තියෙන ප්‍රශ්න විසදිම සදහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතු යයි ත්‍රෛයිනායික මහා නායක හිමිවර
නාමල්ගේ යෝජනාවට හවුල් පක්ෂ පයින් ගසයි
ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී

