බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන ජූලි මස 25 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කර
එසැණ පුවත්
නාගරික මන්ත්‍රී සත්‍යග්‍රහයට රුවන් යයි
කොළඹ නාගරික කොමසාරිස්වරිය ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් සත්යග්රහ කරන කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් හ
සාපෙළ සිසුවිය පිපිරිමකින් තුවාල ලබයි
වගාවන් සඳහා සකස්කළ පැරණි ඉඩමක් බැලීමට ගිය අවස්ථාවේ එම භූමියේ තිබු කිසියම් පුපුරණ ද්‍රව්‍යක් පිපිරීමෙන් 16 හැවිරි
වඳුරු පැපොල ලංකාවටත් එන්න පුළුවන්
අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින් සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුව
අද දිවුරන ඇමැතිවරු මෙන්න
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නි
විසිඑක අද කැබිනට්ටුවට නෑ
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්
අදත් තැන තැන වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) වැසි වාර කිහිපයක් ඇතිවන බව ක
පාර්ලිමේන්තු අධි ආරක්ෂක කලාපයේ ඔත්තු බැලූ තරුණයෙක් මාට්ටු
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධිආරක්ෂක කලාපයට අයත් ජල තීරයට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටි බවට සැ
අද ගෑස් සිලින්ඩර 82,909 ක් සූදානම්
ලිට්රෝ ගෑස් සමාගම අද (23) විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට සැපයීමට නියමිත බව එම සමාගමේ උසස් නිලධ
අරුණි විජේවර්ධන විදේශ අමාත්‍යංශ නව ලේකම්
විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මා
තවත් 10 ඇමැතිකමේ අද දිවුරයි
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දීමට නියමිතය.
ඩී.අයි.ජීට - ඒ.එස්.පීට පහරදුන් අයෙක් මාට්ටු
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී ඉකුත් (9) තිබූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් අනතුරුව මරදාන පංචිකාවත්ත ප්‍රද
හදිසියේ ලෙඩ වූ සිඟිත්තිය මරුට
හදිසියේ රොගී වූ දින දෙකක් වයසැති බිළිඳියක ඉන්ධන ගැටළුව හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම නිසා මියගොස් ඇතැයි හ
‘ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ පොලිස් ආරක්ෂාව ඉල්ලයි‘
ඉන්ධන ප්‍රවාහන කරන ටැංකි රථවලට ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ
කරාපිටිය රෝහලට රෝගීන් බාරගැනීම සීමා කරයි
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශ
කැනේඩියානු පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවට ඇමති ජී.එල් ගේ විරෝධය
ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා සම්මත කරගැන
ඉන්ධන අර්බුදයෙන් එළවළු සහ මාළු මිලත් ඉහළට
පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
‘ඉදිරියේදී භූමිතෙල් නැති වෙන හැඩ‘
භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය.
ඉන්දියාවෙන් ලැබුණු සහනාධාර බාර දෙයි
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ ව
අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙනම ඉන්ධන හල්
හමුදාව,පොලිසිය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය අංශවල වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන පිරවුම් හල් වෙනම නම් කිරීමට
ලෝක ආහාර සංවිධානයෙන් අගමැතිට සහතිකයක්
ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධා
නොහික්මුණු රියදුරකු නිසා සිඟිත්තාගේ දිවි තොර වෙයි
රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවක
රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි
උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ල
ලිට්රෝ ගෑස් සමාගමෙන් පරිගණක ‘යෙදවුමක්’
ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදව
රියදුරු බලපත්‍ර ලක්ෂ 10 ක් හිරවෙලා
රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්ෂ 10 කට
අගමැති අරලියගහ මන්දිරේට නොයයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත.
මුලතිව් කුරුදුමලෙයි විහාරයේ කැනීම් අවසන්
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා
ටවුමෙ පාලු ඉඩම් වලත් වවන්න යයි
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් බෝග වගා කටයුතු සඳහා යොදා ගන්නැයි නාගර
ගෑස්වලටත් මිල සූත්‍රයක්
පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝ
ජවිපෙ නායකයෝ හෙට පොලිස්පති හමුවෙති
රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හෙට සදුදා උදේ හමුවී ස

