පසුගිය දිනවල පැවති වැසි තත්වයේ අඩුවීමක් අද (21) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසැණ පුවත්
ඩීසල් - පෙට්‍රල් තවත් නැව් දෙකක් එයි
ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන ඩීසල් මෙටි්රක්ටොන් 38,000 ක් රැගත් තවත් නෞකාවක් හෙට (21) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක
රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි
අහංගම හාතපැළැණ දුම්රිය හරස් මාර් ගයේදි මරදාන සිට මාතර බලා ධාවනයවු රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටී අද (20) අ
‘‘රාජපක්ෂවරුන් සත්‍ය තේරුම් ගන්න කොට සියල්ල වි හමාරයි‘‘
චමල් රාජපක්ෂ මහතාට දුක ගැන අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුව යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ
හෙටත් පැය 4 ක් විදුලිය නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (21) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව මහ
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන්
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කළ කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ සේවා කාලය අද (20) දිනයෙන් අවසන් බව ඒ
කළහාකාරි සිද්ධිය ගැන ජනාතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73ක්
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට හා ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන දිවයිනපුරා
කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක්
දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් සියයට 60 ක් අධික ජන ඝනත්වයක් සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිතව පවතින කොළඹ, ග
සාපෙළ කාලයේ රාත්‍රී විදුලි කප්පාදුව නෑ
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැළසීම සඳහා ලබන ඉරිදා (22 වැනිදා) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල ප
මැතිසබයේ උණුසුම් වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු විසින් බැන ව
ගෑස් සිලින්ඩර 50,000 ක් අද බෙදයි
ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් පමණ අද (20) දිනයේ බෙදාහරීමට නියමිත බව එම සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ප
අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන
ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා
තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු-ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ගැන විමර්ශනයක්
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළව එම ගැ
නාමල් සී.අයි.ඩියට පැමිණෙයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු ගැටුම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන
ඇමෙරිකානු තානාපතිනී-නාවික හමුදාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා
නාමල් පුනරුත්ථාපන වැඩසටහනක් යෝජනා කරයි
මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක
’’ජාත්‍යන්තරය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටුවන්න’’
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් එකතුව වහාම ජාත්‍යන්තරයට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවිය යුතු
සනත්-මිලාන් විශේෂ ආරක්ෂාව යටතේ මැතිසබයට
කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු රා
හරීන්ගේ-මනූෂගේ පක්ෂ සාමාජිකත්වය ගැලවෙයි
සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක
රනිල් නොව බුදුන් වැඩියත් රාජපක්ෂලා එක්ක බෑ
රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්
පොලොන්නරුව මන්ත්‍රී ඝාතන සිද්ධියට අයෙක් අත්අඩංගුවට
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරය
ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රි ලංකාවට සහනයක්
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවෙන් ඉන්දීය අපනයනකරුවන් මුදල් ලබා ගැනීමට යෑමේදී මුහුණපාන ගැටළු
මට මේ දේශපාලනය අප්‍රසන්නයි
තමාට මේ දේශපාලනය අප්‍රසන්න බව හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
විදුලිය පාවිචිය ගැන දැනුම් දීමක්
විදුලිය ඉතා අරපිරිමැස්සෙන් භාවිතා කරන්නැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය රටේ ජනතාවගෙන් ඉල්ලයි.
ජපානයෙන් ඩොලර් මිලියන එක හමාරක ප්‍රදානයක්
ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 1.5ක අත්‍යාවශ්‍ය ආහාර තොගයක් ප්රදානය
‘යළි ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජයි‘
මේ වෙන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද ඊළඟ පාර සිට දේශපාලනයෙන් අයින් විය යුතු බව ද සමගි
ශ්‍රී ලංකාවට ණය සහන දීමට ජි 7 රටවල් තීරණය කරයි
ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්රයත්නයන්ට සහාය වන බව ’ජී7’ සමුළුවේදී සාමාජික රටවල මුදල් අමාත්‍යවරු ප්‍රකාශ කළහ.
ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර වහයි
ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර හා දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය කියය
රට ගැන සිතා තීරණයක් ගත්තා
රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශම
ඇමතිකම් ගැනීම පක්ෂ තීන්දුවට විරුද්ධවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැන

