ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට මෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ සියලුම ප්
එසැණ පුවත්
බැසිල්ගේ මල්වානේ නිවෙසට පහරදෙති
ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් ඊයේ ( 10 වැනිදා ) පස්වරුවේ මල්වානේ පිහිටි හිට
ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් ඉවත්වීමට සැරසෙයි
ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් රටින් බැහැර යෑම පිළිබඳව තියුණු සංවාදයක් පැනනැගී ඇති තත්වය තුළ ආගමන හා විගමන නිලධාරී
හිටපු අගමැති අතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල
බන්ධනාගාර රැදවියන් 58 ක් අතුරුදහන්
වටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදී කොළඹ වැඩබිම්වල වෘත්තිය පුහුණුව ලැබූ රැදවියන් මාලඹේ තලාහේන ප්‍රද
නැගෙනහිර නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට විරෝධයක්
ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
ගාලුමුවදොර අරගලයේ පිරිසට පහර දීමේ පරීක්ෂණ සී.අයි.ඩියට
ගාලුමුවදොර උද්ඝෝෂයේ සාමකාමී විරෝධතාවේ නිරත පිරිසට පහරදීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බ
ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත
කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී ත
පොලිස්පතිට-හමුදාපතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට, යුද හමුදාපතිවරයා සහ යුද
ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි සැරිය නිමා කරයි
ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.
හදිසි පක්ෂ නායක රැස්වීමක් හෙට
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර
අ‘පුර ඥාන අක්කාගේ නිවසත් ගිනිබත්
අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුණු අරගලකරුවන් ගිනිතබා සම්පූර්ණයෙන්ම
ප්‍රචණ්ඩකාරී තත්ත්වය ගැන ලෝක බැංකුවේ කනස්සල්ල
විරෝධතාකරුවන් රජයට පක්ෂපාතී ආධාරකරුවන්ගේ පහරදීමට ලක්වීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව
පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ඉල්ලයි
පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත
යුද හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්
ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද
කදුළු ගෑස් අවියක් පිපිරී එස්.අයි.මරුට
අරලිය ගහ මන්දිරය අසල දී ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්වය අතරතුර කඳුළු කඳුළුගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පර
ඉමදූව ප්‍රා.සභාපති මරුට
ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර (පො.පෙ)මහතාගේ නිවසට ඊයේ (9) රාත්‍රි විරෝධතාකරුවන් පිරිසක් ප්රහාරයක
අදත් තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව
අගමැති ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
ගහ මරා ගැනීමෙන් ප්‍රතිඵලයක් නෑ
ආර්ථික වශයෙන් සියලු දෙනා පීඩාවට පත්ව සිටින මොහොතක ගහ මරා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව ආරක්ෂක අමාත්‍ය
මහින්ද අරලියගහ මන්දිරයෙන් පිටව යයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
පිලිපීන ජනපතිවරණයෙන් බොන්ග්බොන්ග් ඉදිරියට
පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64
මන්ත්‍රී වෙල්ගමට පහරදෙයි
පහර දීමක් හේතූවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා රෝහල් ගත කොට ඇතැයි වාර්තා වේ
ඇඳිරි නීතිය අනිද්දා අලුයම තෙක් දික් කරයි
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය අනිද්දා (11) උදෑසන 7’.00 දක්වා දීර්ඝ කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදන
වීරකැටියේ වෙඩි තැබීමක්: දෙකක් මරුට
වීරකැටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සසිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස
කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි
උතුරු මැද පළාත් මහ ඇමැති මහීපාල හේරත් සහ ඔහුගේ පුත් අමාත්‍ය කනක හේරත් මහතාගේ නිවෙසට ද ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි
හෙට 7.00ට ඇඳිරි නීතිය අවසන්
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීීය හෙට උදෑසන 7.00 ට අවසන් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පොලිසියේ නිවාඩු සහ දින විවේක අත්හිටුවයි
දිවයින තුළ උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැ
ශාන්ත බණ්ඩාරගේ නිවෙසට ගිනි තබයි
අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත.
කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක්
අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවස

