ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට සහාය දිය යුතු යැයි ද කඩිනමින් මූල්‍ය සහාය සැපයිය යුතු යැයි ද ඉන්දීය මුදල්
එසැණ පුවත්
‘‘තට්ටු මාරු කළාට ගැටුළු විසැඳෙන්නේ නෑ‘‘
කැබිනෙට්ටුවේ උඩතට්ටුවේ සිටි අය පහළ තට්ටුවට දමා පහළ තට්ටුවේ සිටි අය ඉහළ තට්ටුවට දැමීමෙන් රටේ පවතින ගැටළු විසදෙන්
ගාලු මුව දොර විරෝධයෙදී 15ක් අනතුරුවලට ලක් වෙයි
ජනාධිපතිවරයා ප්රමුඛ රජයට විරෝධය දක්වමින් ගාලුමුවදොර ආරම්භ කර ඇති නිර්පාක්ෂික විරෝධතායේ නිරතව සිටි පුද්ගලයන
ගුවන් සමාගමේ ප්‍රධානීන් හෙට කෝප් කමිටුවට
ගුවන්යානා තවත් විසි එකක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බවට පළවී ඇති වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලං
ජනබලයේ ජනබලය කොළඹ දෙසට
වත්මන් රජයට විරෝධය පා ජාතික ජනබලවේගය ආරම්භ කර ඇති පා ගමන මේ වන විට වැල්ලවත්ත නගරය පසුකරමින් ගමන් කරන බව වාර්තා වේ
සහරාන් ගේ වාහනය මම පාවිච්චි කරන්නේ නෑ
සහරාන්ගේ වාහනය තමා පාවිච්චි නොකරන බවත් එය පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයේ පවතින බවත් මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය අ
සහරාන්ගේ වාහනය සරත් වීරසේකර ළඟ?
සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදී නායකයාගේ වාහනය මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පාවිච්චි කරන බවට ආරං
පාන් ගෙඩියක් 150ට යයි
තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාද
බස් ගාස්තු සියයට 35කින් ඉහළට
අවම ගාස්තුව රු. 27 ක් කොට බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය පද්ධතියම දැඩි අවධානමක
ඖෂධ හිඟ ඇතුළු හේතු රැසක් නිසා රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් පවතින බවත් මෙම තත්වය ඉදිරි සති කීපයේදී උග්‍රවිය හැකි
පා.මන්ත්‍රී දොලවත්තටත් කොවිඩ්
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාට කොවිඩ් වැළදී ඇත.
’’ජනතා ආණ්ඩුවක් බිහි කළ යුතුයි’’
ජනතාව ඉල්ලා සිටින ආකාරය ව්‍යුහයක් ඇති කරන්නේ නම් රටේ පාලන වගකීම භාරගැනීමට සූදානම් බවත් වසර එකහමාරක් තුළ ආර්ථිකය
බේකරි නිෂ්පාදන මිලත් ඉහළ යන ලකුණු
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වෙන බව සමස්ත ලංකා බ
කතානායක 225හේ සහය යළිත් ඉල්ලයි
රටේ ප්රශ්නය විසඳීම සඳහා මවුබිමේ නාමයෙන් සහය ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පක්ෂ නායකයන
බත් - කොත්තුවේ මිලත් ඉහළට
ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කතා කරමින් සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීම නිසා ඇති වූ
225 ගෙදර යවන්න:මාතලේ ප්‍රා.සභාවේ දී එකහඬින් සම්මත වෙයි
පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජන
රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුප
පිටි කිලෝවක් 40කින් ඉහළට
ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත
’’ගෝටා ගෝ හෝම්’’ මැතිසබයටත් එයි
ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගෝටා ගෝ හෝම් යනුවෙන් සඳහන් විරෝධතා පාඨයක් සඳහන් කළ ප
’’ජනතාව විශ්වාසය දිනාගත් නව පාලනයක් අවශ්‍යයි’’
ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුව හදාගත්තත් මේ පාලනය කෙරෙහි ජනතාව විශ්වාස කරන්නේ නැතැයි ද ජනතාව විශ්වාස කරන්නේ නැති පාලක
’’තරුණ තරුණියන්ගේ හඬට කන් දෙන්න’’
අතීතයේ මෙන් කැරලි ගහන්නේ නැතිව ව්‍යවස්ථාවෙන් විසඳුමක් ඉල්ලන තරුණ තරුණියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතුව ඇතැයි හිටපු
‘‘විපක්ෂයෙන් අසුන් ගත්තත් විපක්ෂ නායකගේ කණ්ඩායමට නෑ‘‘
හතළිහක් පැමිණ විපක්ෂයේ වාඩි වුණේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවෙි යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අ
’’විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න’’
20 අහෝසි කර 19 ගෙනාවට සෑහීමකට පත් වන්නේ නැතැයි ද අනිවාර්යෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිද විපක්ෂ නාය
’’තව වැඩි කලක් පෝලිම්වල තබන් නෑ’’
පැය 24න් විසඳුමක් නොලැබුනත් තව බොහෝ කලක් ජනතාව පෝලිම් වල නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව
ඉන්ධන ගන්න සල්ලි නෑ: පාකිස්තානයේ විදුලිය කැපේ
විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ.
ආර්ථිකය පාලනයට මුදල් අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග අගයයි
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පාලනය කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයිය හැකියි ජාත්
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් ස
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි:හතක් දිවි ඇති තෙක් හිරේ
පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්

