තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වෙිවි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත
එසැණ පුවත්
පුද්ගලයන් 226 දෙනෙක් මිලියන 21 ක ජනතාවගේ අනාගතය විනාශ කරලා
පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර මහතා පවසයි.
ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා
මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැ
‘‘අර්බුදයෙන් ගොඩ එන්න ඉක්මන් පියවරක් ගන්නවා‘‘
මේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය කඩා බිඳ නොදැමෙන ආකාරයේ තීන්දුවක් ගැනීම ජනතා පරමාධිපත්‍යය ලබාගත් ආණ්ඩුව
‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘
පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට
‘‘බලතල අඩුකරන්න ජනපති අකමැත්තක් නෑ‘‘
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තම බලතල අඩුකරන්නේ නම් එයට අකමැත්තක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
සැඟවූ ඉන්ධන තොග පිටින් එළියට
නීති විරෝධී ආකාරයට රැස්කර තිබූ ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) ලීටර් 10,000 ක් පමණ පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ලං
ඉන්ධන තොග රැස් කළ 68ක් මාට්ටු
ඉන්ධන රැස්කර බලපත්‍ර නොමැතිව අධික මිල ගණන්වලට විකුණා ජාවාරම් කරන ලද පුද්ගලයන් 68 කු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි
එතෙරින් ගෙනා පතොක් පැල 200 ක් ගුවන් තොටුපළේදී මාට්ටු
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ ගමන් මලු දෙකක් තුළ සඟවා ගෙන ආ පතොක් වර්ගයේ පැල 202 ක
ඖෂධ ගන්න විදේශ තානාපති කාර්යාලවලිනුත් සහය ඉල්ලයි
අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හ
විදුලිබල මණ්ඩලයට කෝටි 4800ක පොල්ලක්
ලබාගත් විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට ගෙවීම මේ දක්වා පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 4800ක් දක්
කොවිඩ් මරණ 3 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.
ඉල්ලුමට සැපයුමක් නැති බන්දුලගේ සහන මල්ල
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිව
පාර්ලිමේන්තුවේ කෑමබීම සීමා කෙරේ
රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපි ද්‍රව්‍ය පාවිච්චිය හැකි උපරිමයෙන් සීමා කරන ල
ඖෂධ නැතිව රිජ්වේ රෝහලත් ලෙඩ වෙයි
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බවත් පරිත්‍යාගශීලීන්ට එම ඉන්සියුලි
සති අන්තයේ විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්
මෙම සති අනතයේ (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහත
කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි
ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම හෙට (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව
ජනාධිපතිට සහය දැක්වූ පාගමනකට ගල් ප්‍රහාරයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව අනුරාධපුර නගරයේ අද (11) සංවිධානය කරතිබු පා ගමනක් අතරතුරදි එම පාගමනට එක්වු පිරි
රජයේ රෝහල්වලට ඖෂධ ගන්න සහය ඉල්ලයි
රජයේ රෝහල් මුහුණ දී සිටින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ධානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව එම අම
කොල්ලකරුවකු වෙඩි තබා අල්ලයි
හොරණ කොරළඉම ප්‍රදේශයේ නිවැසියන් පිරිසකට තියුණු ආයුදවලින් පහරදී කොල්ල කෑමට ආ අයියා මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීම
ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළට
විදුලි බලාගාර අශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 ක
නාවික යාත්‍රා දෙකක් එකිනෙක ගැටී සෙබළෙක් අතුරුදහන්
කරෙයිනගර් මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් නාවි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය පාර්ලිමේන්තුවට
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබ
අගමැති අද ජාතිය අමතයි
රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11)රාත්‍රියේ ජාතිය අමතා ප්
රුපියල තවත් බාල්දුවෙයි
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.88වූ අතර ව
ඉන්ධන පෝලීමේදී වාහනය ඇතුලේදීම මිය ගිහින්
ඉන්ධන ලබාගැනීම සඳහා හිනිදුම තවලම ඉන්ධන පිරවුම්හල අසළ පෝළීමේ රැඳීසිටි අයෙකු අද (11) උදෑසන රියදුරු අසුන තුළදීම මියග
නොනවතින රැල්ල තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය තුන්වන දිනට
රටපුරා අදත් තද වැසි
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඇතිවූ වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇතැ
ජනපති - මන්ත්‍රී සාකච්ඡා විසැඳුමක් නෑ
රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය ර
දිසා අටකට නාය යෑමේ තර්ජන
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ

