උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව
එසැණ පුවත්
මත ගැටුම් මැද කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි
රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි
ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ සියළු තනතුරුවලින් ඉවත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
කැරලිකාර කණ්ඩායම මැති සබේ ස්වාධීන වෙයි
ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 ද
ඇඳිරිය අස්සේ රටපුරා උද්ඝෝෂණ
රට පුරා ඇඳිරිනීතිය පනවා තිබියදීත් එය නොතකමින් බොහෝ පිරිස් විවිධ ප්‍රදේශවලදී ඊයේ (3) විරෝධතාවයන්හි නිරත වූහ.
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ආණ්ඩුව පෙරළන්න රට පෙරළන්න එපා
’’ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ආණ්ඩුව පෙරළන්න. ඒත් රට පෙරළන්න එපා’’ යැයි ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ම
අගමැති ඉල්ලා අස්වන කතාව බොරු
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ලේකම් රෝහාන් වැලිවිට
දේශපාලන පෙරැළියක් අත ළග?
ආණ්ඩුව තුළ දේශපාලන පෙරළියක් සිදු වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
හෙට විදුලිය පැය හතක් කපයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (4) ප්‍රදේශ රැසකට පැය 7 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු ක
ඇඳිරිය කැඩුවැයි ඇල්ලූ අටකට ඇප
වාරියපොල නගරය ආසන්නයේදී අද (03) උදෑසන අත් අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 08 දෙනකු ඇප මත මුදාහරින ලෙස
තීරණයක් ගන්න ශ්‍රීලනිප මන්ත්‍රීහු සභාපති නිවෙසට
ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම
’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු
ඇමැති චමල් ඔප්පු බෙදීමේ උත්සවය මගහරී
සූරියවැව ප්‍ර දේශවාසීන්ට ඔප්පු බෙදාදීමේ උත්සවයක් සූරියවැව නගර ශාලාවේ දී අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන
’’අන්තර්වාර ආණ්ඩුවකට ජනපති අගමැති එකඟ වුණා’’
සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර
පැය 7 ක විදුලි කප්පාදුවට කොමිසම විරුද්ධ වෙයි
පැය 7 කට වැඩි විදුලි කප්පාදුවක් හෙට (4) ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගි
නාමල් බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් වි
‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි
ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාණ වැඩසටහන් වෙනුවෙන් ’’වැඩ කරන අපේ විරුවා’’ තේමා ගීතය නිර්මාණය කළ ජනප
දෙමටගොඩ රුවන්ගේ බිරිය සතු කෝටි පහක රන් සොයාගනී
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ අනියම් බිරි
මන්ත්‍රීවරුන් 70 ක් වාහනවල ’’මන්ත්‍රී ලාංඡනය’’ ඉවත් කරගෙන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු
සමාජ මාධ්‍ය අවහිරයට විරෝධය පාන්න ගිහින් විදුලි සැර වැදී මරුට
සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට විරෝධය පාමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබල
සමාජ මාධ්‍ය තහනම ඉවතට
ෆේස්බුක්, වට්ස්ඇප්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය සඳහා පනවනු ලැබ තිබූ තහනම පස්වරු 3.30ට ඉවත් කෙරිණි.
බහුජාතික සමාගමේ වැට මායිම කපා විනාශ කරති
වෙල්ලස්සේ ජන අයිතීන් සුරකීමේ පෙරමුණ දෙහිගම හා ඇකිරියන්කුඹූර ප්‍ර දේශයේ අක්කර 510ක ගොවිබිම් වට කර කිලෝමීටර් අටක් ද
මන්ත්‍රී නිවාස වලට හමුදා ආරක්ෂාව
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාවද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත.
රට ගොඩගන්න හැටි සෝභිත හිමි කියයි
රටේ පවතින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ජනතාව සතු රත්රන් සංචිත නිසි ක්‍රමවේදයක් යටතේ රජයට බාර දියයුතුයි. එම රන් සං
විදුලිය ගැන සුභ ආරංචියක්
ඉදිරි දිනවල විදුලිය කපාහරින කාලය අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
ලිෆ්ට් කවුළුවෙන් වැටී සිකියුරිටි ඕ අයි සී මරුට
හෝමාගම දියගම පිහිටි මොරටුව සරසවියේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ගමන් ගන්නා කවුළුවෙන් බිමට වැටී එම සරසව
හපුතලේ ගල්කන්දේ නාය අවදානමක්:පවුල් 4ක් ඉවතට
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ කදු නාය යාමේ අවදානමක් නිසා හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 4ක පුද්ගලයින් 15 දෙනෙකු අද (03
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි
විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැව
‘සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට පත්කරන්න‘
සමාජ මාධ්‍ය ජාලා අක්‍රීය කිරීමෙන් ඉදිරි විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට නොහැකි බැව

