කුලියාපිටිය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා නීතිඥයෙකු යැයි කියන එහි හිමිකරු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 5
එසැණ පුවත්
ආරවුල දුරදිග ගොස් සැමියා-බිරිද ඝාතනය කරයි
එරාවුර් සව්කඩේ ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව එරාවුර් පොලිසිය පවසයි.
වැඩි මිලට ඩොලර් ගත් සමාගමේ බලපත්‍රය අත්හිටුවයි
ශ්‍රී ලංකා මහ බැංකව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කර තිබූ මුදල් හමුමරු කිරීමේ බලපත්‍රය අද අ
අම්මා සමග ඉන්න බැ - දියණිය නීතියේ පිහිට පතයි
මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට පැමිණෙන නිසාත් තවදු
තිහේ දර මිටිය 100 ට උස්සයි
ගෑස් මිළ ඉහළ යාමත්, දිනකට පැය දහයක් ඉක්මවා විදුලිය කැපිල්ලත් සමග රුපියල් 20ට 30ට අළෙවි කළ කුඩා දර මිටියක මිළ රුපියල්
ඇපල්ගෙඩියත් ගණන උස්සයි
ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභොගික ජනතාව කියා සිටිති.
වැසිකිළි වළෙන් හමුවු කතගේ සිරුර ගැන වතගොත හෙළිවෙයි
පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක දමා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර ඇයගේ ඥාතීන් පැමිණ අද 31 හඳුනාග
දෙවැනි මහලෙන් වැටුණු පෙදරේරුවා මරුට
පානදුර උතුර කෙසෙල්වත්තේ ගම්මැද පාර ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවසක දෙවන මහළෙ අනාරක්ෂිත කොරිඩෝවෙන් පහල
‘සැබෑ ජනතා නැගිටීම් වලට දේශපාලකයන් මැදිහත් වෙන්න එපා‘
ආණ්ඩුවේ පීඩාකාරි වැඩපිළිවෙලට එරෙහිව මතුවෙන ජනතා නැගිටීම්වලට දේශපාලඥයින් සම්බන්ධ නොවිය යුතු බව එක්සත් ජාතික පක
බලපිටිය-වැලිතරින් ගාලු පාර වසති
ගෑස් ඉල්ලා ගාලු පාරේ බලපිටිය වැලිතර ප්‍රදේශ මාර්ගය වසා පිරිසක් අද (31) උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟම ගාලු පාරේ පැය
අබලන් බිත්තියට යට වී දරුවෙක් මරුට
අකුරැස්ස නිල්මැණිගම ප්‍රදේශයේ පියා හා මව එක්ව ගලවමින් තිබූ කටුමැටි බිත්තියක් එක්වර කඩා වැටී කුඩා දරු තිදෙනායට ව
කැනියෝන් යළි වැඩ
කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසිය.
සුරතල් මසුන්ගේ ජීවිත අවදානමේ: ඉන්ධන ගන්න ජෙනරේටර් උස්සන් ඇවිත්
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් කෑන්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් සුරතල් මසුන් ඇති කරන ව්‍යාපාරිකයකු මාළුන්ගේ ජීවි
මිඩ්වයිෆ්ලා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක්
විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අනීතික ලෙස අත්හිටුවීමට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කරන ලද ව
සත්වෝද්‍යානයට අලුත් ලොක්කෙක්
තිලක් ප්‍රේම කාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබ සිටී.
විදුලිය කපන පැය ගණන අනිද්දා සිට අඩුවෙයි
දිනකට විදුලිය කපන පැය ගණන අනිද්දා (2) යින් පසු අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ප්රදි
ආතාවුද සෙනවිරත්න දිවියෙන් සමුගනී
හිටපු අමාත්‍යවරයකු වූ අතාවුද සෙනවිරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත විය.
ජනපති මුහුණු පොතේ ප්‍රතිචාර අවහිර කරයි
ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පරිශිලකයින්ට අදහස් දැක්වීම ඊයේ රාත්‍රියේ සිට සීමා කර තිබේ.
මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්
පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලා
කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි
විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින් සහ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින
කොටින්ට යළි පණ දෙන්න ගිය 6කට එරෙහි පූනමලේ අධිකරණයට චෝදනා පත්‍රයක්
තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යළි පණ ගැන්වීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් හය
ඉන්දියාවෙන් වාහන 750ක්
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යා
පළාත් කීපයකට වැසි තත්ත්වයක්
උතුරු පළාත, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (31) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැ
හිටපු ලොක්කකු ’’චූන්’’ කරන්න බජව් කණ්ඩායමක්
රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේදී ඔහු සහභාගිවූ උත්සව සඳහා සංගීතය සැපයීමට පහළොස් ද
බණ්ඩාරගම දරුවා මිය ගියේ පාපතරයෙක් නිසා?
තම 16 හැවිරිදි පුතාගේ මරණය පිළිබඳව විශාල සැකයක් ඇති බව ගෙළවැලලා මියගිය බව කියන බණ්ඩාරගම ගුන්ගමුවේ සිසුවාගේ පියා ව
බීමත්ව රිය පැදවූ නුවරඑළිය සෞඛ්‍ය ලොක්කට 1500 දඩයක්
බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වරද පිළිගත්
පින්වත්ත හෝටලයේ මරා දැමූ තරුණිය කාගේ කවුද
පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා රැසක් මේ ව
සිරකරුවෝ හතරක් දහම්පාසල් විභාගයෙන් කප් ගහති
මරණය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවිය සිව් දෙනකු දහම් පාසල් අවසාන විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්
හෙට අව්ව හරි සැරයි
පළාත් කිහිපයකට හෙට (31) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස
ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නි

