ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසැණ පුවත්
දර්ගා නගරයේ ගෑස් පෝලීම උණුසුම් වෙයි
අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලීම් වල රැදී සිටි පිරිස ,පොලීසිය සහ ගෑස් අලෙවි නියෝතයා සමඟ අද (21) උණුසුම් තත්ත්වයක් ඇති
ඉතිහාසගත ලෙස රුපියල බාල්දුවෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 285 අගයක් දක්වා අද (21) පහළ වැටිණ.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා ර
යතුරුපැදිය තාප්පයේ ගැටී දෙදෙනක් මරුට
තිදෙනෙකු ගමන් ගත් යතූරැ පැදියක් අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටීමෙන් එහි
බේස්ලයින් මාර්ගය අවහිර වෙයි
විරෝධතාවක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ.
බස්නාහිර පාසල් විභාග නියමිත පරිදි
බස්නාහිර පාළාත් පාසල්වල අර්ධ වාර්ෂික විභාගය නියමිත පරදි පැවැත්වෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අංශය සඳහන් කරයි.
සහල් සඳහා පාලන මිලක්?
සහල් සඳහා පාලන මිලක් පැනවීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත
මිරිගම තෙල් පෝලිමකදී තවත් අයෙක් මරුට
මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීම
ඉන්ධන පෝලිමේ කතාව පිහි ඇනුමකින් කෙළවර වෙයි
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් පෝලිමේ ඇති වී යැයි කියන බහින් බස්වීමක් අවසානයේ පිහියකින් ඇනීම හේත
බන්ධනාගාර බත්පතත් බරක් වෙයි
බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ.
වැස්ස සිහින් වෙයි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගු
බත්කඩේ බින්ඳ හොරා වෙඩි තබා අල්ලයි
රත්මලාන ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි
ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි
ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්යාං
බසයක් පෙරළී අයෙක් මරුට 20කට තුවාල
මුලතිව් - යාපනය ප්‍රධාන මාර්ගයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද (20) සවස පෙරලී සිදු වූ අනතුරකින්
ආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් දෙදෙනකු පත්කරයි
ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකය
ආසාදිතයන් අද 236යි
කොවිඩ් ආසාදිතයින් තව 236 ක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සර්වපාක්ෂික සමුළුව ගැන උදයගේ මතය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව ප්‍රෝඩාවක් බවත්, ඒ ර
රුසියන් කත වැලි ලොරියට යටවී මරුට
රුසියානු ජාතික කාන්තාවක් අහංගම නගරයේදි වැලි ලොරියකට යටවිමෙන් අද සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
විපක්ෂ රැළියකට ගිය කතක් වැටී මරුට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ දි අද පැවැති සමගි ජන බලවේග රැළියක
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී
කොරෝනා වයිරසය ආවේනික වෙයි
කොරෝනා වයිරසය මේ වන විට ආවේනක වෙමින් පවතින බවක් පෙනේනට ඇතැයි කැඩනාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමී
මාස්ක් මිලත් හෙට සිට නගියි
මුව ආවරණවල මිල සියයට 30 කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා
රංජන් ජාතික රෝහලට
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ප්‍රතිකාර සදහා කොළඹ ජා
කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය.
තවත් ගෑස් නැවකට මුදල් ගෙවයි
ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත අනෙක් නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහ
කෝටි 12ක රන් සමග අයෙක් මාට්ටු
යාපනය කොළඹ බස් රථයකින් රුපියල් කෝටි 12 ට අධික වටිනා රන්බඩු තොගයක් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවකු ත්‍රස්තවාදී විම
සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (21) දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර
පානීය ජලය බෝතල් මිලත් ඉහළට
බෝතල් කළ පානීය ජලය බෝතල් මිල ද ඉහළ දැමීමට ජලය නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල
හෙට පැය 5 ක් ලයිට් නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (21) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව
අගමැතිට විරෝධය පාන්න ඇවිත් හිස් අතින් යති
යාපනයේ සංචාරයක නිරත වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධතා දැක්වීමට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සිවි

