මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
එසැණ පුවත්
‘මොළ හතේ ඇමති ෆේල්‘
මොළ හතේ මුදල් ඇමති කිසිදු ආර්ථික දැනීමක් නැති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති ලෙස ඉතිහාස පොතට එක් වීමට නියමිත බව එක
ස.ජ.බ ට කුණු බිත්තර ප්‍රහාරයක්
ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට මීට මොහොතකට පෙර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
යුක්රේන තරුණියක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
යුක්රේන ජාතික නරුණියක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සා
මිය ගිය යාචකයාගේ මුදල් ගැන තීරණයක් ගන්න නීතිපතිගේ උපදෙස් ඉල්ලයි
හක්මන කෝංගල ප්‍රදේශයේදී පසුගියදා හදිසියේ මිය ගිය යාචකයා සන්තකයේ තිබු රුපියල් තුන්ලක්ෂඅසූ හතර දහස් අටසිය හැට හත
බෝට්ටු පලහිලව්වට මල්ලී අයියා මරලා
කොග්ගල මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මල්ලි විසින් අයියාට පහරදි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ.
කෝටියක අයිස් සමඟ පුද්ගලයෙක් මාට්ටු
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින්
අඩු පීඩනය දුර්වල වෙයි
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර කාලගුණය කෙරෙහි වූ එහි බලපෑමද
තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි.
යුක්රේන ජනපති ඇමෙරිකන් ජනපති අමතයි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී රු
ආර්ථික වර්ධනය වේගවත් කරන්න සභාවක්
ආර්ථික කළමනාකරණය හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථික සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප
මතුගම තිදරු මව ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
මතුගම තිදරු මවක වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කළ බව කියන පුද්ගලයකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලි
වාහන ගෙන්වීම නතර කළත් ගිය වසරේ විසිහත්දාහක් ගෙන්නලා
මෝටර් වාහන ආනයනය සීමා කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශය සඳ
මන්ත්‍රී ශාන්ත ඩොලර් අර්බුදයට විසැඳුම් කියයි
රට තුළ පවතින ඩොලර් අර්බුදයට ක්ෂණික විසඳුම් ලබාගත හැකි යෝජනා තුනක් තමන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බ
කොරෝනා මරණවල අඩුවක් පෙන්වයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ඉල්ලා අස්කර ගනී
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇත.
පාසල් දරුවන්ට සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්
පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා ර
ඇමැති වාසුගෙන් ජනපතිට ලිපියක්
කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව
පෞද්ගලික බස්වලට ලංගමෙන් ඉන්ධන
ඩීසල් හිඟය මධ්‍යයේ පොදු ප්‍රවාහන සේවය අඩාලවීම වැලැක්වීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලංකා ගමනාගමන
විමල්ට - උදයට ඇමැති ආරක්ෂාව දිගටම
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන්
වැටලීමට ගිය වන නිලධාරීන්ට කට ගැස්මට මුව මස්
වනජීවි නිළධාරින්ට කටගැස්මට මුව මස් ලබා දුන් පුත්තලම නගරයේ හොටල් හිමිකරුවකු හා කළමණාකරු සමග මුව මස් කිලෝ 10 ක් වනජි
කෝටි 78 හොර දේපොළ තහනම් කරයි
නීති විරෝධී වත්කම් සහ දේපල කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක නීති විරෝධී වත්කම් හා දේපල තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොල
වෙරිමරගාතේ වතුර බටේ කපා තෙල් දාලා
අවිස්සාවේල්ල උතුරු කරඳන නෙළුවකන්ද ජල ව්‍යාපෘතියෙන් ජලය බෙදා හරින බට කපා තෙල් මිශ්‍ර කළ සැකකරු ’’රෙක්ස්’’ සුනකය
බර්ටි සමුගනී
ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.
විමල් - උදය පස්සට විසි වෙති
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තන
ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් 08 සවස 4.00 ට ජනාධ
එතෙර රැකියාවලට පුහුණු කරන්න ජපානයෙන් එයි
මෙරට තරුණයන්ට ජපානයේ ජපන් රැකියා සඳහා පුහුණු කිරීමට ජපානයේ විශේෂ දූත පරිසක් ලංකාවට පැමිණියහ.
‘‘ජනතාවගේ ආශාව ඇත්ත දැන ගැනිමයි‘‘
’’අද රටේ ජනතාව බලන්නෙ මඩ ගැසීමේ දේශපාලනයක් නොව, ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඇත්තෙන්ම හරි තොරතුරක් දැන ගැනීමටයි. මේ
‘‘දේශපාලන අත්දැකීම් නැත්නම් ගැටළු ඇති වෙනවා‘‘
’’වරායට නැවක් ඇවිත් තිබුණේ. තෙල් ටික එළියට ගන්න විතරයි තිබුණේ. එවැනි අවස්ථාවල යම් යම් ප්‍රකාශ කිරීම මම හිතන්නේ දේ

