රටට අනාගතයක් ඇති කිරීමේ යුතුකම ඉටු නොකර පැන ගිය හොත් තරුණ පරපුර වත්මන් දේශපාලකයන්ට ශාප කරනු ඇතැයි එක්සත් ජාතික ප
එසැණ පුවත්
ශ්‍රි ලංකා - චීන තානාපති සබඳකම් හැටපස් වන සමරුව හෙට
ශ්‍රි ලංකා - චීන තානාපති සබඳකම් හැටපස් වන සමරුව සහ චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම ට වසර 70 ක් පිරීම නිමිත්තෙන් වන ස
'කොළඹ ආයතන රැසක විදුලි ජනන යන්ත්‍ර පාච්චියට'
දෛනික විශාල විදුලි පරිභෝජනයක් ඇති කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කීපයක් ඇතුළු රාජ්‍ය ආයතන 10 කට ආසන්න සංඛ්
පළාත් 7ක පාලම් 66ක් නවීකරණයට පියවර
දිවයිනේ පළාත් හතක පාලම් 66 ක් කුවේට් ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන්
'සංචාරක ගම්මාන 25 ක් ඉදිකිරීමට සැලැසුම්'
රුපියල් කෝටිය බැගින් වැය කරමින් මෙම වසරේ ගමනාන්ත සංචාරක ගම්මාන 25 ක් ඉදිකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත
‘‘ගාල්ල මුහුදු ආරක්ෂා කිරීමට ජනාධිපති මැදිහත් වියයුතුයි‘‘
ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් තව දුරටත් ආදායම් ඉපයීමට බලාපොරොත්තු වන්නේ නම් පරිසරය රැකගැනීමට රජය වාහාම කටයුත
සියලු මරණවලට පී.සී.ආර් අවශ්‍ය නෑ
සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්
අඳුරු යුගයක හොල්මන් මාධ්‍යවේදීන් පසුපස පන්නනවා
මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට වත්මන් රජය යටතේ අඳුරු යුගයක පෙරනිමිති පහල වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ
ආන්දෝලනාත්මක අරක්කු ෆැක්ටරිය ගැන සොයන්න විශේෂ කමිටුවක්
හිටපු අමාත්‍යවරයකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාරයකින් මත්පැන් බදු නොගෙවා වෙළෙඳ පොළට යවා ඇතැයි කියන සිද්ධියක් සම
අකරගනේ වැවට සිසුවියෝ දෙදෙනෙක් බිලි
කුරුණෑගල වඳුරාගල අකරගනේ වැවේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මහව - ඕමන්තය දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ගැන සැකයිලු
ඉන්දියානු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වැයකරමින් ඉදිකිරීමට කිරීමට නියමිත මහව සිට ඕමන්තය දක්වා දුම්රි
කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට
ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සැළකියුතු ලෙස ඉහළ නැග ඇතැයි කොවි
වැස්ස නැති දවසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අද (16) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප
‘‘වෙඩි තැබීමකින් තොරව බටහිර රටවල් විනාශ කළා‘‘
“2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.රුසියානු හමුදා යුක්රේන දේශසීමා ආසන්නය
රටට පණ දෙන කර්මාන්තකරුවන්ට විශිෂ්ටතා සම්මාන
රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා ස
භද්‍රානි සතොසේ වැඩ බලයි
සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කළ බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්
මතුගම වෙඩි තැබීමකින් තිදරු මවක් මරුට
මතුගම බාලිකා පාරේ නිවසකට ගිණි අවි රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් තිදරු මවක එම ස්ථානයේ
''නවම් පෙරහර හෙළ කලා ශිල්ප ලොවට ගෙන ගිය විශිෂ්ට නිර්මාණයක්''
ගංගාරාම නවම් පෙරහර බෞද්ධ කලා ශිල්ප ලොවට ගෙන ගිය විශිෂ්ට කලා මංගල්‍යයක් බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
ලන්සා අස්වෙයිද ?
ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් ද
ජනමාධ්‍ය හා පුද්ගලික නිදහස කණගාටුදායක මට්ටමක
රටේ ජනමාධ්‍ය හා පුද්ගලික නිදහස මේ වන විට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇතැයි 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන
කොවිඩ් මරණ 30 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
විදුලියේ අඩුපාඩුවක් දයාසිරි පෙන්වයි
පුනර්ජනනීය විදුලිය ලෙස නිෂ්පාදනය කරන ලද මෙගාවොට් 40 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම සම්බන්ධයෙන් විදුලිබ
කොවිඩ් ආසාදිතයන් 1252 ක්
කොවිඩ් ආසාදිතයින් තව 1,252 ක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සියලු හමුදා සාමාජිකයන්ට “විරු අබිමන් ” නිවාස ණය
සියලුම හමුදා සාමාජිකයන්ට හා විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් පස් අවුරුදු ක
ලංවීම සෘජුව ඉන්ධන ආනයනය කරයි
විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මැදිහත්වීමකින් තොරව සෘජුව ආනයනය කිරීමට ලංකා විදුලිබල මණ්
හිමිනමක් වෙනුවෙන් විභාගය ලියූ හිමිනමක් අල්ලයි
කොක්මාදුව වැලිගම ප්‍රදේශයේ විහාස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැදුනම්පතක් භාවිතා කර 2021 අ.පො.ස/උසස් පෙළ ව
නවම් පෙරහැරට රථ වාහන සැලැස්මක්
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර වෙනුවෙන් අද (15) සහ හෙට (16) දෙදින තුළ පස්වරුවේ විශේෂ රථවා
ඉන්දීයාවෙන් ණය දෙන තෙක් ඩීසල් එවයි
මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය රජය විසින් අද(15) කොළඹ වරායේ දී භාරදෙනු ලැබීය.
මහපොළ පනතට කතානායකගේ සහතිකය
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහ
’’ විදුලිය කපන්නේ නෑ’’
ඉදිරි මාස තුන තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ

