ග්‍රෑන්ඩ්පාස් තොටළග ඉදිකරමින් පැවැති දෙමල් නිවසක් කඩා වැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
එසැණ පුවත්
ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් කෝටියක ලාභයක්
කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා
ලක්ෂ 15 ක කුඩු සමඟ කතක් දැලේ
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ’’පානදුර සළිදු’’ නැමැත්තාගේ ජාවාරමට සම්බන්ධ කාන්තාව
අලුත් පාරේ යන අයට රතු එළියක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ නියමිත වේග සීමා සහ නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින්
බලන්ගොඩ සහ මාවනැල්ල සභාපතිවරුන් තනතුරින් ඉවතට
බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉව
‘ මධ්‍යම අධිවෙිගයේ කිලෝමීටර් 4ක් හදා ළකුණු දාගන්න හදනවා‘
මධ්‍යම අධිවෙිගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් හතළිස් එකෙන් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අ
මධ්‍යම අධිවේගීයේ පොදු ප්‍රවාහන සේවය 20 දා සිට
මාධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමත් සමඟ එම මාර්ගය පොදු ප්‍රවාහන බස් ධාවනය මේ මස
බිරිදට-නැන්දම්මාට කැත්තකින් කෙටු සිව් දරුපියා පිළිස්සී මරුට
බිරිඳ සහ නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලකින් පසු ඔවුන්ට කැත්තකින් කෙටු සිව්දරු පියෙකු පිළිස්සීමෙන් මියගොස් ඇතැයි මහක
ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් අවසන්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්රණ පැවැත්වීම ආදි ක්‍රියාකාරකම් රැසක් අනිද්දා
කෝටි 6 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි
වව්නියාව ඉරට්ටපෙරියකුලම් අලගල්ල ප්‍රදේශයේදී ලොරි රථයකින් රැගෙන ගිය රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල
ඩෙල්ටා පරදවා ඔමික්‍රොන් වැඩි වෙන ලකුණු
ඩෙල්ටා අභිබවා ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව
අදත් පළාත් කිහිපයකට වැසි
නැගෙනගිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර
ආසාදිතයෝ 661ක් හඳුනා ගැනෙති
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 661 දෙනකු අද (15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
රුපියල් කෝටි දෙකහමාරක මත්පෙති 4000 ක් රේගුවේ හිරවෙයි
රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් මෙතෆෙටමින් අඩංගු එක්සටසි නමැති මත්පෙති 4000 අධික ප්‍රමාණයක් ශ්‍රී ලං
කළු ගඟට තුනක් බිලි
සිරිපා වන්දනාවේ යන අතරතුර පලාබද්දල ප්‍රදේශයේදි කලු ගඟේ දියනෑමට ගිය සිව් දෙනකුගෙන් තිදෙනකු හදිසියේ ගලා සැඩ පහරට
කොරෝනා මරණවල අඩුවක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
දේවස්ථානයට බෝම්බය තැබූ ප්‍රධාන සැකකරු මාට්ටු
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹ
ගිනි කන්දක් පිපිරී සුනාමි රළ කඩා වදී
පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපතට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) පුපුරා ගියේය. මෙය ඉතා ප්‍රබල පිපිරී
මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස ජනතා අයිතියට
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්
කාදිනල්තුමාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක්
බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන හෙයින් ඒ විමර
බෝට්ටුවකින් මාතර බන්ධනාගාරයට පාර්සලයක් විසිකරයි
නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවකින් පැමිණ මාතර බන්ධනාගරයේ තාප්පයට ඉහලින් විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකතනයක්, ජංගම දු
රජයේ නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට
සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් සහිත ගමනක් මේ මස අග සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇ
ඔමික්‍රෝන් ආසාදිතයෝ තවත් 160ක්
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ආසාදිතයින් තවත් 160 දෙනෙකු සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල
මෙරට ජනතාවට කොවිඩ් සිවුවැනි මාත්‍රාවත්?
කොවිඩ් සිවුවෙනි එන්නත් මාත්‍රාව අවශ්‍ය නම් ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.
ජර්මන් පොඩ්ඩෙක් වෙනුවට පාසල් යන රොබොට්ටෙක්
රෝගී තත්ත්වයක් හේතුවෙන් පාසල් යෑමට නොහැකි නිවසට කොටුවුණු අවුරුදු 7 ක පුංචි පුතකු වෙනුවට පාසල් යන රොබෝවකු ගැන අපූ
මැතිවරණ කැලැන්ඩරය නීති පොතට ?
මැතිවරණ කැලැන්ඩරය (මැතිවරණ පවත්වන දින වකවානු) මෙරට නීතියට ඇතුළත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව පැෆරල් සංවිධාන
මාර්ග ලොක්කෝ 174 ක් පඩි පතට වැඩිපුර බෙදාගෙන
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් 174 දෙනෙකුට වැටුප් හා දීමනා වැඩිපුර කිරීම නිසා රජයට රුපියල් කෝටි 20කට වැඩි මුදල
ආණ්ඩුවේ පසුපෙළ බේද වෙලාද?
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර ද මේ වන විට බෙදීමක් ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසර
වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ග
බුද්ධි අංශයෙන් අමාත්‍යංශ ලොක්කන් ගැන රහස් වාර්තාවක්
නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නි

