ලිට්රෝ ගෑස් සමාගම ගෑස් පිරවුම් සහ බෙදාහැරීමේ කටයුතු දෛනික අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් සිදුකරමින් යථා තත්වයට පත්
එසැණ පුවත්
‘විදුලි අර්බුදයට විසඳුම් සොයන්න‘
ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වි
බස් - ටිපර් ගැටී 29ක් රෝහලට
මුතුර් පට්ටිතිඩල්, පුල්ලයාර් ප්‍රදේශයේදී ටිපර් රථයක් හා බස්රථ මුහුණට මුහුණ ගැටීමෙන් 29 දෙනකු තුවාල ලබා ඇතැයි පොල
‘රෝග ලක්ෂණ තිබේ නම් පාසල් එවන්න එපා‘
පාසල් දරුවන් තුළ ‘කොවිඩ්’ රෝග පැතිර යෑම වැළැක්වීම සඳහා කටයුතු කිරීමේ වගකීම දරුවන්, දෙමව්පියන්ට, අධ්‍යයන සහ අනධ්
’’ශාටා’’ රඳවා ප්‍රශ්න කරන්න අවසර
හෙරොයින් කිලෝ 400 ක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි 40ක් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළැයි කියන මහා පරිමාණ ජාවාර
මල්වතු ඔයේ දිය නෑ සිසුව අතුරුදහන්
වෙන්නප්පුවේ සිට මඩු වන්දනාව සදහා පැමිණි නඩයක සිටි 17 හැවිරිදි සිසුවකු මල්වතූඔයේ දිය නාද්දී අතුරුදන් වී ඇතැයි තන
පැල් රැක්ක පියා අභිරහස් ලෙස මරුට
මැදිරිගිරිය කදුරුගස්වැව හේනක පැල් රකිමින් සිටි පස් දරු පියකුෙ මියගොස් සිටියදී අද සොයා ගත් බව මීගස්වැව පොලිසිය ක
කොළොම්තොටේ තැන් තුනකින් මළ සිරුර තුනක්
වැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි නිරුවත් මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
ලෙඩට බොන බෙහෙතුත් නැතිවෙන ලකුණු
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවී
’’අනාගත පරම්පරාව සඳහා ප්රජාතන්ත්රවාදය’’ සමුළුව පැවැත්වෙයි
’’අනාගත පරම්පරාව සඳහා ප්රජාතන්ත්රවාදය’’ පිළිබඳ සමුළුව ඉන්දියාවෙි නවදිල්ලි නුවර දී පැවැත්විණි.
ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ ම
සූ කී ට තවත් අවුරුදු 4 ක සිරදඩුවමක්
මියන්මාරයේ බලය අල්ලා ගත් හමුදා පාලකයන්ගේ අත්අඩංගුවේ පසුවන මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී, යළිත
නීතිඥ සංගමයේ පෙත්සම සලකා බැලීමට අවසර
විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට එවන සියලු මුදල් ශ්‍රි ලංකා රුපියල් බවට අනිවාර්ශයෙන් පරිවර්තනය කළ යුතු බවට
සියලු පක්ෂ නායකයෝ හෙට පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුවේ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සියලු
සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරුට කොවිඩ්
තරග සංචාරයක් සඳහා අද (10) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ල
‘බීජ නිෂ්පාදනයේ හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ‘
ශ්‍රී ලංකාවෙි බීජ අවශ්‍යතාව හා බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂික
‘ආණ්ඩුව ජනතාව මුලා කරමින් සිටිනවා‘
ආණ්ඩුව රටේ ආර්ථිකයට සිදුකර තිබෙන හානිය මුදල් අච්චු ගැසීමෙන් හෝ ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත් කි
‘රජයේ ආයතනවල වියදම් තවත් අඩු කරන්න‘
රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරුන්ට දැනුම්දී ඇතැයි ව
නාඳුනන විදේශිකයා ගුවන්තොටේ චිත්‍රපටයක් රඟයි
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් රටට පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විද
‘‘විදුලිබල මණ්ඩලයට ඩොලර් හොයන්න මට බෑ‘‘
ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් සොයන මට විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද ඩොලර් සෙවීමේ හැකියාවක් නැතැයි ඇමැති උදය ග
යුගදනවි ගිවිසුමට එරෙහි නඩුව විභාගයට
යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකා සමාගමකට පැවැරීමට එරෙහිව පැවරූ නඩුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගය
කිත්සිරි කහටපිටිය දිවියෙන් සමුගනී
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක පළාත්සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර
මෛත්‍රීගෙන් චෝදනා පත්‍රයක්
ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්නට බැහැ යැයි කී පොහොට්ටුවේ නායකයන් ජනාධිපතිවරයෙන් පසු, ක
වායු ගෝලය කැළඹෙයි:වැස්ස වැඩි වෙයි
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැක
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන ඇති සැකයක් ගැන කියති
ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල
නෑනාගේ රන්වලට විද්ද දෙදරු මව මාට්ටු
තම නෑනාගේ රන් භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන තල්පොත ප්‍රදේශයේ දෙදරු මවක පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විස
ලොව වටා යන ඔමික්‍රෝන් රැල්ල තවත් දැඩි වෙයි
ඔමික්‍රොන් රැල්ල ඉතා වේගයෙන් පැතිර යන අතර ආසාදිතයන් වැඩි වුවත් මරණ අඩු වී ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජ
විපක්ෂ නායක නාගදීපය වැඳපුදා ගනී
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් අද ආගමික වතාවත් වෙනුවෙන් සහභාගී විය.
ගාමිණි අම්බලන්ගොඩ දිවි රඟමඬලෙන් බැසයයි
ප්‍රවීන විකට රංගන ශිල්පියකු වූ ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත විය.

