එසැණ පුවත්

තවත් ආසාදිතයෝ 584 ක්

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 584 දෙනකු අද (6) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.