දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසැණ පුවත්
ලොව පළමු කෙටි පණිවිඩයට ඩොලර් 149,729ක්
’ප්‍රීතිමත් නත්තලක්’ යනුවෙන් ලොව ප්‍රථම කෙටි පණිවිඩය වෙන්දේසියේදී ඩොලර් 149,729කට අලෙවි වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර
’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක්
කොවිඩ් 19 ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ
අන්තර්ජාලය හරහා හොර එන්නත් කාඩ්
වංචාකරුවන් විසින් ව්‍යාජ කෝවිඩ් එන්නත්කරණ බලපත්‍ර අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භ කර ඇත විදෙස් මාධ්‍ය වාර්තා කරය
නීතිවිරෝධී වත්කම් හා දේපළ පිළිබඳ කියන්න අංකයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ජනතාවගෙන් තොරතුරු ල
‘‘දේශපාලනාඥයන්ගේ යුගය අවසන්‘‘
ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් යුගයට පැමිණ ඇතැයි බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුල වික
අද ආසාදිතයන් 673 ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 215 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ලැබුණු පට්ටම නමට සීමා වී කලකිරුණු ලොක්කා කවුද
රටේම සෞඛ්‍ය ගැන බාරව ඉන්න ලොකු මහත්තයෙක් මේ දවස්වල තරමක කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය.
යුද හමුදාව නත්තල් කැරෝල් ගයති
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිස්
ගිණ්රමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන්න හදලා
යාපනයේ තරුණයකුගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ මාපියන් බලහත්
සාගරිකා දුම්රියේ බසයක් ගැටේ
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සාගරිකා දුම්රිය බේරුවල පන්සල් හන්දිය අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී පෞද්ගලික බස් ර
ලාෆ් ගෑස් බෙදාහැරීමත් අරඹයි
අභියාචනාධිකරණයේ නිර්දේශවලට අනුකූලව ලාෆ් ගෑස් සමාගම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය නත්තල් කැරෝල් ගයති
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු නත්තල් කැරෝල් ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්ති
ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජන
වෛද්‍ය වැඩවර්ජනය අතරතුරදී කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හදිසි සේවයේ නිරත වෛද්‍යවරුන්ට සේවයෙන් ඉවත්වන
14 නැගණිය අතරමං කර අක්කා පෙම්වතා සමග පැනයයි
වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට කොළඹ පැමිණි කොළඹ කොටුවේ දී නැගණිය අතහැර ප
කොවිඩ් ආසාදිතයන් තව 458 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද(22) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොවිඩ් මරණ 16 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
රාජිතගේ නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට දෙන්නැයි නියෝගයක්
හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පි
දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නවත්වයි
දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකළාපයට විරෝධ දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම අද (22) මාධ්
අද සවස විනාඩි 45 ක විදුලි විසන්ධි වීමක්
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියරේ බිඳවැටීමක් හේතුවෙන් අද (22) පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා දිවයිනේ ප්‍රදේශ කි
කෘෂිකර්ම ලේකම් තනතුරින් ඉවතට
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත.
අදත් තැන තැන ගෑස් පෝලිම්
ලිට්රෝ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව ඊයේ (22) දිනයේ ද අපහසුතාවට පත්වූහ.
ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හමුවෙයි
ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ්
ස.ජ.බ. පිරිසක් යුගදනවි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක අද(22) නිරත වූහ
හෙළිකොප්ටරයත් සමග මුහුදට වැටුණු ඇමැති පැය 12 ක් පීනලා
මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බ
අල්ලස්ගත් ඉඩම් නිලධාරියෙක් අත්අඩංගුවට
ඔප්පුවක් සකස් කිරීම සදහා අවශ්‍ය රාජකාරි කටයුතු සිදුකරදීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබගත් බව ක
ශ්‍රී ලංකාවට අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක්
ශ්‍රී ලංකාවට අලුතින් පත්කෙරුණු තානාපතිවරු 11 දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජ
'උත්සව සමයේ අධිවේගී මාර්ග භාවිතා කරන්නට උපදෙස් මාලාවක්'
උත්සව සමයේ අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සදහා පොලිස් මුලස්ථානය මහජනයා වෙත විශේෂ දැනුවත් කිරීමක් සිද
සංයුතිය සඳහන් ලිට්රෝ ගෑස් නිකුත් කරයි
අභියාචනාධිකරණය ලබාදුන් නිර්දේශ අනුව නව සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්රෝ ගෑස් සමාග
ඉරානය-ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්
මෙරට තේ ඉරානයට වැඩි වශයෙන් අපනයනය කිරිමේ සහ එයින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට දිගුකාලින

